ද ෆිනෑන්ස් සමාගම විනාශ කළ සැන්ට්‍රල් බැං&#3482

SivaJ

Member
Feb 14, 2019
110
17
0
ද ෆිනෑන්ස් සමාගම විනාශ කළ සැන්ට්‍රල් බැං&#3482

ද ෆිනෑන්ස් සමාගම විනාශ කළ සැන්ට්‍රල් බැංකුව

ද ෆිනැන්ස් සමාගමේ සියළුම ගණුදෙනු තාවකාලිකව නවතා ඇති බවත්, උපරිම ලක්ෂ 6 දක්වා මුදල් ආපසු ලබා ගත හැකි බවත් සැන්ට්‍රල් බැංකුව ආඩම්බරයෙන් කියනවාය.

මේ කතාවලට පුකෙන් හිනා යන්නේ මාතලන්ද මේ කොම්පැණියේ හිටපු නිසාත්, වෙච්චි සැන්තෑසියේ සියල්ල දන්නා නිසාත්ය.

මහින්ද රාජපක්ෂ යුගයේ ගෝල්ඩන් කී හුටපටයට මුවාවී, ලලිත් කොතලාවගේ සෙලින්කෝ කොම්පැණි සියල්ලටම කෙලලා ඇරිය අතර, ඉන් බේරුනේ කොම්පැණි කීපයක් පමණය.

මේවාට මහින්ද හා කබ්‍රාල්ලා මෙන්ම, ආයතනයේ මුදල් කාබාසීනියා කළ කාවන් පෙරේරා හා සුනිල් ජයතිස්ස වාගේ උන්ද එක ලෙස වග කිව යුතුය.

සෙලින්කෝ සමාගම් සමූහයේම මුදුන් මුල වූ, අම්මට සිරි ලංකාවේ ප්‍රථම ෆිනෑන්ස් සමාගම වන, සීමාසහිත ද ෆිනෑන්ස් සමාගම සැන්ට්‍රල් බැංකුවේ පාලනය යටතට ගන්නේ මේ වෙලාවේය.

එහෙත්, එතෙක් කිසිදු අවුලකින් තොරව ගණුදෙනුකරුවන්ගේද, සේවකයින්ගේද, අනෙකුත් සමාගම්වලද සියලු පහසුකම් සැපයූ සමාගමේ විනාශය, ඉන් පසුව ආරම්බ විය.

රාජපක්ෂ ආන්ඩුවේ පිම්පියකු වූ ජනක රත්නායගෙන් පටන් ගෙන, අද ඉන්නා වසන්ත කුමාරසිංහ දක්වා, සැන්ට්‍රල් බැංකුවෙන් පත් කළ හැම ප්‍රධානියාම කළේ, සමාගමේ වත්කම් සියල්ලම කා දමනාතරේ,

ආන්ඩුවෙන් කොම්පැණිය ගොඩ දැමීමට ලබා දුන් මුදල් සියල්ලද, එන එන එකාගේ බඩු කෑලිවලට හා උන් සමග පැමිණ උන් සමගම චුත වෙන මහ උන් සෙට් එක විසින් හිතේ හැටියට උලා කා, තව කාළකන්නියකුට බාර දී ආතල් එකේ මාරු වෙලා යන එකය....

ඒ අනුව දැන් උද්ගතව ඇති තත්වයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ මහ බැංකුවේ පාලනාධිකාරියයි.

කිසිම අවුලක් නැතිව,
ඉතා ඉහළ පොළී අනුපාතයන් ගණුදෙනුකරුවන්ට ලබා දෙමින්,
සේවකයින්ට ඉතා ඉහළ වැටුප් දීමනා හා බෝනස් ලබා දෙමින්,
සෙලින්කෝ සමාගම් සමූහයටම මාතාව වෙමින්,
ලාබදායිව පවත්වාගෙන ගිය ආයතනයක්
අවම තරමින් ඒ තත්වයේම හෝ පවත්වාගෙන යාමට නොහැකිවූ පට්ට ෆේල් පාලනාධිකාරියකින්........?,

සමස්ත රටේම ආර්ථික ප්‍රගතියක් බලාපොරොත්තු වීම කුමන විකාරයක්ද....?

