ධනුෂ්ක ත් Suspended කරලා ද??

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,144
    4,897
    113
    Screenshot_20210628-145556_Lite~3.png
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    බොරුව තනිකර..ඉන්දියන් එකට ලස්සනට එයි..කාලකන්නි ටික...ඉන්දියන්කාරයෝ ටික ටෙස්ට් එක කැව එකේ පලිය ගන්නේ අපෙන්...ගහයි හිරිඔතප් බිදෙන්න අපේ එවුන්ට...
     
    • Like
    Reactions: Nanosudha

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    විනය කඩලා නැති උනාට කමක්නැහැ අර දික්වැල්ලයා මොකද අච්චර වල්ල කසන්නේ කියලා හෙව්වොත් හොදයි 😁😁😁 නැත්නම් විනයට ඉස්සල්ලා උගේ වල්ල කැඩෙනවා 😁😁😁😁
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,144
    4,897
    113
    විනය කඩලා නැති උනාට කමක්නැහැ අර දික්වැල්ලයා මොකද අච්චර වල්ල කසන්නේ කියලා හෙව්වොත් හොදයි
    :lol: :lol: :lol: