ධන්ත ධාතුන් වහන්සේ පෘතුගීසි විනාස කරා ද
නිව් සිලන්ඩ් කාරයෙක් ලංකාව ඉතිහාසේ ගැන කරන වීඩියෝ සිරිස් එකේ මේ ගැන කියනවා මේකේ ඇත්ත නැත්ත මොකද්ද

දන්ත ධාතූන් වහන්සේගේ ආරක්ෂාව සඳහා රජවරු දන්ත ධාතූන් වහන්සේට සමාන අනුරූ හදපු අවස්ථා ඕනෙ තරම් ලංකා ඉතිහාසයේ තියෙනවා.ධන්ත ධාතුන් වහන්සේ පෘතුගීසි විනාස කරා ද
නිව් සිලන්ඩ් කාරයෙක් ලංකාව ඉතිහාසේ ගැන කරන වීඩියෝ සිරිස් එකේ මේ ගැන කියනවා මේකේ ඇත්ත නැත්ත මොකද්ද

So trueබුද්ධාගම ගැන පුපේ අමාරු හැදිච්ච ක්රිස්තියානි කාරයො කියන ඒව ගනන් ගන්න එපා..
NGO වලින් ඩොලර් pump වෙනවා ඔය වගේ එවුන්ට post ekak /video ekak ගානෙ..
මේකෙත් ඉන්නව පල්ලියේ ලැට් එක හෝදන ගමන් බුද්ධාගම ගැන මාර උනක් හැදිච්ච එකෙක් fake 100 කින් වීතර එන.
-
යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති
යමෙක් ධර් මය දකිද..ඔහු මා දකි
සුද්ද ගහපු ෆොටෝ එකත් අනුරුවක් කියල මට හිතෙන්නෙ..ඇත්ත එක මහනුවර අවට කොහේ හරි ඇති, ඉස්සර දන්ත ධාතූන් වහන්සේ අයිති කෙනා ලංකාවෙ රජු කියල පිලිගත්ත නිසා ඕක ගන්ඩ පිටරැටියො සෑහෙන්ඩ උත්සහා කරන්ඩ ඇති.යූටියුබ් හිඟන්නො from new zealand?
දන්ත ධාතූන් වහන්සේගේ ආරක්ෂාව සඳහා රජවරු දන්ත ධාතූන් වහන්සේට සමාන අනුරූ හදපු අවස්ථා ඕනෙ තරම් ලංකා ඉතිහාසයේ තියෙනවා.
එහෙම අනුරුවක් විනාශ කරන්න ඇති.
අද ඉන්න එවුන් වගේ මෝඩ නෑ එදා ලංකාවෙ මිනිස්සු.