ධම්මික පෙරේරාට සුදුහුණු ගාන්න කුලියට ලියන්නො පෙළ ගැහිලාද?
https://www.youtube.com/watch?v=QhM1yRYiVQ0
https://www.youtube.com/watch?v=QhM1yRYiVQ0
මුත් සිරාවටම ගගෙන් එගොඩ එකෙක් sure එකට......
මට තියන ප්‍රශ්නෙ මූ casino කරලා හරි හම්බ කරල 1 උණා...ඒත් කොහෙමද අපේ මූදල් ඇමති 2 උණේ......

මොන පයන්න කරත් මේ මනුස්සයා පොරගේ මහන්සියෙන් ගොඩ ගිය කෙනෙක්
අනික කැම්පස් යන්ඩ තරම් ඉගෙන ගත්ත කෙනෙක්
ඔය අතේ සතේ නැතුව ඉදලා දැන් කෝටිපති වෙලා ඉන්න දේශ පාලුවො වගේ නෙවෙයිනේ
ධම්මික පෙරේරාට සුදුහුණු ගාන්න කුලියට ලියන්නො පෙළ ගැහිලාද?
https://www.youtube.com/watch?v=QhM1yRYiVQ0