Questions ධනවාදයද ??? සමාජවාද???

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    ධනවාදී සමාජයක්. ඉතින් මේ වගේ සමජයක මහන්සි වෙලා අමාරුවෙන් වැඩ කරන කෙනෙක්ට වැඩිපුර මුදල් යන ක්‍රමයක් නේද තියන්නේ?

    ඔව් ඔව්



    නැ ධනවාදය අපිට ගොඩාක් ඈතයි. ලංකාාව් තිබිලාම නැති තරම්. ධන වාදය නෙවෙයි ඔය සංකල්පයේ හරි නමත්
    ලංකාවෙ තියෙන්නෙ ධනවාදය තමයි. හඳුන්කූරු පැකට් එක පවා ගහන්නෙ stock market list කරල තියෙන සමාගම්.
    ------ Post added on Aug 1, 2024 at 1:48 AM
     
    • Haha
    Reactions: J Starlin

    phoebe888

    Junior member
  • Apr 20, 2023
    22
    34
    13
    have a seat & listen noob.
    you came to the right place


    නෑ සහොදරයා
    අපේ තියෙන්නෙ , එකෙක් අදික ලෙස මහන්සි වෙනව සේවා/බාන්ඩ සපයන්න
    තව එකෙක් අදික ලෙස ම්හන්සි වෙනවා සපයන දේවල් මිලට ගන්න
    කොහෙවත් ඉන්න එකෙක්, මහන්සි නොවී, අර සේවා/බාන්ඩ වලින් හොරකම් කරනවා

    අපි ඕකට කියනව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී දනවාදය කියල



    නෑ සහොදරයා, සමාජවාදය කියන්නෙ පොහොසතාට දුප්පතාව සූරා කෑම වලක්වන එකට


    නෑ සහොදරයා, වැඩ කරන ප්‍රමානය, දායකත්වය අනුව නිසි වටිනාකම ගෙවනව



    ආඩි 7ක් ගැනවත්, කැද හැලියක් ගැනවත් ලෙනින් මුකුත් කියල නෑ සහොදරයා



    ඔය කතාව වැරදියි සහොදරයා.
    මේකයි වෙන්නෙ

    ඕන කෙනෙක්ට ගේමක් ගහන්න පුලුවන් සහොදරයා, කිසිම තහනමක් නැ
    හැඹැයි අපිට තේරුනොත් ගහන ගේම සාදාරණ නෑ, එහෙමත් නැත්නන් ගේම පීඩිත පන්තිය මත අමතර බරක් පටවනව කියල
    අන්න එ වෙලාව අපි යම් මැදිහත් වීමක් කරනව සහොදරයා.

    ආ‍යෙත් කියනව " යම් මැදිහත් වීමක් "
    සම්පූර්න මැදිහත් වීමක් නෙවෙයි

    ඇයි, අර උඩ කියපු අමතර බර, පීඩිත පන්තියෙන් ඉවත් කරන්න



    You are being පැහැදිලි කරලා at this very moment.
    thank you සහෝදරයා තිබ්බ හැම ප්‍රශ්නෙකටම උත්තරේ හම්බුනා <3
     
    • Love
    Reactions: Solo Rider

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ධනවාදය සහ සමාජවාදය කියන්නේ අන්ත දෙකක්. ලංකාව කඩාවැටීමට හේතු වුනේ, ආර්ථිකය දුර්වල නිසා. ආර්ථිකය මෑතකදී වර්දනය වූ රටවල්වල පොදු ලක්ෂණ රාශියක් තිබෙනවා (චීනය, vietnam, bangladesh etc ). අපි ආර්ථිකය වෙනස් වෙන්න ඕනේ ලෝක ආර්ථිකය එක්ක යන්න.

    ආර්ථිකය ප්‍රතිසන්විදනය කරන්න නම්

    (1) පවුද්ගලික අංශය මහා පරිපරිමානෙන් ප්‍රවර්දනය කිරීම. මොකද පවුද්ගලික අංශය තමයි වෙළදපොල ආර්ථිකය අනුව ආර්ථිකය ගෙනියන්නේ. ආණ්ඩුව කරන්න ඕනේ වෙළදපොල යම් මට්ටමකින් පාලනය කරන්න, පවුද්ගලික අංශයට පහසුකම් සැලසීම

    (2) රාජ්‍ය අංශය කුඩා කිරීම. ආණ්ඩුව සේවා සපයන ආයතනයක් පමණක් කල යුතුයි (health and primary education (not university) ). රාජ්‍ය අංශය පුර්ණ ප්‍රතිසන්විදනය කිරීම

    මෙහෙම නොකලොත් රට අමාරුවක වැටෙනවා



    see this channel


    https://www.youtube.com/@advocataplus
     
    Last edited:
    • Like
    Reactions: Troop