රහල්??මේපාරත් AL ෆේල් නේද රහල්
Name akama adu kuley ponnayoooo
මොකද්ද ඒ ගිණුමේ විශේෂත්වය? මොකද්ද ඒ බැංකුව?ධනයෝජන වාසි අවාසි මොනවද?
ධනයෝජන ගිණුම් තියන අය විස්තර කියන් යන්න.
අනිත් කිරියන්ස්..බම්ප් එකක් දාන් යන්න![]()
ඔව්.මේකේ වෙන විශේෂ වාසියක් නෑ නේද?ඔය ණයක් ගත්තම ඒකෙ installment එකට අමතර තව පොඩි ගානක් කපාගන වෙනම deposit කරන account එක නේද?
හැම එකේම තියනවානේදග්රාමීය බැංකුwa
Installment එකට අමතරව තව පොඩි ගානක් කපන්නේ ඇයි? Installment ගෙවන්නෙත් අමාරුවෙන්නේ?ඔය ණයක් ගත්තම ඒකෙ installment එකට අමතර තව පොඩි ගානක් කපාගන වෙනම deposit කරන account එක නේද?
වෙලාවට ණය ගෙවාගන්න බැරි වුණොත් backup plan එකක් විදිහට.ඔව්.මේකේ වෙන විශේෂ වාසියක් නෑ නේද?