ධනරාජා කියන්නෙ කවුද?

mall_9n

Well-known member
  • Apr 19, 2026
    977
    2,356
    93
    මේ ධනරාජා ශ්‍රිවික්‍රම කියන මනුස්සයගේ පියාත් යම් අකාරයට සයිකෝසික භාවයකින් පෙලන බවක් තමයි පෙනෙන්න තියෙන්නෙ (නිශ්චිත නැ)
    ලගකදි දැක්කා කාගෙ හරි වීඩියෝ එකක් මුගේ ගෙදර ගිහින් දාපු , උන්ගෙ තාත්තා එක්තැන් වෙලා ඉන්නෙ රෝද පුටුවක , පව් අහිංසක මනුස්සයෙක් වගෙ බං
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,664
    25,679
    113
    ලගකදි දැක්කා කාගෙ හරි වීඩියෝ එකක් මුගේ ගෙදර ගිහින් දාපු , උන්ගෙ තාත්තා එක්තැන් වෙලා ඉන්නෙ රෝද පුටුවක , පව් අහිංසක මනුස්සයෙක් වගෙ බං
    ඒ උගෙ මාමා බන්, ගෙදර ඉන්නෙ කවුද ඇහුවම කියනවා අම්මයි මමයි මාමායි කියලා, අර තට්ටයා අහනකොටත් කියනවා ගේ ඇතුලේ කෑ ගහන්නෙ මාමා කියලා.
     
    • Like
    Reactions: Psiko

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,479
    3,047
    113
    එකපාරින් ගොඩ එන්න බෑ එහෙම. ආයේ ආයේ බෑ බෑ කියද්දි උදව් කරන එකෙක් ඉන්න ඕන.

    ආයේ පර්‍රණ පුරැදු වටපිටාවට ගියාම කලින් රෝග ලක්්‍රෂණ repeat වෙනවා

    (සමහර comment වලට උත්තරයක්)
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,572
    13,177
    113
    🤍
    ඒ උගෙ මාමා බන්, ගෙදර ඉන්නෙ කවුද ඇහුවම කියනවා අම්මයි මමයි මාමායි කියලා, අර තට්ටයා අහනකොටත් කියනවා ගේ ඇතුලේ කෑ ගහන්නෙ මාමා කියලා.
    ou mama

    @mall_9 wage un thamai kathawa hriyt dnne na , ohe udin pena de balala kata katha hdn httg ptla