ධම්මික පෙරේරා!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ශෙයාර් මාර්කට් එක ගැන දන්නේ නැත්නම් කියපන් මම කියලා දෙන්නම්.

    ඔයගැන A ටු Z විස්තර කරලා ත්‍රේඩ් එකක් දාපන්. . :dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දැන් බලපන් බැදුම්කර සීන් එක. . මම 2014 ලෝන් එක ගද්දි 9% පොලියට ගත්තේ. .
    2016 ගද්දි පොලිය 16.5%ක්. .

    ලොකු සල්ලි කාරයෙක්ට කොටස් වෙලදපලේ ලොකු ගේමක් ගහන්න පුලුවන් බව පේනවා. .
    නොදන්න දෙයක් නිසා මම අද වෙනකන් කොටස් වෙලදපලේ කොටස් අරන් නෑ ඒත් ඒ ගැන ඉගෙනගන්න කැමතී. .
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    A.Perera.1119_perera1_416x416.jpg
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    man 2008 mach mkt awe 18di finance management pathen study kara nisa. ithama aduwata shares tibba nisa.. 2008 hilton ekata galadari ekata ghin valet parking walata dena 50 e kale shares 15 k ganna tibba.. owa laga bunker dala tibbe wtc share mkt eke foreign account ekkama 20000 tibbe... 2009 yudde iwara wela rs 4ta tibba galadari 45ta giya rs 6-8 tibba bfl 600 ta giya nestle 150 idan 2500 giya ohoma giya yanakota oya mona magulakwat nodanna un cse awa meka sadakalikai kiyla awilla udin udin gatha mehe un withrak newe foreign unuth... ita passe bubble una growth eka adu una stuck una eka thanakadiii.. mokada aluthen buyers la awith awith gatthe na udin gathu ayata sell karanna oka us housing mkt eketh una 2008 eka wenama issue ekak

    kisima deyak sadakalika na company ekak over price unama ekakawada hari watenawa.. mokada eka tawa gaane e gana nodanna un.. godakma kela une melo deyak nodana nikan profit hoyanna awa ewun nisa 2009 war eka iwara karata passe.. katawath company eheka shares 29.9 % walata wada gaana ba mandatory offer noda..


    dhammikaya strategy ekak game ekak use karala hayleys n sampath gathe eka horayak newe tactic ekak u aran kiyla announce wenakan hayleys main unwath danan hitiye na:)

    anika godak un danne na dhammika shares gannawa withrai u sell karannema na.. sell karanne Nimal perera PABC inne ui dhammikai trading partner nimal perera tama dhammikage invesment advisor hitiye personnel broker newe.. u company ganne uge salli walin newe uge anik companuy walin .. lankawe minissu hitanne company eke nama hoda name share eka hodai kiyala ehema naaa...:)

    https://cdn.cse.lk/cmt/upload_cse_report_file/weekly_report_71_27-01-2017.pdf me tiynne wkly report eka dailyth enwa oke baluwoth therei dan mkt dwn wenne trading nathi nisa ekata uncertainity eka godak balpala tiynawa . bond market interest rate up ape usd eka up e nisa foreign unta padui salli dala ayth ganiddi profit na


    ela ela math finance basic kle e unata share market knowledge eka nah mge lokuwatama.. Appraisal analysis kranna dnnawa oya wage trading krannanm dannema naha
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔය යකා ලොකු ටෝක් දුන්නට මිනිහ තමා ඉස්සර ජෝසිම්ගේ කැසිනෝ වල සල්ලි එකතු කලේ. ප්‍රේමදාස මොකක් හරි කෙස් එකකට ජෝසිම්ව මරන්න හදනකොට මිනිහ රට පැන්න. මූ සල්ලි ටික එකතු කරගත්තා.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    machan meya athara madiyek..
    lankwe politicianslage black money thama mu incest karanne.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    softlogic eke kawadawath dhammika hitiye na mach. softlogic patan gatta ekama tama stock market list karala ada dakawa inne head ashok pathirage. uba ipo eken shares gatha ekekda? nodana shares gathananm waradda tamange:) mulincompany finance report blpan list karann a ipo daddi prospects danawa:)

    umbaq danne na banz..
    Softlogic eka promote kare bartleet.
    eka,

    malory eka control karanne dhamma perera

    minisunta sudu andum andawanna epa.

    mun
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    ඔය යකා ලොකු ටෝක් දුන්නට මිනිහ තමා ඉස්සර ජෝසිම්ගේ කැසිනෝ වල සල්ලි එකතු කලේ. ප්‍රේමදාස මොකක් හරි කෙස් එකකට ජෝසිම්ව මරන්න හදනකොට මිනිහ රට පැන්න. මූ සල්ලි ටික එකතු කරගත්තා.

