ධම්මික ජනාධිපති වෙන ලකුණු

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ජනාධිපති තෝරන්න පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක්…

    එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පවත්වා ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට පක්ෂ නායකයින් තීරණය කර ඇත.

    පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබු තීරණ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා මේ බව සදහන් කර ඇත.

    ජුලි 15 වැනිදා පාර්ලිමේන්තුව කැඳවා ජනාධිපති ධුරයේ පුරප්පාඩු බව ප්‍රකාශ කිරිමෙන් පසු ජූලි 19 වැනිදා නාම යෝජනා කැඳවීමටත් තීරණය කර ඇත.

    කෝ මේ අරගලේ උන් නිදිද ?

    මොකටද රහස් චන්ද ? රාජිතව ජනාධිපතිත් කරන්නද ?

    මේකෙන් බලාපොරොත්තු වෙන්නේ තව හොරෙක් ට හොරෙන් චන්දෙ දීලා හොරෙන්ම ගෙදර යන්න.

    කව්රු කාට චන්දෙ දුන්නද කියල මිනිස්සුන්ට බලාගන්න වෙන්නේ නෑ.

    ඕකුන්ට ප්‍රසිද්දියේ චන්දෙ දෙන්න කිව්වනම් සේරටම අනුර කුමරු දිසානායකට චන්දෙ දෙන්න වෙනවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    hitapanko ube amma mage eka kate thiyan innawa, wesita yanna kiuwata yanneth neha

    hari dan pahadiliwa kiyapan, monada wenna ona?????????????????

    @Sandy_Fdo මේ තියෙන්නේ උඹලගේ System Change.

    අනිත් උන් ප්‍රතිවිරුධ්ධ මතයක් කිව්වොත්, පටන් ගන්නේ අම්මට බැනල.

    අනේ තොපේ system change, රෝල් කරලා ගහගනින් පුකේ 🤭
     
    • Like
    Reactions: siri_ayya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @Sandy_Fdo මේ තියෙන්නේ උඹලගේ System Change.

    අනිත් උන් ප්‍රතිවිරුධ්ධ මතයක් කිව්වොත්, පටන් ගන්නේ අම්මට බැනල.

    අනේ තොපේ system change, රෝල් කරලා ගහගනින් පුකේ 🤭

    ridila

    thoge amata polin dana ekai system hadana ekai wenas,

    ewa wedak neha dan kiyapan mokakda ube awula???????????
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුරය කොරයි පකක්
    එහෙම නෙමෙයි බන්. අපි දන්නේ නෑනේ ඌ කොහොම කරයිද කියල. මම නම් කියන්නේ මේ වෙලාවේ ඌට දෙන්න ඕනේ. දීලා ඉවසල බලන් ඉන්න ඕනේ. බැරි උනොත් මේකේ JVP උන්ව කාලා දාන්න හරි පුළුවන්. 😂

    මම උඹටත් කියන්නේ අපි අනුර කුමරු දිසානායකට කුමරාට සහයෝගේ දීලා කොහොම හරි ජනපති කරමු කියල.

    ridila

    thoge amata polin dana ekai system hadana ekai wenas,

    ewa wedak neha dan kiyapan mokakda ube awula???????????

    තෝව කන්න පටන් ගත්ත විතරයි පොන්නයෝ. 🤭
    ------ Post added on Jul 12, 2022 at 8:27 AM
     
    • Haha
    Reactions: 2osama

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,758
    9,096
    113
    මොකටද රහස් චන්ද ? රාජිතව ජනාධිපතිත් කරන්නද ?

    මේකෙන් බලාපොරොත්තු වෙන්නේ තව හොරෙක් ට හොරෙන් චන්දෙ දීලා හොරෙන්ම ගෙදර යන්න.

    කව්රු කාට චන්දෙ දුන්නද කියල මිනිස්සුන්ට බලාගන්න වෙන්නේ නෑ.

    ජනාධිපති ඉල්ලා අස්වීමකදි රහස් චන්දෙකින් තමයි අන්තර්වාර ජනාධිපති පත්කරන්නෙ. වැලපෙන්න කලින් ව්‍යවස්ථාව කියවල ඉඳින්කො.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    නන්දසේන පාර්ලිමේන්තු ඇවිල්ලා රහස් ඡන්දෙන් ආයෙමත් ජනාදිපති වෙන ගේමකුත් තියෙනවා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තෝව කන්න පටන් ගත්ත විතරයි පොන්නයෝ. 🤭
    ------ Post added on Jul 12, 2022 at 8:27 AM

    uba wage ponnayo gahanne neha ballo.
    ithin ponnayo kiypanko mokakda ube awula??? arahe ara wesi kata eragena balan innawa mama enakan
     
    • Dislike
    Reactions: siri_ayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    එහෙම නෙමෙයි බන්. අපි දන්නේ නෑනේ ඌ කොහොම කරයිද කියල. මම නම් කියන්නේ මේ වෙලාවේ ඌට දෙන්න ඕනේ. දීලා ඉවසල බලන් ඉන්න ඕනේ. බැරි උනොත් මේකේ JVP උන්ව කාලා දාන්න හරි පුළුවන්. 😂

    මම උඹටත් කියන්නේ අපි අනුර කුමරු දිසානායකට කුමරාට සහයෝගේ දීලා කොහොම හරි ජනපති කරමු කියල.

    තෝව කන්න පටන් ගත්ත විතරයි පොන්නයෝ. 🤭
    ------ Post added on Jul 12, 2022 at 8:27 AM
    අනුර IMF යනවා ද? World Bank එකෙන් Loans ගන්නවා ද? නැත්නම් Loans අරගනේ නැතුව රට කරනවා ද?
    මෙන්න මේවා තමා ඕකා තවම කට ඇරලා කියලා නැත්තේ

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනාධිපති ඉල්ලා අස්වීමකදි රහස් චන්දෙකින් තමයි අන්තර්වාර ජනාධිපති පත්කරන්නෙ. වැලපෙන්න කලින් ව්‍යවස්ථාව කියවල ඉඳින්කො.

    ඉතින් අපි ඒක වෙනස් කරන්න ඕනේ නැද්ද ? පාර්ලිමේන්තුවෙන් පිටත ඉන්න අරගල කරුවෝ බලය ඉල්ලනවානම් අපි මේ සංස්කෘතිය වෙනස් කලාම මොකද වෙන්නේ? අපිට ඕනේ විවුර්ත චන්දයක් . අපිට ඕනේ අනුර

    මේක සුපිරිසිදු අරගලයක්. හා නැද්ද ?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,758
    9,096
    113
    ඉතින් අපි ඒක වෙනස් කරන්න ඕනේ නැද්ද ? පාර්ලිමේන්තුවෙන් පිටත ඉන්න අරගල කරුවෝ බලය ඉල්ලනවානම් අපි මේ සංස්කෘතිය වෙනස් කලාම මොකද වෙන්නේ? අපිට ඕනේ විවුර්ත චන්දයක් . අපිට ඕනේ අනුර

    මේක සුපිරිසිදු අරගලයක්. හා නැද්ද ?

    Ahh you're a troll. Not interested kid.
     
    • Haha
    Reactions: SLK_sri