ධනවාදය යනු කුමක්ද? | What is capitalism?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    කව්ද බන් ඕව කරන්නේ , ඒ කලේ තිබ්බ දනවදයත් දැන් වෙනස් වෙලා , සමජවදයත් වෙනස් වෙලා කාලයත් එක්ක හැම දේම වෙනස් වෙනවා ඒවාට හරියන්න දේශපනයත් වෙනස් වෙන වා
    පක්ෂේ නමත් වෙනස් වෙලා🤣 ඒ උනාට ජෙප්පෝ වෙනස් වෙලා නැහැ අර පරණ හම්පඩ ජෙප්පෝ ම තමා😛😛
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    සමාජවාදය ගැන ප්‍රශ්න තියෙනවද කියල දාපු එකේ මම දාපු එකම මෙතනත් දානවා.


    මං නං සමාජවාදය ගැන එච්චර දන්නෙ නෑ. සමාජවාදය කියන්නෙ මේකයි කියලා “සමාජයෙ කතා වෙන” දේවල් ගොඩක් තියෙනවා මමත් කැමති නැති. ඒවගේම ධනවාදය ගැන කැමති නැති ඒවත් තියෙනවා.

    මගේ මතය ඔය දෙකේම හොඳ නරක තියෙනවා. (දැනට දන්න දේවල් හරි කියලා උපකල්පනය කරොත්) ඒ නිසා ඒ දෙකේම එකතුවක් තමා ඕන.

    එච්චර අමාරු විදියට හිතන්න ඕන නෑ දැනට. ඊට වඩා ලේසියෙන් කරන්න ඕන දේ මෙහෙම කියන්නං. දැනට හොඳ ක්‍රමයක් තියෙන රටක් කියලා මම කියන්නෙ ඔය Nordic රටවල් වල තියෙන ක්‍රමය. අන්න ඒක ඇති කරන්න එච්චරයි දැනට ඕන. ඒක ලෝකෙ වෙන්න පුලුවන් උපරිම හොඳ දේ නෙවෙයි. නමුත් “දැන් තියෙන ඒවයින්” හොඳ දේ ඒකයි. ඒකට උබලට ඕන නමක් දාගනින්. “කලු පුක” කියල දාගත්තත් කමක් නෑ 🤷🏼

    දියුණු රටවල් ගත්තම ඒ ක්‍රමය එක්ක එක එක ප්‍රමාණ වලින් ගැලපෙන රටවල් තියෙනවා. මම ඉන්න රටෙත් ඒතරං නැති උනත් යම් ප්‍රමාණෙකට තියෙනව කියන්න පුලුවන්. ඇමරිකාවෙ ගොඩක්ම අඩුයි කියලා තමා අහන දකින දන්න දේවල් අනුව පේන්නෙ. එතකොට ඇමරිකාව කියන්නෙත් දියුණු වෙන්න ඕන රටක්. (බයියො දියුණුව කියල හිතන් ඉන්න එක නෙවෙයි මේ කියන්නෙ)

    ලංකාව තියෙන්නෙ රිණ තත්වෙ. ලංකාවට එතනට ටික ටික හරි එන එක තමා දැනට ගන්න තියෙන දියුණුව. ඒකට කිසිම ස්ටෙප් එකක් වත් දැනට තියලා නෑ ලංකාව. ලකේ පංකාව ලකේ පංකාව කියල පච කරන්නෙ ඒකයි. එහෙම දියුණු රටකට එක ස්ටෙප් එකක් හරි තියපු දවසක රටේ මහබැංකුවටත් කඩපු පල් හොරෙක් රටේ නායකයා වෙලා ඉන්න බෑ. ඒක ඉම්පොසිබල්
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    සමාජවාදී කොමියුනිස්ට් පාලනයක් යටතේ විතරයි මේ රට හදන්න පුලුවන්
    pissuda bung? danatamath hamadema nikan denakan balan inna , sahana illana jathiyak, agamenuth kiyanne jiwithe dukai lada deyin sathutu wenna, beda hadaganna kiyala.. ehema ratakata thawa samajawadaya sarwa sadaranaya awama ekama thana ratama, diyunuwak na, competition ekak thiyenna one ratak ho minihek diyunu wenna. drive ekak motivation ekak one. samajawadaya automa athi wenawa capitalism peak wela civilized samajayak hadunama. ethakan competition awashyai ekata one capitalism thamai. mata theren na me basic fact eka theren naththe ai kiyala.
     
    • Haha
    Reactions: Antare 3.4

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එහෙම හිතුවොත් අපි කාටවත් සමාජවාදය ගැන කතා කරන්නත් බෑනෙ

    ධම්මික පෙරේරා දන්නවා ධනවාදය ගැන.
    වෙන සුදුස්සෙක් නෑ..
    ධනපතියන් ගෙන් ටැක්ස් ගැහුවොත් රට වැටෙනවා... 😎

     
    • Haha
    Reactions: shenat

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    ධම්මික පෙරේරා දන්නවා ධනවාදය ගැන.
    වෙන සුදුස්සෙක් නෑ..
    ධනපතියන් ගෙන් ටැක්ස් ගැහුවොත් රට වැටෙනවා... 😎


    ඕකා දන්නවා කුණුවාදය