ධනවාදයෙක් කාලා කාලා ඇති වෙලා නේද

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,276
    8,168
    113
    සමාජවාදයෙනුත් කාලා බලන්න ආස හිතෙයි
    image_dc229253ae.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,644
    28,653
    113
    Ranil ට නැත්තන් මේ යල් පැනපු කොමියුනිස්ට් මාක්ස්වාදී සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටද චන්දෙ දෙන්න කියන්නේ :lol:

    lY5NYxt.png

    dBA5qhG.jpeg

    fAKnHjo.jpeg

    UybDYKT.png

    AFYnqpq.png

    u0KkTH1.jpeg

    xkOazWc.jpeg

    yWvZPIf.jpeg

    gPCSDWu.jpeg

    pW66NhQ.jpeg

    • Like
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    NPP එකට විරුද්ධව කියාගන්න දෙයක් නැති නිසා මරු විකල් වෙච්ච බයියො හිතේ මවාගත්ත බිල්ලො රට ඉස්සරහ මවනවා 🙈🤣🤣🤣
    සමාජවාදී වෙනිසියුලාව පැත්තේ ගිහින් බැලුව නම් පාරේ, කුණු ගොඩේ සල්ලි තියෙනවා උඹට ඕන තරමක් අහුලන් එන්න පුළුවන්. සමාජවාදී කියුබාවේ ඉඳල ඇමෙරිකාවට එන බෝට්ටුකාරයෝ ටික දැන් හිසරදයක් වේගෙන එනවලු. උතුරු කොරියාවේ ගංවතුරක් ආවා කියල රජයේ නිලධාරී 30 දෙනෙක් වෙඩි තියල මැරුවා හේතුව වග නොවීම කියල. ඔය සමාජවාදී රටවල්. අපිටත් ඕන නම් ඔය දේවල් පරීක්‍ෂා කර බලන්න පුළුවන්. නමුත් බුද්ධිමත් මනුස්සයෙක් නම් අනුන්ට හිකවුණු දේවල් අධ්‍යයනය කරලා ඒ දෙයින් වැළක්වීමට අවශ්‍ය දේ කරනවා මිස තමන්ට හික වෙනකම් ඉන්නේ නැහැ. :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    NPP එකට විරුද්ධව කියාගන්න දෙයක් නැති නිසා මරු විකල් වෙච්ච බයියො හිතේ මවාගත්ත බිල්ලො රට ඉස්සරහ මවනවා 🙈🤣🤣🤣
    ඉද තැරි දාර ජෙප්පා මෙන්න NPP මුදල් ඇමති

    • Like
    • Haha
    Reactions: dxx and Jack London

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,919
    113
    ආශ්චර්යමත් රටක
    සමාජවාදී වෙනිසියුලාව පැත්තේ ගිහින් බැලුව නම් පාරේ, කුණු ගොඩේ සල්ලි තියෙනවා උඹට ඕන තරමක් අහුලන් එන්න පුළුවන්. සමාජවාදී කියුබාවේ ඉඳල ඇමෙරිකාවට එන බෝට්ටුකාරයෝ ටික දැන් හිසරදයක් වේගෙන එනවලු. උතුරු කොරියාවේ ගංවතුරක් ආවා කියල රජයේ නිලධාරී 30 දෙනෙක් වෙඩි තියල මැරුවා හේතුව වග නොවීම කියල. ඔය සමාජවාදී රටවල්.

    ඉතින් ඇයි ඕක අපිට කියන්නෙ? මම නෑ කියල කොහෙවත් කිව්වද? 🤔😱😹
    වෙනිසියුලාවට පාරට දාන්නත් සල්ලි කොළ තිබුණට සවුබාගේ දැක්ම ආණ්ඩුව යටතේ birth certificate ප්‍රින්ට් කරන්නවත් සල්ලි නෑ නේද 🙈

    අපිටත් ඕන නම් ඔය දේවල් පරීක්‍ෂා කර බලන්න පුළුවන්. නමුත් බුද්ධිමත් මනුස්සයෙක් නම් අනුන්ට හිකවුණු දේවල් අධ්‍යයනය කරලා ඒ දෙයින් වැළක්වීමට අවශ්‍ය දේ කරනවා මිස තමන්ට හික වෙනකම් ඉන්නේ නැහැ. :rofl:

    ඉතින් හිකවගන්න එපා නිසා තමයි පොනිල්ලා, සජියලා, රාජපක්ස්ලා වගේ පට්ටපල් හොරු ගේන්න එපා කියන්නේ. බුද්ධිමත් මනුස්සයො නං උබලට දහපාරක් කෙළවිලත් තේරුම් යන්න ඕනනේ. ඒත් අදටත් නෑ 🙈🤣🤣
     
    • Haha
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඉතින් ඇයි ඕක අපිට කියන්නෙ? මම නෑ කියල කොහෙවත් කිව්වද? 🤔😱😹
    වෙනිසියුලාවට පාරට දාන්නත් සල්ලි කොළ තිබුණට සවුබාගේ දැක්ම ආණ්ඩුව යටතේ birth certificate ප්‍රින්ට් කරන්නවත් සල්ලි නෑ නේද 🙈

    ඉතින් හිකවගන්න එපා නිසා තමයි පොනිල්ලා, සජියලා, රාජපක්ස්ලා වගේ පට්ටපල් හොරු ගේන්න එපා කියන්නේ. බුද්ධිමත් මනුස්සයො නං උබලට දහපාරක් කෙළවිලත් තේරුම් යන්න ඕනනේ. ඒත් අදටත් නෑ 🙈🤣🤣
    නිකං කිව්වේ, ඔය මහත්තයා වද වෙන්න එපා, ඔස්ට්‍රේලියාව කොමියුනිස්ට් රටක් වෙන්නේ නැහැ කවමදාවකවත්. 🤗
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    කලිනුත් කියුවා වගේ අවුරුදු 76ක් ප්‍රදාන පක්ශ දෙකේ උස පලල අපි දන්න නිසා, ජෙප්පන්ට බලය එන්න ඕනා..

    එතකොට ජෙප්පො ටිකෙත් උස පලල දැනගන්න පුලුවන්.. එක්කො උන් රට හදයි, නැත්නම් මේ නුල් ආයෙ බම්ප් කර කර ඊලග පාර අපි තව වෙනසක් හොයයි..

    එහෙව් ජාතියක් හොදම විකල්පය සැමදා සොයමින් යාවි..

    වෙනසක් කරයි කියලා හිතපු එකම වෙසිගෙ පුතත් අද ගොන් සජියා එක්ක..

    මිනිස්සු හොයනවා වෙනසක්.. වෙනස කවද්ද? කොහොමද? කරන්න ඕන කියන එක ගැන මේලෝ හසරක තේරුමක් නැතුව..

    තියෙන එකා එකතුකරන් රටින් ගිහින් එහේ ඉදන් රට හදනවා.. හැලියේ උන් සදා හැලියේ..

    හය, හත් පාරක් වෙනස්කම් කරලා බලනකොට ඌට හැට පැනලා..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,919
    113
    ආශ්චර්යමත් රටක
    නිකං කිව්වේ, ඔය මහත්තයා වද වෙන්න එපා, ඔස්ට්‍රේලියාව කොමියුනිස්ට් රටක් වෙන්නේ නැහැ කවමදාවකවත්. 🤗

    NPP එක ගැන අපි කතා කරාම කිසිම අදාළත්වයක් නැති දෙයක් ඔයා කියනවා. 😂😂

    කොමියුනිස්ට් රටවල්(කියල ඔයා කියන ඒවා) ගැන කිව්වට අදාළ නෑ.
    ඕස්ට්‍රේලියාව කොමියුනිස්ට් වෙනවද නැද්ද කියන එක කොහොමත් අදාළ නෑ.
     
    • Haha
    Reactions: Jack London

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    රට ඉන්න JVP කාලකන්නි ෆුල් සැපේ ඉන්න ගමන් උන්ට ලංකාවේ ජොබ් නැති ඵකේ අැරියස් කවර් කරගන්න ලංකාව කොමියුනිස්ට් රටක් කරන්න හදනවා..තූ විතරක්..

    NPP එක ගැන අපි කතා කරාම කිසිම අදාළත්වයක් නැති දෙයක් ඔයා කියනවා. 😂😂

    කොමියුනිස්ට් රටවල්(කියල ඔයා කියන ඒවා) ගැන කිව්වට අදාළ නෑ.
    ඕස්ට්‍රේලියාව කොමියුනිස්ට් වෙනවද නැද්ද කියන එක කොහොමත් අදාළ නෑ.

    ඔව් ඉතිං උඹල වගේ රට ලැගන් ඉන්න ජෙප්පොන්ට අදාල නෑ තමා කොහොමත්..අපිනේ කොමියුනිස්ට් බල්ලෝ රජ කරන රටක දුක් විඳින්න ඕන...
     
    • Haha
    Reactions: shenat

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    සමාජවාදී වෙනිසියුලාව පැත්තේ ගිහින් බැලුව නම් පාරේ, කුණු ගොඩේ සල්ලි තියෙනවා උඹට ඕන තරමක් අහුලන් එන්න පුළුවන්. සමාජවාදී කියුබාවේ ඉඳල ඇමෙරිකාවට එන බෝට්ටුකාරයෝ ටික දැන් හිසරදයක් වේගෙන එනවලු. උතුරු කොරියාවේ ගංවතුරක් ආවා කියල රජයේ නිලධාරී 30 දෙනෙක් වෙඩි තියල මැරුවා හේතුව වග නොවීම කියල. ඔය සමාජවාදී රටවල්. අපිටත් ඕන නම් ඔය දේවල් පරීක්‍ෂා කර බලන්න පුළුවන්. නමුත් බුද්ධිමත් මනුස්සයෙක් නම් අනුන්ට හිකවුණු දේවල් අධ්‍යයනය කරලා ඒ දෙයින් වැළක්වීමට අවශ්‍ය දේ කරනවා මිස තමන්ට හික වෙනකම් ඉන්නේ නැහැ. :rofl:

    ඕවට පර ජෙප්පො මීක් නෑ..චීනයෙයි රුසියාවෙයි දියුණුව තමා උන් පෙන්න පෙන්න ඉන්නේ..හැබැයි උන් ඉන්නේ යුරෝපේ, ඕසි වල😹😹😹

    quGDyyr.jpeg
     
    • Haha
    Reactions: Jack London

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,320
    5,431
    113
    Panadura
    මාලිමා ආණ්ඩුවක් යටතේ Economy එක පාලනය වෙන්නෙ විද්වත් කමිටුවක් තුලින්. තනි පුද්ගලයෙක් මගින් නෙමෙයි. ඉස්සර බැසිල් කලා වගේ දෙයක් වෙන්නෙ නෑ. තනියෙන් බැංකු කඩන්න වෙන්නෙ නෑ
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,160
    113
    මාලිමා ආණ්ඩුවක් යටතේ Economy එක පාලනය වෙන්නෙ විද්වත් කමිටුවක් තුලින්. තනි පුද්ගලයෙක් මගින් නෙමෙයි. ඉස්සර බැසිල් කලා වගේ දෙයක් වෙන්නෙ නෑ.

    හනේ😹😹😹
     
    • Haha
    Reactions: Jack London