එතකොට ඉතින් ආයිත් ධමනි හිර වෙනවා .ආයෙ නඩු පටන් ගන්න කල්හරි එහෙනම්
මීට වඩා ලක්සන ඒවා ලෙගෝ ඉස්ටෝරුවේ තියෙනවාබලපන් ඒ models වල කැත. ඔහේ 3D print කරල sticker අලෝල. සිරාවට සිංහලුන්ට හරියට වැඩක් කරග්න්නම බැරිද බන්?
![]()
බලපං ඉතින් පචයක් කියාගෙන අම්මගේ බඩින් වැටිච්ච ජෙප්පන්වත් පච කියල ඇන්දුවාමැරිච්ච ධමනි යළි යථා තත්වයට කියලා දාපන්.
තැරි සිලි බයියන්ට හුරේ දාන්න![]()
බලපං ඉතින් පචයක් කියාගෙන අම්මගේ බඩින් වැටිච්ච ජෙප්පන්වත් පච කියල ඇන්දුවා![]()
කුඩුවේ හිටියේ නෑ නේ බන් . ඉස්පිරිතාලේකවදාවත් කූඩුවෙ දාන්න බෑ කිව්ව එකා බල්ලෙක් වගේ බන්ධනාගාර බස් එකට දාලා රිමාන්ඩ් එකට ගෙනිච්ච වේදනාව තාම තියෙනව නේද?
තනි ධමනිය ආයෙ බලේට එන්නෙ නෑ ඊට කලින් කූරියා ගහනව කියල මතක් උනාම දුකයි නේද?![]()

කුඩුවේ හිටියේ නෑ නේ බන් . ඉස්පිරිතාලේ
බලපං වකුගඩු දෙක ත් නැතුව හාර්ට් එකේ බාගයක් නැතුව , උණ්ඩුක පුච්චේ විතරක් තියගේන ඉදල දැන් ඇවිදගෙන යන විදීය![]()