ධනයෝජන ගිණුම් වාසි අවාසි💰

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ධනයෝජන වාසි අවාසි මොනවද?

    ධනයෝජන ගිණුම් තියන අය විස්තර කියන් යන්න.

    අනිත් කිරියන්ස්..බම්ප් එකක් දාන් යන්න😎
     

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    ධනයෝජන වාසි අවාසි මොනවද?

    ධනයෝජන ගිණුම් තියන අය විස්තර කියන් යන්න.

    අනිත් කිරියන්ස්..බම්ප් එකක් දාන් යන්න😎
    මොකද්ද ඒ ගිණුමේ විශේෂත්වය? මොකද්ද ඒ බැංකුව?
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,909
    2,937
    113
    ඔය ණයක් ගත්තම ඒකෙ installment එකට අමතර තව පොඩි ගානක් කපාගන වෙනම deposit කරන account එක නේද?
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ඔය ණයක් ගත්තම ඒකෙ installment එකට අමතර තව පොඩි ගානක් කපාගන වෙනම deposit කරන account එක නේද?
    ඔව්.මේකේ වෙන විශේෂ වාසියක් නෑ නේද?
    ග්‍රාමීය බැංකුwa
    හැම එකේම තියනවානේද
     

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    ඔය ණයක් ගත්තම ඒකෙ installment එකට අමතර තව පොඩි ගානක් කපාගන වෙනම deposit කරන account එක නේද?
    Installment එකට අමතරව තව පොඩි ගානක් කපන්නේ ඇයි? Installment ගෙවන්නෙත් අමාරුවෙන්නේ?
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔව්.මේකේ වෙන විශේෂ වාසියක් නෑ නේද?
    වෙලාවට ණය ගෙවාගන්න බැරි වුණොත් backup plan එකක් විදිහට.
    ණය ඉවර වෙද්දී savings වලත් ගාණක් එකතු වෙන එක.

    මං හරිද දන්නෑ. මම නම් කියන්නෙ ණය ගන්න එපා කියලා.
     
    • Like
    Reactions: LOyalnIMa