මේ කාලෙ ධනු ලග්න කාරයොන්ට අපලද මචන්ල? මොන වැඩේ කරන්න හැදුවත් හබක් වෙනවනෙ. මොකද මන්ද. කේන්දර කාරයෙක් ලඟට ගිහිල්ල ඇහුවම කිව්ව මේ දවස්වල පට්ට අපලයි කියල.2020n පස්සෙ හොඳයි කිව්ව. කවුරුහරි ධනු ලග්න කාරයෙක් ඉන්නවද එලකිරි එකේ මේක ගැන දැනගන්න??![]()
Siraawata??ධනු ලග්නය හිමි දාහත් ලක්ෂ පනස්දාහකට අපලයි![]()

math Dhanu karana karana eka kelawenawa.
eth mam owa wiswasa karanne na.

සාපේක්ෂව හොදය වෙන්න ඇති. අහපන් ඊළගට එන ග්‍රහයා කොච්චර කල් ඉන්නවද කියල. කියය අවුරුදු 1, 2 ඊට පස්සේ එන්නේ මොකද කොච්ච්ච්රක් කාලයක් ද කියල... එතකොට කියයි කේතු අපලෙත් එනවා කියලා.... හොද කාල කියන ගුරු කලේ ඉවරය් එක අවුරුදු 19 වගේ මතක ඊට කලින් සිකුරුත් ඉවර වෙලා එක පොඩි කාලයක් ඔය අවුරුදූ 4 -5 ක් වගේ මතක ඉතින් උබට ඉතුරු නරක ග්‍රහයෝ විතරය් තව අවුරුදු ගානකට.
ඕවා හොයන්නේ නැතිව හිටහන් බන්. උබට උන් වෙනස් කරන්නත් බැරි නම්. ලැබෙන de බාරගන්න වෙනවා නම්, ඕව අමතක කරලා උත්සහයෙන් හිටපන්....
මෙහෙමයි කේන්දරේ බැලුවොත් උන් කියන විදියට කවදාවත් හොද නැ.
හැමදාම අපල
2020 දී බලපන් ඔය හොදයි කිව්වට.......
ඔය බලපු එකාම එතකොට කියයි හොදම නැ පොඩි අවුලක් තියනවා කියල.....
එ නිසා හොදම වැඩේ ඕව ඔලුවට අරන් ඉන්නේ නැතුව ඉන්න එක
අපේ තාත්තත් ධනු, එයාටත් ඔය 2020න් පස්සෙ අපල එවර වෙන සීන් එක කියල තිබ්බ, ගිය අවුරුද්දෙ ඉදන්ම නැති බංගස්තාන වෙන සීන් එක තිබ්බෙ, ඒ කිවුව වගේම එහෙමම වුනා එයාගෙ දේවල්. ධනු තියෙන අයිය කෙන්ක් ඉන්නව උටත් ඒ සෙතේම තමා.. 2020න් පස්සෙ හොදයි කියල තමා කියන්නෙ
Machan wishnu dewiyantai,sooniyam dewiyantai barayak weyan. Oya wayasaka higanno inne e ayata kema tikak diyan. Kaputanta kiribath dena ewa karahan. Puluwan tharan pin weda karahan. Umbe apala adu wela yai.
BUMP
ධනූ"ස් ලට විතරක් නෙවෙයි මදූ"ෂ් ලටත් හොද නෑ මේ කාලේ. දැක්කනේ සීන් එක.SIZE="6"][/SIZE]



Mama danu nemei. Mata me dawaswala hair aul. Kendaraya balawa gatta. Kiyapuwa hairi. E wenakotath mama case wagayak dagena tibbe.




මිත්‍යා කියලා හිතෙන්නේ නැද්ද?
නැකැත් රාල දැන් කේන්දර බලන්නේ නැද්ද?
Bump

අපේ මාමා කාරයෙක් නාසා එකේ වැඩ කරනවා 1 ලැක්ස් දෙනවා නම් උබේ ලග්නේ මේස හරි කන්‍යා හරි කරලා දෙන්න පුළුවන් 2ක් දෙනවා නම් තුලා හරි මකර වලට හරි දාලා දෙන්න පුළුවන් අනෙක් ඒවට 2යි 25ක් ගන්නවා![]()

අපේ මාමා කාරයෙක් නාසා එකේ වැඩ කරනවා 1 ලැක්ස් දෙනවා නම් උබේ ලග්නේ මේස හරි කන්‍යා හරි කරලා දෙන්න පුළුවන් 2ක් දෙනවා නම් තුලා හරි මකර වලට හරි දාලා දෙන්න පුළුවන් අනෙක් ඒවට 2යි 25ක් ගන්නවා![]()

අපේ මාමා කාරයෙක් නාසා එකේ වැඩ කරනවා 1 ලැක්ස් දෙනවා නම් උබේ ලග්නේ මේස හරි කන්‍යා හරි කරලා දෙන්න පුළුවන් 2ක් දෙනවා නම් තුලා හරි මකර වලට හරි දාලා දෙන්න පුළුවන් අනෙක් ඒවට 2යි 25ක් ගන්නවා![]()


Ow bun same here dear. Atm ekata waradila hari salli nathiwenawa bun matath oyatika thama balamu balamu.
Ouya sikurath danuta apalayi oka labanneth hodakata neme




Owa hithanna epa ban. Wiyadam wadi case 2020 adu wei. Uthsaha wantha wonama kochchara apala tibbath shape eke oluwa kelin tiyan wada karanna puluwan, Apalai nam wadi pura parissamen kalpanawen wada karapan. Echcahrai
Owa kiyala tiyenne parissam wenna witharai, ithuru okkoma ape athe.

. Ow bro ekanan aththa tamai monawa unath uthsahaya tiyenawanan karanna bari deyak naa

mamat Dhanu bn.. same scenario here!! moka kalat awlak bn!!



බෞද්ධ දර්ශනය තුල ග්‍රහ බලපෑමක් නෑ නේද. කොහොම උනත් මමනම් ඕව විශ්වාස කරන්නෙ නෑ. අපි කරන කියන දේවල ප්‍රතිඵල තමයි අපිට ලැබෙන්නෙ. Training එක 100% නම් Result එකත් 100% වෙනව. සර් කෙනෙක් කියල දුන්න, තේරුම් ගන්ඩ කල් ගිය පට්ට වටින කතාවක්.


ow ban mage wife Dhanu..kedare balala qwa 2021 wenakal case ekiyala..bodhipuja thiyanna qwa ban


වයිෆ් ධනු ලග්නෙ. ෆක් වෙලා ඕයි ඉන්නෙ.


ane manda bn matath medawas wala kelawena wedamai wenne blamuko 2020 wenakan ahenam .atha arinna epa allagena hitapan.{kunuharupe newei}maath den oka thamai karanne..
. Kochchara yorker ball awath full toss eka watenakan inna ona haye paarak gahanna




වැඩි විස්වාසයක් නැති උනත්......ඇත්තකුත් තියෙනවා වගේ........
Bump

