ධම්මික ඇයි ඉල්ලන්නෙ

kasdesilva

Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    Pohottuwata giya sere Deepu ayagen ranila ta hoo wena kenekuta denna kemathi nethi chande nodi Inna hithan Inna hoo JVP ekata denna Yana unge Chanda ganna Eka. JVP Dinana eka nawaththana eka.

    Ranila ta support Kara kiyana ketha naamayen naamalaawa beera ganna Eka.

    In short, let sajith be the president this time and waiting with the hope of Namal as the next president
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඵහෙනම් ඉතිං අනිත් අයත් පරදිනව කියල දැනගෙන ඉල්ලන්නේ...ඒක නෙමෙයි ඵතකොට කවුද ඔය දිනන කෙනා?:oo:
    එයාගෙ නමේ ර අකුර තියෙනවා🤭
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    සිද්ධාලේප නාකියත් ඉල්ලුවෙ බන්, අඩුගානෙ මූට ගහන්න ඕන මැච් එකක් තියෙනව සල්ලි, පවර් අතර. සිද්ධාලේප එකා එන්න හැදුවෙ රට පන්සලක් කරන්න
     
    • Like
    Reactions: Honda.putha

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,130
    113
    පැරදෙනව කියල දැන දැන ඇයි බන් ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට ඉල්ලන්ඩ දගල්ලන්නෙ. මොකක් ද මූට තියෙන වාසිය
    matath hithuna okama
    mama hithanne salli karayonge hithe popiyana aasawak thamai oka
    dilith jayaweera does the same

    next Reno Silva may be
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    එයාගෙ නමේ ර අකුර තියෙනවා🤭
    අඩෝ මරු ප්‍රඩික්ශන් එක. වෙඩි තියාගන්නව කියපන් රයන්නක් නැති අපේක්ශකයෙක් දිනුවොත්
     
    • Haha
    Reactions: iworld

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,875
    113
    tracing Geo-location.. ... ...
    මයිනාගෙයි රනිල්ගෙයි contract එක තමයි ධම්මික පෙරේරා කරන්නේ..

    රනිල්ට දෙන්නේ නැති die hard පොහොට්ටු ඡන්ද ටික සජිත්ට හරි අනුරට හරි යන එක වළක්වන ඒක තමයි goal එක...
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    චන්දෙ ඉල්ලා පැරදුනාම, තර්ජන තියෙනවා කියලා දියුණු රටක refugee visa ගහගන්න තමයි චන්දෙ ඉල්ලනේ
     
    • Haha
    Reactions: kasdesilva

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    චන්දෙ ඉල්ලා පැරදුනාම, තර්ජන තියෙනවා කියලා දියුණු රටක refugee visa ගහගන්න තමයි චන්දෙ ඉල්ලනේ
    උට තියෙන සල්ලි වල හැටියට investment කරල PR ගන්න එක පොඩි වැඩක් ඌට
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    aUBcVZX.gif
    දිනන්නම නෙවෙයි ඉල්ලන්නෙ... සමහර අයට ජනාධිපති අපේක්ෂක කෙනෙක් වීමත් මාන්නයට හේතුවෙන කාරණයක්.

    නොමිලේ ලබාදෙන ගුවන් කාලය ආරක්ෂාව වගේ වරප්‍රසාද එක්ක කාගෙ කාගෙත් කතාබහට ලක්වෙවී ඉන්න පුලුවන් සුළු කාලෙකට හරි...
    ඔය සීල රතන හාන්දුරුවොත් හැම එකටම වඩින්නෙ..ප්‍රා. සභා ඡන්දෙ ඉඳලම....
    රනිල් ලොක්කත් එහෙමයි ඉස්සර 17 වතාවක්ද කොහේද ඉල්ලුවා, වැඩක් නෑ පරාදයි හැමපාරම අන්තිමට ජාතික ලයිස්තුවට සීමා වුනා
    පක්ෂෙත් කම්මුතු වුනා.
    තන සිද්ධාලේප මුදලාලි....
    සිරිතුංග ජයසූරිය... ඒත් එහෙමයි....
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,357
    113
    business කාරයෝ හොයන්නේ power එක. තව සමහරු අර මැස්ලෝගේ ත්‍රිකෝනේ විදියට උඩම ඒවා ලබාගන්න ට්‍රයි කර්නවා.

    හැබැය් එකක් ශුවර්. මූ මේ එන්නෙ අපිට තියෙන ආදරේටනම් නෙවී.
    adareta awilla tiyena un kawuda machn
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    උට තියෙන සල්ලි වල හැටියට investment කරල PR ගන්න එක පොඩි වැඩක් ඌට
    දන්නවා, ආතල් එකට කිව්වේ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    සිද්ධාලේප නාකියත් ඉල්ලුවෙ බන්, අඩුගානෙ මූට ගහන්න ඕන මැච් එකක් තියෙනව සල්ලි, පවර් අතර. සිද්ධාලේප එකා එන්න හැදුවෙ රට පන්සලක් කරන්න
    Siddalepa kathawa mokakda
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    බැසිල්ගෙ කලු සල්ලි තියෙන්නෙ කාගාවද කියල පේනවනෙ

    මයිනාගේ ගොඩක් සල්ලි මූ හරහා ආයෝජනය කරලා ඇත්තේ. ඉතින් බොසා කියන එව්වා කරන්න වෙලා ඇත්තේ. උගේ පවුලේ අයත් ලංකාවේ නෑ.
    onna ubata witharai me thread ekatama therila thiyenne. kalu salliwala ayithikaraya kiyana de meya karana echcharai
    ------ Post added on Jul 31, 2024 at 12:27 PM
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    Siddalepa kathawa mokakda
    සිද්ධාලේප පොර ඡන්දෙ ඉල්ලුව බං පාරක් ජනාධිපති වෙන්න ඌට ස්ටාෆ් එකේ ඡන්ද ටික වත් සෙට් උනේ නෑ. හෙණ බෞද්ධ තලේබාන් කතා කිව්වෙ ටීවී එකේ
     
    • Like
    Reactions: ITGuy25