
සමාජවාදී වෙනිසියුලාව පැත්තේ ගිහින් බැලුව නම් පාරේ, කුණු ගොඩේ සල්ලි තියෙනවා උඹට ඕන තරමක් අහුලන් එන්න පුළුවන්. සමාජවාදී කියුබාවේ ඉඳල ඇමෙරිකාවට එන බෝට්ටුකාරයෝ ටික දැන් හිසරදයක් වේගෙන එනවලු. උතුරු කොරියාවේ ගංවතුරක් ආවා කියල රජයේ නිලධාරී 30 දෙනෙක් වෙඩි තියල මැරුවා හේතුව වග නොවීම කියල. ඔය සමාජවාදී රටවල්. අපිටත් ඕන නම් ඔය දේවල් පරීක්ෂා කර බලන්න පුළුවන්. නමුත් බුද්ධිමත් මනුස්සයෙක් නම් අනුන්ට හිකවුණු දේවල් අධ්‍යයනය කරලා ඒ දෙයින් වැළක්වීමට අවශ්‍ය දේ කරනවා මිස තමන්ට හික වෙනකම් ඉන්නේ නැහැ.NPP එකට විරුද්ධව කියාගන්න දෙයක් නැති නිසා මරු විකල් වෙච්ච බයියො හිතේ මවාගත්ත බිල්ලො රට ඉස්සරහ මවනවා![]()
ඉද තැරි දාර ජෙප්පා මෙන්න NPP මුදල් ඇමතිNPP එකට විරුද්ධව කියාගන්න දෙයක් නැති නිසා මරු විකල් වෙච්ච බයියො හිතේ මවාගත්ත බිල්ලො රට ඉස්සරහ මවනවා![]()
සමාජවාදී වෙනිසියුලාව පැත්තේ ගිහින් බැලුව නම් පාරේ, කුණු ගොඩේ සල්ලි තියෙනවා උඹට ඕන තරමක් අහුලන් එන්න පුළුවන්. සමාජවාදී කියුබාවේ ඉඳල ඇමෙරිකාවට එන බෝට්ටුකාරයෝ ටික දැන් හිසරදයක් වේගෙන එනවලු. උතුරු කොරියාවේ ගංවතුරක් ආවා කියල රජයේ නිලධාරී 30 දෙනෙක් වෙඩි තියල මැරුවා හේතුව වග නොවීම කියල. ඔය සමාජවාදී රටවල්.
අපිටත් ඕන නම් ඔය දේවල් පරීක්ෂා කර බලන්න පුළුවන්. නමුත් බුද්ධිමත් මනුස්සයෙක් නම් අනුන්ට හිකවුණු දේවල් අධ්‍යයනය කරලා ඒ දෙයින් වැළක්වීමට අවශ්‍ය දේ කරනවා මිස තමන්ට හික වෙනකම් ඉන්නේ නැහැ.![]()
නිකං කිව්වේ, ඔය මහත්තයා වද වෙන්න එපා, ඔස්ට්‍රේලියාව කොමියුනිස්ට් රටක් වෙන්නේ නැහැ කවමදාවකවත්.ඉතින් ඇයි ඕක අපිට කියන්නෙ? මම නෑ කියල කොහෙවත් කිව්වද?
වෙනිසියුලාවට පාරට දාන්නත් සල්ලි කොළ තිබුණට සවුබාගේ දැක්ම ආණ්ඩුව යටතේ birth certificate ප්‍රින්ට් කරන්නවත් සල්ලි නෑ නේද
ඉතින් හිකවගන්න එපා නිසා තමයි පොනිල්ලා, සජියලා, රාජපක්ස්ලා වගේ පට්ටපල් හොරු ගේන්න එපා කියන්නේ. බුද්ධිමත් මනුස්සයො නං උබලට දහපාරක් කෙළවිලත් තේරුම් යන්න ඕනනේ. ඒත් අදටත් නෑ![]()
නිකං කිව්වේ, ඔය මහත්තයා වද වෙන්න එපා, ඔස්ට්‍රේලියාව කොමියුනිස්ට් රටක් වෙන්නේ නැහැ කවමදාවකවත්.![]()
NPP එක ගැන අපි කතා කරාම කිසිම අදාළත්වයක් නැති දෙයක් ඔයා කියනවා.
කොමියුනිස්ට් රටවල්(කියල ඔයා කියන ඒවා) ගැන කිව්වට අදාළ නෑ.
ඕස්ට්‍රේලියාව කොමියුනිස්ට් වෙනවද නැද්ද කියන එක කොහොමත් අදාළ නෑ.
සමාජවාදී වෙනිසියුලාව පැත්තේ ගිහින් බැලුව නම් පාරේ, කුණු ගොඩේ සල්ලි තියෙනවා උඹට ඕන තරමක් අහුලන් එන්න පුළුවන්. සමාජවාදී කියුබාවේ ඉඳල ඇමෙරිකාවට එන බෝට්ටුකාරයෝ ටික දැන් හිසරදයක් වේගෙන එනවලු. උතුරු කොරියාවේ ගංවතුරක් ආවා කියල රජයේ නිලධාරී 30 දෙනෙක් වෙඩි තියල මැරුවා හේතුව වග නොවීම කියල. ඔය සමාජවාදී රටවල්. අපිටත් ඕන නම් ඔය දේවල් පරීක්ෂා කර බලන්න පුළුවන්. නමුත් බුද්ධිමත් මනුස්සයෙක් නම් අනුන්ට හිකවුණු දේවල් අධ්‍යයනය කරලා ඒ දෙයින් වැළක්වීමට අවශ්‍ය දේ කරනවා මිස තමන්ට හික වෙනකම් ඉන්නේ නැහැ.![]()
මාලිමා ආණ්ඩුවක් යටතේ Economy එක පාලනය වෙන්නෙ විද්වත් කමිටුවක් තුලින්. තනි පුද්ගලයෙක් මගින් නෙමෙයි. ඉස්සර බැසිල් කලා වගේ දෙයක් වෙන්නෙ නෑ.