ද ‍ෆිනෑන්ස්

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මුන් වැ‍ටුනේ කොහොමද? මුන්ට හුගක් වත්කම තියෙනවනේ.ඉඩකඩම් ගෙවල්,වාහන හෙන ගොඩක් තියෙනවා.නිකන් මුන් නය දෙන්නේ නෑ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Management එක පිස්සු නටපු නිසා තමයි කෙල උනේ.. ETI එකට උනෙත් ඒ ටිකමයි.. :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    The Finance bankoloth welada ban?

    තාම නැහැ මචන්.. හැබැයි ඉතින් උපරිමේටම කෙල වෙලා තියෙන්නෙ.. Central bank එකෙන් මේ සතියෙ restrictions ටිකකුත් දැම්ම The finance එකට..
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    තාම නැහැ මචන්.. හැබැයි ඉතින් උපරිමේටම කෙල වෙලා තියෙන්නෙ.. Central bank එකෙන් මේ සතියෙ restrictions ටිකකුත් දැම්ම The finance එකට..

    Issara apith idam gaththe okungen ban. E kale lankawe no 1 real estate selling company eka neda?
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    oka chater company ekak neme

    lease loan dunna ewa recover une na mn hitanne

    minissu gana onawata wada hitanna gyama kela wenwa
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Magament pissu keliya Central Bank eka atha thibba, minissu baya una salli tika gaththa The Finance watuna chapter close. dan okatat ETI wage tika tika salli gewanna wei. aye goda emak na ithin. okath ekkama ithuru finance company tikatath baba hambawei.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Magament pissu keliya Central Bank eka atha thibba, minissu baya una salli tika gaththa The Finance watuna chapter close. dan okatat ETI wage tika tika salli gewanna wei. aye goda emak na ithin. okath ekkama ithuru finance company tikatath baba hambawei.

    ඊලගට ඉන්නෙ Kanrich එක.. :nerd: