ධම්මික පෙරේරා අැවිත් පෝලිම් නැති කරොත්...🌷❌

ධම්මික ජනපති කරනවද?

  • ඔව්

    Votes: 30 20.0%
  • නෑ

    Votes: 120 80.0%

  • Total voters
    150

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,010
    40,924
    113
    වේස බයියෙක්ගෙ බෙල්ල මිරිකලා මම හිරේ යනවා
     
    • Love
    Reactions: NextGen

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    මැලිබන්,මංචි,සිද්දාලේප වගේ ස්වෝත්සහයෙන් ගොඩනගපු ව්‍යාපාර නෙවේ ඕකට තියෙන්නෙ
    පට්ට ඩීල් කාරයෙක් මූ
     
    • Like
    Reactions: NextGen

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    මොන ⁣පකයා ආවත් වැඩක් නැහැ.

    බෙට්ට මාරු නොකර කොමඩ් එක් ෆ්ලෂ් කරපල්ලා....

    කිසිම පකයෙක්ට හොරාකන්න බැරි සිස්ටම් එකක්, නීති පද්ධතියක් හදනකන් මේ දූපතට ගොඩ යාමක් නැහැ.
     
    • Like
    Reactions: Sabren

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    දේශපාලන සංස්කෘතිය වෙනස්කරන්න පුළුවන් රටවල් තියෙනවා බැරි රටවලුත් තියෙනවා.
    එහෙම වෙනස් කරනවානම් එකට කාල වකවානුවක් ඕන.

    පොර පොරගේ උපරිමයට සල්ලි හොයලා ඉවරයි. තව සල්ලි හොයන්න ඕනනම් පාලන තන්ත්‍රයට පනින්න ඕන. දැන් මිනිහා එක කරා. වෙළදපලේ රැකෙන්නේ අන්න එහෙම එකා. රටක් විදියට.

    හැමෝම ඇරලා යන වෙස බඩුවකට අරින්න ඔය එන්නේ.
    මිසක් මේ තමන්ගේ හැම බිස්නස් එකටම පොඩි කොමාවක් තියලා මන්ති වුනේ රටට සේවය කරන්න කියලා හිතන බුරුවො වෙන්න එපා.

    මමනම් පොහොට්ටු බත් බැලයෙක් නෙමේ. දම්මිකට කොහෙත්ම දෙන්නේ නැහැ චන්දෙ.
    exactly
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    දේශපාලන සංස්කෘතිය වෙනස්කරන්න පුළුවන් රටවල් තියෙනවා බැරි රටවලුත් තියෙනවා.
    එහෙම වෙනස් කරනවානම් එකට කාල වකවානුවක් ඕන.

    පොර පොරගේ උපරිමයට සල්ලි හොයලා ඉවරයි. තව සල්ලි හොයන්න ඕනනම් පාලන තන්ත්‍රයට පනින්න ඕන. දැන් මිනිහා එක කරා. වෙළදපලේ රැකෙන්නේ අන්න එහෙම එකා. රටක් විදියට.

    හැමෝම ඇරලා යන වෙස බඩුවකට අරින්න ඔය එන්නේ.
    මිසක් මේ තමන්ගේ හැම බිස්නස් එකටම පොඩි කොමාවක් තියලා මන්ති වුනේ රටට සේවය කරන්න කියලා හිතන බුරුවො වෙන්න එපා.

    මමනම් පොහොට්ටු බත් බැලයෙක් නෙමේ. දම්මිකට කොහෙත්ම දෙන්නේ නැහැ චන්දෙ.

    Eka Aththa
     
    • Like
    Reactions: Walter White

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    U awa kiyala,uta karanna puluwan labbak na ban,thawa meken hurala ganna puluwan deyak thiyenawanam eka gani.echara thamai.me ratata deyak karanne nam na loveth.
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කොහොමත් දම්මික නෙමෙයි පැණි දම්මික ආවත් යන්න දෙන දුරක් තියෙනවා මේ රාජපක්ෂලා. වැදන් ඉන්නවා නම් ඉන්න පුළුවන් උඩින් ගියොත් බඩු හරි.

    ඕකා නෙමෙයි කවුරු හරි ඇවිත් දේශපාලන එක්ක රාජ්‍ය සේවයත් අතුගාලා දානවා කියන එකක් අවොත් අන්න ඒ පොරට දීපන්. එත් එහෙම එකෙක් එන්නේ නැහැ. ඊට ලාබයි මේ රට වෙන රටකින් යටත් කරගන්න එක.