    :yes:
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    මට බන් තියෙන ප්‍රශ්නේ පාඩු පිට දුවන company මු කොහොමද ගොඩ දාන්නේ කියලා...අපිට සෙට් වෙන්නේ නැනේ බන් එහෙම මිනිස්සු...අපිට සෙට් උනෝත‍් සෙට් වෙන්නේ මෙලෝ වැඉකට නැති කම්මැලි, අාත්මාර්ථකාමි, කුහක අපිටම වළ කපන එවුන්......
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මට බන් තියෙන ප්‍රශ්නේ පාඩු පිට දුවන company මු කොහොමද ගොඩ දාන්නේ කියලා...අපිට සෙට් වෙන්නේ නැනේ බන් එහෙම මිනිස්සු...අපිට සෙට් උනෝත‍් සෙට් වෙන්නේ මෙලෝ වැඉකට නැති කම්මැලි, අාත්මාර්ථකාමි, කුහක අපිටම වළ කපන එවුන්......

    ඌ කරන්නේ උගෙම companies පාවිච්චි කරල පාඩු ලබන companies ගොඩ දාන එක බන්.. ලගදි ඌ swisstek ceylon එක ගත්ත මචන්.. ඒ දවස් වල ඒක පොඩි company එකක්.. ඒකේ වැඩිය shops එහෙම තිබුනෙත් නැ බන්..

    මූ ඊට පස්සෙ මුගෙම Banks වලින් loans අරන් ඒ company එක ලොකුවට හැදුව මචන්.. ඊට පස්සෙ ඒ swisstek ceylon company එකේ products මුගෙම අනික company හරහ විකුනන්න පටන් ගත්ත බන්.. දැන් swisstek ceylon එකේ products දම්මිකගේ තව company එකක් වෙන royal ceramic එකේ showrooms වල විකුනනව මචන්..
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මෙයා කරන්නෙ සමාගම්වල කොටස් වෙන අයට ගන්ඩ දෙන්නැතුව hold කරල කොටස් මිල අඩුකරන එක, පස්සෙ සමාගම වැටෙන්ඩ යනකොට සේරම කොටස් ගන්නව කුණුකොලලෙ

    මචන් මේක ලියාපු එකාව සෙට් කරපන්කො එළකිරියට. මෙහෙම කරන විදිය අහගන්න. පට්ටම ආතල් එක මේ. මිනිස්සුත් නොදන්න ලබ්බක් නැති උනාට මොකෙක් හරි ගොන් බල්ලෙක් මොනා හරි ලියන පතෝල මැස්සකට ගිහින් කියවන්නෙම බොරු. දන්න මාකට් එකකුත් නෑ. අන්තිමේදි නොදන්න ඉටි ගෙඩියකුත් නෑ....................................................
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    umbaq danne na banz..
    Softlogic eka promote kare bartleet.
    eka,

    malory eka control karanne dhamma perera

    minisunta sudu andum andawanna epa.

    mun
    http://www.elakiri.com/forum/showthread.php?t=1079879&page=65 oya page eke balanna oke 2011 di wistare kiyala athi softlogic valuation awul kiyala.. ape fb live chat group ekak tiibba membersla inna.. SHL wadak na kiwwa ath company eke nama ahala hodai kiyala hithan unna un buy ..kara anith un beruna.. katawath banala wadak na oke dhammika aththeth naa ashok pathirageta banala wadak na minihage company eka miniha kattiya dala wadi price eheka value kara:D

    oya thread link eka balanna deyak athi igena ganna:D apith podda podda anith ungen knowledge gatte


    math bartleet innawa trade karanaw katawath sudu kalu andawanna baaa ban. kawuru kiwwath man analyze karalai ganne.mokada mage sallii nisa. anunge ewa ahanawanam loss unama daraganna one... softlogic ipo ekath ekkama mkt awe VONE valiibel one eka eka dhammikage.. mallroy group control karana uta ownership na. ehema nam u muluratama control karanna one. uge acc watema tiyenawa LSL TKS FWD.. softlogic eka patan gathe Ashok pathirage u tama adath inne top 20 shareholders la balpan eke ...

    share ekak ganna kalin balapan.thamange salli. kawuruwat kiyana dewal ganna epa finance base ekak tiynawanam...
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Xbitz කිව්වා වගේ ෂෙයාර් මාර්කට් එක ගැන කවුරුහරි කියල දෙනවද මුල සිටම සරලවම.... මේක ගෙන දන්නා කෙනෙක් නුලක් දානවනම් ගොඩක් හොඳයි... දම්මික පෙරේරාත් ස්ටොක් බ්රෝකර්ලව අල්ලාගෙන වැඩේ කරේ නෑ කියල මිනිහගේ කතාවක කියනවා මම ඇහුවා.. අර එකවුන්ටන් ලට කතා කරන වීඩියෝ එකේ තිබ්බේ... යුටියුබ් එකේ

    ඒවගේම මිනිහට තියෙන කොම්පැනි මොනාද ? සම්පත්, එල් බි, වලිබල් විතරයි මම දන්නේ ...
    :no::no:
     
    Last edited: