ධන්ත ධාතුන් වහන්සේ පෘතුගීසි විනාස කරාද

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ධන්ත ධාතුන් වහන්සේ පෘතුගීසි විනාස කරා ද

    නිව් සිලන්ඩ් කාරයෙක් ලංකාව ඉතිහාසේ ගැන කරන වීඩියෝ සිරිස් එකේ මේ ගැන කියනවා මේකේ ඇත්ත නැත්ත මොකද්ද
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ධන්ත ධාතුන් වහන්සේ පෘතුගීසි විනාස කරා ද

    නිව් සිලන්ඩ් කාරයෙක් ලංකාව ඉතිහාසේ ගැන කරන වීඩියෝ සිරිස් එකේ මේ ගැන කියනවා මේකේ ඇත්ත නැත්ත මොකද්ද

    පෘතුගිසින් විසින් කියන ඔහොම කතාවක් තියනවා. උන්ගේ පොත්වල දිගින් දිගටම ඒක කියනවා. කිතුනු ආගම ලංකාවේ පැතිරවිමත් උන්ගෙ එක්තරා ප්‍රදාන අරමුණක් නිසා ලංකාවේ තිබුනු දලදාව සමග අවුලක් තිබිම නිසා ඔයවගේ කතාවක් ගෙතුවා වෙන්නත් පුලුවන්.

    අනික ඔහොමම සිද්ධියක් ⁣ඉතිහසයෙත් තියනවා. බෞද්ධ කතාව අනුව කෝවේ දාලා තැලුවට දළදාව තැලුනේ නැ කියලායි මතය.

    පෘතුගිසින්ගෙන් පස්සෙ ඉංග්‍රිසින් පසුකාලිනව තියපු සටහන් වලත්,පෘතුගිසින් දළදාව සොරාගෙන ගෝවේදි විනාශ කලා හා පසුව බෞද්ධයන් දලදාවට සමාන අනුරුවක් හැදුවා කියලා කියනවා. මම කියවපු එමර්සන් ටෙනන්ගේ ඉංග්‍රිසි වර්තාවක පැහැදිලිව සවිස්තරව පිටු ගානක තිබුනා කතාව, දැනට තියන දළදාවේ රෑප සටහනුත් එක්ක.ඒවා නම් මිනිස් දත් වලට සමාන නැ(දළදාවට අපහස යක් නොකරමි)

    ⁣කවදාවත් DNA ටෙස්ට් කරන්න නම් වෙන එකක් නැ. සේපාලගේ කතාවේදිත් සේපාල සමාව ඉල්ලුවාම කෙලින්ම සමාව පිලිගන්න තැනට හාමුදුරුවරු තල්ලු වෙන්නත් ඇත්තේ ඒකයි.

    මේ වගේ කතා වලදි සත්‍ය අසත්‍ය හොයන්න යන්න කැමති නැ. කරුණු දක්වන්න විතරයි ආස. කොච්චර මොනා උනත් තියන දළදාව ඇත්ත එක වෙන්නැති කියලා මගේ බෞද්ධාගමික යටි සිත කියනවා. දළදාව කියන්නේ භෞතික දෙයක් නෙවෙයි. ඒක සම්ප්‍රධායක්. ඒක නැති වෙන්නේ නැනේ කවදාවත්
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    යූටියුබ් හිඟන්නො from new zealand?

    ධන්ත ධාතුන් වහන්සේ පෘතුගීසි විනාස කරා ද

    නිව් සිලන්ඩ් කාරයෙක් ලංකාව ඉතිහාසේ ගැන කරන වීඩියෝ සිරිස් එකේ මේ ගැන කියනවා මේකේ ඇත්ත නැත්ත මොකද්ද
    දන්ත ධාතූන් වහන්සේගේ ආරක්ෂාව සඳහා රජවරු දන්ත ධාතූන් වහන්සේට සමාන අනුරූ හදපු අවස්ථා ඕනෙ තරම් ලංකා ඉතිහාසයේ තියෙනවා.
    එහෙම අනුරුවක් විනාශ කරන්න ඇති.
    අද ඉන්න එවුන් වගේ මෝඩ නෑ එදා ලංකාවෙ මිනිස්සු.
    ------ Post added on Apr 16, 2023 at 1:51 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    test එකක් කරල ඇත්ත එලියට දැම්මොත් රාජපස්ස බයියන්ට ඒක දරාගන්න පුලුවන් වෙයිද? සමහරවිට පොඩිමයිනා රජ කරවලා සුද්දන්ගෙන් පලිගන්න ට්‍රෙන්ඩ් එකක් එන්නත් ඉඩ තියනව :rofl:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    බුද්ධාගම ගැන පුපේ අමාරු හැදිච්ච ක්‍රිස්තියානි කාරයො කියන ඒව ගනන් ගන්න එපා..:lol::lol::lol:
    NGO වලින් ඩොලර් pump වෙනවා ඔය වගේ එවුන්ට post ekak /video ekak ගානෙ..

    මේකෙත් ඉන්නව පල්ලියේ ලැට් එක හෝදන ගමන් බුද්ධාගම ගැන මාර උනක් හැදිච්ච එකෙක් fake 100 කින් වීතර එන. :lol::lol::lol:

    -

    යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති​

    යමෙක් ධර් මය දකිද..ඔහු මා දකි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600

    So true
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    නිවැරදි සද්ධර්මය අධ්‍යනය කරන්න. ,පිලිපදින්න. භාවනා කරන්න. සතිය (සිහිය) දියුණුකරන්න. විපරිණාමය (සියලු දේවල් වල වෙනස් වීම) පිලිගන්න. එවිට ඔබ බුුුුදුන් දකිනු ඇත
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යූටියුබ් හිඟන්නො from new zealand?

    දන්ත ධාතූන් වහන්සේගේ ආරක්ෂාව සඳහා රජවරු දන්ත ධාතූන් වහන්සේට සමාන අනුරූ හදපු අවස්ථා ඕනෙ තරම් ලංකා ඉතිහාසයේ තියෙනවා.
    එහෙම අනුරුවක් විනාශ කරන්න ඇති.
    අද ඉන්න එවුන් වගේ මෝඩ නෑ එදා ලංකාවෙ මිනිස්සු.
    සුද්ද ගහපු ෆොටෝ එකත් අනුරුවක් කියල මට හිතෙන්නෙ..ඇත්ත එක මහනුවර අවට කොහේ හරි ඇති, ඉස්සර දන්ත ධාතූන් වහන්සේ අයිති කෙනා ලංකාවෙ රජු කියල පිලිගත්ත නිසා ඕක ගන්ඩ පිට‍රැටියො සෑහෙන්ඩ උත්සහා කරන්ඩ ඇති.