ධම්මික පෙරේරාගෙන් රනිල්ට කනේ පාරක්!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලංකාවට කන්ටේනර් පිටින් කුණු ගෙනාපු ආර්ටිපිසල් ඉන්ටෙලිජන්ස් ඔස්තාර්...! අනේ හුකේ..
    ඉකත් බිස්නස් එකක් තමයි පොන්ස්,ලoකාවෙ නිතියට අනුව වරදක් වෙන්ඩ පුලුවන් ,ඒත් ඔය මනුස්සය ඕක වෙන රටක හරි කරගෙන යනව ඇති දැනටත්..
     
    PEPE THE FROG

    Junior member
  • Jun 19, 2021
    37
    82
    18
    ධම්මික පෙරේරාගේ ජිවිතේ එක කාලයක හිස්තැනක් තියෙනවා. මෙයාගේ කතාවල එයාගේ ජිවිත කතාව කියනවා. එක කාලයක් මිසින්. අන්න ඒ කාලේ මොනවද කරේ කියලා අල්ල ගත්තොත් අද මෙයා මෙහෙම ඉන්නේ කොහොමද / කාගේ සල්ලිද මෙයා රන් කරන්නේ කියලා අදහසක් ගන්න පුළුවන්.
    දම්මික සල්ලි හොදට තියෙන ව්රපරිකයෙක්.....මිනිහ පෙන්නන්න හදනවා මිනිහ හැමදේම දන්නවා කියලා,එකෙන්ම පේනවා තියෙන අවුල....මෙය ගැන මෙයාගේ කම්පැනි වල වට කරන උන්ගෙන් අහල බලපන්,ලංකාවේ මෝඩ පාක්කු යුටියුබ් එකේ මෙයාගේ ටෝල්ක් වලට කොර වෙලා ඉන්නේ.

    ලංකාවේ සිරා ඩයල් ඉන්නව බන් උගත් බුද්දිමත්,එක එකාගේ කළු සල්ලි සුදු නොකරපු උන්.
    chamath palihapitiya මේ වගේ එකෙකෙන් ඕනනම් ගන්න දෙයක් ගනින්,කැසිනෝ කාරයෙක්ගෙන් නෙමෙයි
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421

    චමතයාට පුකේ ඇරලා ඉවරයි රනිලයි හරිනයයි.
    උබ මගෙන් අහගන්න එපා මේ ගැන.

    image-1487176575-94bbabb3fa.jpg
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93
    ධම්මික පෙරේරාගේ ජිවිතේ එක කාලයක හිස්තැනක් තියෙනවා. මෙයාගේ කතාවල එයාගේ ජිවිත කතාව කියනවා. එක කාලයක් මිසින්. අන්න ඒ කාලේ මොනවද කරේ කියලා අල්ල ගත්තොත් අද මෙයා මෙහෙම ඉන්නේ කොහොමද / කාගේ සල්ලිද මෙයා රන් කරන්නේ කියලා අදහසක් ගන්න පුළුවන්.
    Noticed that too....In all his interviews, he talks about the electronic assembly business and the hotel at Katubedda Junction as his early businesses.
    And that's it.... He never discusses his full journey to the point he could acquire Hayleys. By the time he started investing in Colombo stock exchange, he was already super rich.

    Also, this guy should stick to what he knows best.
    Commenting on every damn thing makes him sound stupid in most of these interviews.
     
    චීන රටේ හොදේ.

    mokadda scene eka.man danne.
    එහෙනං හොයාගෙන වරෙන් බං, මේකේ අපිට පව් නොදී
    ------ Post added on Jun 23, 2021 at 7:55 PM
     
    Last edited:

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    රටට හිනාවෙන උන්ට මම කියන්නෙ ගු ඇන් පි ගොන් බඩු කියල
    ඇයි ඒ කාතාවෙන ගොම්මන්පිලටත් එකම කීවා දැක්කේ නැද්ද? කතාව ඇත්ත ඉතින්
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,668
    1
    6,348
    113
    මෙන්න මේක තමා ලංකාවේ උන්ගෙ හැටි..මොකක්හරි වැරැද්දක් අල්ලගෙන තඩි බානවා ඒක ගැන කිය කිය.හොයන්නෙ 100% perfect අයව.ඒත් අපි 100% perfect අයද?මිනිස්සු සල්ලිකාරයෙක් දැක්කොත් කුඩු විකුණනවා කියල හිතනව කියල ධම්මිකම ඵක පාරක් කිව්ව..ඒකලු ලංකාවේ‍ සල්ලි කාරයෝ අඩු.

    සිරාවටම බන්.. අපෙ උන් දන්නේ ඇදයක් හොයන්න විතරයි...:lol: ඒ උනාට ඒ කැගහන උන්ට 1lks salary එකක්වත් නෑ...:lol:

    p.s. - හැමෝම මුටමඩ ගහන්න කියන කතාව කැසිනෝ සල්ලි කියලා.. යකෝ මූ හරි වෙලාව බලල කැසිනෝ එක දාපු එකම මදිද... ඒකනේ මිනිහෙක් දියුනු වෙනවා කියන්නේ.. මූ කොහොමහරි ගේම ගැහුවා.. අපේ උන් මුට බැන බැන............. එක්කෝ ඕන්නෑ....:D
     
    Last edited:
    • Like
    Reactions: P.E.K.K.A and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,745
    113
    Colombo, Sri Lanka
    මම මේ මිනිහට [ දම්මික පෙරේරා මහතාට ] කැමති.වැරදි ගොඩක් ඇති නමුත් ඒ මේ පුද්ගලයා වියාපාරික ලෝකේ හිනි පෙත්තටම නැගල ඉන්න සාර්ථක වියපරිකයෙක් නිසා. මමත් කැමති එහෙම සාර්ථක මිනිහෙක් වෙන්න. අනිත් අයගේ වැරදි දැක දැක නිකන් කාලකන්නි වෙනවට වඩා. මමත් උත්සහ කරනවා කොහොම හරි සාර්ථක පුද්ගලයෙක් වෙන්න රටට නය නොවී ස්වෞත්සසයෙන් ජීවත් වෙන්න
     
    Last edited:

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    දම්මික අසේම්බල් කරපු ඉලෙක්ට්‍රෝනික් තමයි සුදු slot machine ඒවා ප්‍රදාන නගර හැම එකකම වගේ ඉස්සර තිබිල තියනවා එකෙන් තමා පොර සල්ලි හේවූවේ ප්‍රේමදාස ලොක්ක ඕකට කෙස් දාල ඔක්කොම මැශින් ටික ගිනිතිබ්බ නමුත් එකෙන් දම්මික පට්ට ප්රෝෆිට් එකක් හොයල තිබ්බ ආන්ඩු මැරුවත් එක්ක පොර කැසිනෝ ලයිශන්එක අරන් කැසිනෝ ක්ලබ් එකක් දැම්ම එකේ ෆ්රෝෆිට් එක CSE එකේ ඉන්වෙස්ට් කරා ඊටපස්සේ රජපවූලට සෙට් වෙලා හෙලිපින් හම්බන්තොට සල්ලි එකී මෙකි නොකී සල්ලි සුදු කරන එක ප්‍රදාන වියපාරේ කරගත්තා ..ඔය ටිකක් දන්නො දනිති

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    mu kohemath casino walin pu eka ne. harry jawardana ehma podi podi comapny aran top ekata genalla koti ganata wikka. pora godak stock market eke hitiye.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ධම්මික පෙරේරාගේ ජිවිතේ එක කාලයක හිස්තැනක් තියෙනවා. මෙයාගේ කතාවල එයාගේ ජිවිත කතාව කියනවා. එක කාලයක් මිසින්. අන්න ඒ කාලේ මොනවද කරේ කියලා අල්ල ගත්තොත් අද මෙයා මෙහෙම ඉන්නේ කොහොමද / කාගේ සල්ලිද මෙයා රන් කරන්නේ කියලා අදහසක් ගන්න පුළුවන්.
    ඕකෙ
    ලංකාවට කන්ටේනර් පිටින් කුණු ගෙනාපු ආර්ටිපිසල් ඉන්ටෙලිජන්ස් ඔස්තාර්...! අනේ හුකේ..

    dhammika therumak na, salli thiyanawa echcharai.

    මොන වගේ සුනාමියක්ද ඇවිත් ගිහින් තියෙන්නෙ.

    singer eken hariyata service ekakwath deela talk dunnam nam hodai , unge passa lewa kanna one baduwak kadunahama hadaganna
    රනිල් ස ට මුකුත් කියන්න එපා ගූන්පී සුවදීන මතධාරීන්ට දුක හිතෙනවා 🤭
     
    • Haha
    Reactions: erozan

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    ධම්මික පෙරේරාගේ ජිවිතේ එක කාලයක හිස්තැනක් තියෙනවා. මෙයාගේ කතාවල එයාගේ ජිවිත කතාව කියනවා. එක කාලයක් මිසින්. අන්න ඒ කාලේ මොනවද කරේ කියලා අල්ල ගත්තොත් අද මෙයා මෙහෙම ඉන්නේ කොහොමද / කාගේ සල්ලිද මෙයා රන් කරන්නේ කියලා අදහසක් ගන්න පුළුවන්.
    Bitcoin bitcoin hangamu hangamu