ඔබේ ඉතිරිකිරීම් ගැන සැලකිලිමත් වන්න.
මන්ද සැන්ට්‍රල් බැංකුවේ පාලනයේ තිබූ දෙයට අත්වන ඉරණම මෙය නම්,

අනෙක් ඒවා ගැන කුමණ කතාද..?

https://maathalan.blogspot.com/2019/02/blog-post.html
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    සෙලාන් බැංකුව නං ගොඩ ආව නේද CBSL එකෙන් පත්කරපු Management එක යටතේ?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ETI ekatat kelalama damme CBSL eken da manda.

    ETI එකට කෙල උනේ Management එකේ උඩම හිටපු ටික දෙනෙක් පිස්සු නටපු නිසා.. සෝමා එදිරිසිංහ නැති උන ගමන් උන් ටික company එකේ බලය ගන්න දැගලුව.. company එකට කෙල උනා..

    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    සෙලාන් බැංකුව නං ගොඩ ආව නේද CBSL එකෙන් පත්කරපු Management එක යටතේ?

    සෙලාන් බැංකුව වැටුනේ නෑ. ගෝල්ඩන් කී එක වැටුන ගමන් මිනිස්සු සල්ලි ගන්න පටන් ගත්තා. ඒක හින්දා තමා සෙන්ට්‍රල් බෑන්ක් එකෙක් කට්ටියක් දැම්මෙ
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    ithin kothalawala ponil ge friend ne.. uta mkuth karanna bari wela da

    waradda une mahindage kaleda ranilge kaleda kiyana eka neme bn siddiya balapan mun okkoma ekai mokegewath patta ganna epa kade yana eka nawattapan mu dala tinne wela tina siddiyata waraddata hawl wechcha un.
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    සෙලාන් බැංකුව පලවෙනි බ්‍රාන්ච් එක පටන් ගත්තේ නුගේගොඩ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ETI එකට කෙල උනේ Management එකේ උඩම හිටපු ටික දෙනෙක් පිස්සු නටපු නිසා.. සෝමා එදිරිසිංහ නැති උන ගමන් උන් ටික company එකේ බලය ගන්න දැගලුව.. company එකට කෙල උනා..

    ow eta passe wechcha siddi baladdi therenne CBSL ekenut pissu natala wage.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    සෙලාන් බැංකුව නං ගොඩ ආව නේද CBSL එකෙන් පත්කරපු Management එක යටතේ?

    සෙලාන් එකට පත් කරේ BOC එකේ management එක යටතට.උන්ට අදාල field එක ගැන experience and knowledge තිබ්බ.මුකුත් නැති උන් දාපුවාම තමා කෙල වෙන්නෙ.ලන්කාවෙ ගොඩක් ආයතන කෙල වෙන්නෙ ඕකයි.Chairman විදිහට අදාල field ගැන දන්නැති දෙශපාලන ගොට්ටො හින්ද
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ද ෆිනෑන්ස් සමාගම විනාශ කළ සැන්ට්‍රල් බැංකුව

    මහින්ද රාජපක්ෂ යුගයේ ගෝල්ඩන් කී හුටපටයට මුවාවී, ලලිත් කොතලාවගේ සෙලින්කෝ කොම්පැණි සියල්ලටම කෙලලා ඇරිය අතර, ඉන් බේරුනේ කොම්පැණි කීපයක් පමණය.

    මේවාට මහින්ද හා කබ්‍රාල්ලා මෙන්ම, ආයතනයේ මුදල් කාබාසීනියා කළ කාවන් පෙරේරා හා සුනිල් ජයතිස්ස වාගේ උන්ද එක ලෙස වග කිව යුතුය.
    රාජපක්ෂ ආන්ඩුවේ පිම්පියකු වූ ජනක රත්නායගෙන් පටන් ගෙන, අද ඉන්නා වසන්ත කුමාරසිංහ දක්වා, සැන්ට්‍රල් බැංකුවෙන් පත් කළ හැම ප්‍රධානියාම කළේ, සමාගමේ වත්කම් සියල්ලම කා දමනාතරේ,

    නොදකින් බයියෝ ගෑවුනු තැන ගූ ගොඩක් :shocked: