ධනු ලග්නෙට කේස්ද??
මේ කාලෙ ධනු ලග්න කාරයොන්ට අපලද මචන්ල? මොන වැඩේ කරන්න හැදුවත් හබක් වෙනවනෙ. මොකද මන්ද. කේන්දර කාරයෙක් ලඟට ගිහිල්ල ඇහුවම කිව්ව මේ දවස්වල පට්ට අපලයි කියල.2020n පස්සෙ හොඳයි කිව්ව. කවුරුහරි ධනු ලග්න කාරයෙක් ඉන්නවද එලකිරි එකේ මේක ගැන දැනගන්න??