ධම්මික ඇයි ඉල්ලන්නෙ

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    පැරදෙනව කියල දැන දැන ඇයි බන් ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට ඉල්ලන්ඩ දගල්ලන්නෙ. මොකක් ද මූට තියෙන වාසිය
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,382
    75,018
    113
    පැරදෙනව කියල දැන දැන ඇයි බන් ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට ඉල්ලන්ඩ දගල්ලන්නෙ. මොකක් ද මූට තියෙන වාසිය

    business කාරයෝ හොයන්නේ power එක. තව සමහරු අර මැස්ලෝගේ ත්‍රිකෝනේ විදියට උඩම ඒවා ලබාගන්න ට්‍රයි කර්නවා.

    හැබැය් එකක් ශුවර්. මූ මේ එන්නෙ අපිට තියෙන ආදරේටනම් නෙවී.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,093
    113
    ඵහෙනම් ඉතිං අනිත් අයත් පරදිනව කියල දැනගෙන ඉල්ලන්නේ...ඒක නෙමෙයි ඵතකොට කවුද ඔය දිනන කෙනා?:oo:
     
    • Haha
    Reactions: Candid-B

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    පැරදෙනව කියල දැන දැන ඇයි බන් ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට ඉල්ලන්ඩ දගල්ලන්නෙ. මොකක් ද මූට තියෙන වාසිය
    හොරපාරවල් ගොඩක් නිසා බලය නැතුව බිස්නස් බැ
    මිනිහාගේ ඉලක්කය පාර්ලිමන්තු සීට් එකක්.
    හැබැයි මයිනා හැර වෙන තැනකින් යන්නත් බැ ඌව හැදුවේ මයිනානේ.
    මයිනා දන්නවා මුගේ ගේමුයි පට්ට මෝඩයා කියලයි. ජංගියත් ගලවලා තමයි නවතින්නෙ බලය දෙනවා කියලා පෙන්නලා.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    පැරදෙනව කියල දැන දැන ඇයි බන් ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට ඉල්ලන්ඩ දගල්ලන්නෙ. මොකක් ද මූට තියෙන වාසිය
    mta hithenne uta ona dinanna nemei. candidate kenek unama labena monawa hari benefits balagena mu dagalanne.
     
    • Like
    Reactions: Hasistranger

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    1. Someone fooled him that he can win through bogus analysis
    2. Either he is sure that he can manipulate result through computer gilmart
    3. Even he doesn't win he gets lots of privilege as a candidate and also this can be a stepping stone for next presidential election
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඌට පාර්ලිමේන්තුවේ සීට් එකක් ගන්න පුලුවන් මේ දෙන පබ්ලිසිටියෙන්, අනික ඌව බිත්තියටම තියලා මම හිතන්නෙ
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    oya yakka palaweni kasaade hitiya sinhala wife dikkasada karalaaa dan Tamil ganiyek badagena pissu natanawaa
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උෟ ඉල්ලනවා කියල උන් තාම හරියට කියලත් නෑ නිකන් බොරුවට ත්‍රෙඩ් දාගෙන දඟලන්න ඵපා..වෙන ඵකෙක් දැම්මොත් උඹලගේ වචනත් අපරාදේ..😅😅
     
    • Haha
    Reactions: sandaru1rox