ධනු ලග්නෙට කේස්ද??

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපේ මාමා කාරයෙක් නාසා එකේ වැඩ කරනවා 1 ලැක්ස් දෙනවා නම් උබේ ලග්නේ මේස හරි කන්‍යා හරි කරලා දෙන්න පුළුවන් 2ක් දෙනවා නම් තුලා හරි මකර වලට හරි දාලා දෙන්න පුළුවන් අනෙක් ඒවට 2යි 25ක් ගන්නවා:yes::yes:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපේ මාමා කාරයෙක් නාසා එකේ වැඩ කරනවා 1 ලැක්ස් දෙනවා නම් උබේ ලග්නේ මේස හරි කන්‍යා හරි කරලා දෙන්න පුළුවන් 2ක් දෙනවා නම් තුලා හරි මකර වලට හරි දාලා දෙන්න පුළුවන් අනෙක් ඒවට 2යි 25ක් ගන්නවා:yes::yes:

    :shocked::shocked::shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ මාමා කාරයෙක් නාසා එකේ වැඩ කරනවා 1 ලැක්ස් දෙනවා නම් උබේ ලග්නේ මේස හරි කන්‍යා හරි කරලා දෙන්න පුළුවන් 2ක් දෙනවා නම් තුලා හරි මකර වලට හරි දාලා දෙන්න පුළුවන් අනෙක් ඒවට 2යි 25ක් ගන්නවා:yes::yes:

    muththe uba susthiyak gahuwada??
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    muththe uba susthiyak gahuwada??

    :baffled::(:( අපිත් එලකිරියේ කොල්ලන්ට උදව්වක්වත් කරලා දෙන්න එපෑයෑ මෙච්චර කනෙක්ෂන් තියන එකේ මාමට කියලා ඔනේ කේන්දරයක ග්‍රහයෝ ටික කැමති කැමති තැන්වලට දාලාදෙනවා හැබැයි එකෙක් මාරු කරන්න 1යි 50ක් යනවා:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කුජ 7 ඉදන් 9ට දාන්න 2යි 50යි! සනි 7 ඉදන් 5ට දාන්න 2යි! 8ටේ නරක ග්‍රහයේ ගොඩක් ඉන්නවා නම් උන් පන්නන්න 1යි 50ක් ගන්නවා:P

    තව භෞම දෝෂ නැතිකරන්න 50දාහයි!
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ධනු ලග්නය හිමි දාහත් ලක්ෂ පනස්දාහකට අපලයි :(
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    අපේ මාමා කාරයෙක් නාසා එකේ වැඩ කරනවා 1 ලැක්ස් දෙනවා නම් උබේ ලග්නේ මේස හරි කන්‍යා හරි කරලා දෙන්න පුළුවන් 2ක් දෙනවා නම් තුලා හරි මකර වලට හරි දාලා දෙන්න පුළුවන් අනෙක් ඒවට 2යි 25ක් ගන්නවා:yes::yes:

    menna business qwalu :D:D
     
    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    එතකොට 2020න් පස්සෙ හොඳයි කියන්නෙ??:shocked::shocked:

    සාපේක්ෂව හොදය වෙන්න ඇති. අහපන් ඊළගට එන ග්‍රහයා කොච්චර කල් ඉන්නවද කියල. කියය අවුරුදු 1, 2 ඊට පස්සේ එන්නේ මොකද කොච්ච්ච්රක් කාලයක් ද කියල... එතකොට කියයි කේතු අපලෙත් එනවා කියලා.... හොද කාල කියන ගුරු කලේ ඉවරය් එක අවුරුදු 19 වගේ මතක ඊට කලින් සිකුරුත් ඉවර වෙලා එක පොඩි කාලයක් ඔය අවුරුදූ 4 -5 ක් වගේ මතක ඉතින් උබට ඉතුරු නරක ග්‍රහයෝ විතරය් තව අවුරුදු ගානකට.

    ඕවා හොයන්නේ නැතිව හිටහන් බන්. උබට උන් වෙනස් කරන්නත් බැරි නම්. ලැබෙන de බාරගන්න වෙනවා නම්, ඕව අමතක කරලා උත්සහයෙන් හිටපන්....
     
    onlyman2

    Active member
  • Jul 4, 2018
    167
    59
    28
    කුජ 7 ඉදන් 9ට දාන්න 2යි 50යි! සනි 7 ඉදන් 5ට දාන්න 2යි! 8ටේ නරක ග්‍රහයේ ගොඩක් ඉන්නවා නම් උන් පන්නන්න 1යි 50ක් ගන්නවා:P
    තව භෞම දෝෂ නැතිකරන්න 50දාහයි!

    1) ඔක්කොම හොද ඒවා සෙට් එකක් ම දාලා දෙන්න කියාද පැකේජ් එක...

    2) ගැරන්ට් නැ ද ? උබ කිව්වට පස්සේ වෙනස් උනොත්
    3) මගේ කේන්දරේ විදිහට මේ ග්‍රහයෝ 9 හරියන්නේ නෑ. වෙන සක්වලකින් සෙට් කරලා දෙන්න බැරිද ? උබට බැරි නම් මම මංජුල හරි අසිරි වනිගරත්න හරි හොයාගන්න one.. කලින් කියපන්
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මෙහෙමයි කේන්දරේ බැලුවොත් උන් කියන විදියට කවදාවත් හොද නැ.
    හැමදාම අපල
    2020 දී බලපන් ඔය හොදයි කිව්වට.......
    ඔය බලපු එකාම එතකොට කියයි හොදම නැ පොඩි අවුලක් තියනවා කියල.....
    එ නිසා හොදම වැඩේ ඕව ඔලුවට අරන් ඉන්නේ නැතුව ඉන්න එක
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මේ කාලෙ ධනු ලග්න කාරයොන්ට අපලද මචන්ල? මොන වැඩේ කරන්න හැදුවත් හබක් වෙනවනෙ. මොකද මන්ද. කේන්දර කාරයෙක් ලඟට ගිහිල්ල ඇහුවම කිව්ව මේ දවස්වල පට්ට අපලයි කියල.2020n පස්සෙ හොඳයි කිව්ව. කවුරුහරි ධනු ලග්න කාරයෙක් ඉන්නවද එලකිරි එකේ මේක ගැන දැනගන්න?? :(:(:dull::dull:

    :yes: අපේ තාත්තත් ධනු, එයාටත් ඔය 2020න් පස්සෙ අපල එවර වෙන සීන් එක කියල තිබ්බ, ගිය අවුරුද්දෙ ඉදන්ම නැති බංගස්තාන වෙන සීන් එක තිබ්බෙ, ඒ කිවුව වගේම එහෙමම වුනා එයාගෙ දේවල්. ධනු තියෙන අයිය කෙන්ක් ඉන්නව උටත් ඒ සෙතේම තමා.. 2020න් පස්සෙ හොදයි කියල තමා කියන්නෙ
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Machan wishnu dewiyantai,sooniyam dewiyantai barayak weyan. Oya wayasaka higanno inne e ayata kema tikak diyan. Kaputanta kiribath dena ewa karahan. Puluwan tharan pin weda karahan. Umbe apala adu wela yai.