ධමනි නැවතත් යථා තත්වයට !!

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    බලපන් ඒ models වල කැත. ඔහේ 3D print කරල sticker අලෝල. සිරාවට සිංහලුන්ට හරියට වැඩක් කරග්න්නම බැරිද බන්?

    May be an image of toy and text
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බලපන් ඒ models වල කැත. ඔහේ 3D print කරල sticker අලෝල. සිරාවට සිංහලුන්ට හරියට වැඩක් කරග්න්නම බැරිද බන්?

    May be an image of toy and text
    මීට වඩා ලක්සන ඒවා ලෙගෝ ඉස්ටෝරුවේ තියෙනවා 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,607
    113
    එකමත් එක රටක
    මැරිච්ච ධමනි යළි යථා තත්වයට කියලා දාපන්. 😹

    තැරි සිලි බයියන්ට හුරේ දාන්න 🙈
    බලපං ඉතින් පචයක් කියාගෙන අම්මගේ බඩින් වැටිච්ච ජෙප්පන්වත් පච කියල ඇන්දුවා :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    බලපං ඉතින් පචයක් කියාගෙන අම්මගේ බඩින් වැටිච්ච ජෙප්පන්වත් පච කියල ඇන්දුවා :lol:

    කවදාවත් කූඩුවෙ දාන්න බෑ කිව්ව එකා බල්ලෙක් වගේ බන්ධනාගාර බස් එකට දාලා රිමාන්ඩ් එකට ගෙනිච්ච වේදනාව තාම තියෙනව නේද? 🙈😹

    තනි ධමනිය ආයෙ බලේට එන්නෙ නෑ ඊට කලින් කූරියා ගහනව කියල මතක් උනාම දුකයි නේද? 😢
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,607
    113
    එකමත් එක රටක
    කවදාවත් කූඩුවෙ දාන්න බෑ කිව්ව එකා බල්ලෙක් වගේ බන්ධනාගාර බස් එකට දාලා රිමාන්ඩ් එකට ගෙනිච්ච වේදනාව තාම තියෙනව නේද? 🙈😹

    තනි ධමනිය ආයෙ බලේට එන්නෙ නෑ ඊට කලින් කූරියා ගහනව කියල මතක් උනාම දුකයි නේද? 😢
    කුඩුවේ හිටියේ නෑ නේ බන් . ඉස්පිරිතාලේ :lol:
    බලපං වකුගඩු දෙක ත් නැතුව හාර්ට් එකේ බාගයක් නැතුව , උණ්ඩුක පුච්චේ විතරක් තියගේන ඉදල දැන් ඇවිදගෙන යන විදීය 😅🤌
     
    • Haha
    Reactions: CohenLenstra

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    කුඩුවේ හිටියේ නෑ නේ බන් . ඉස්පිරිතාලේ :lol:
    බලපං වකුගඩු දෙක ත් නැතුව හාර්ට් එකේ බාගයක් නැතුව , උණ්ඩුක පුච්චේ විතරක් තියගේන ඉදල දැන් ඇවිදගෙන යන විදීය 😅🤌

    එහෙම ඇවිදන් ගිහින් රෑට හීනෙන් අඬනව ඇති ටෝක් දුන්නට මට බන්ධනාගාර බස් එකේ යන්න උනා නේද කියලා 🙈😂

    තව මතක් වෙනව ඇති මයිනා අච්චර හොරා කාලත් ගියේ නෑ ඒත් මට යන්න උනා කිය කිය 😢
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    මේ වගේ මිනීමරු, චෞර අපතයින්ට ආරාධනා කරන උන්ට මඩු වලිග 7ක් එකට අඹරලා පුක රතු වෙන්න ගහන්න ඕනේ