ධම්මික මියන්මාරයත් අල්ලයි

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලංකාවේ දේකට අයෝජනය කලා නම් හොදයි කියලයි මට හිතෙන්නෙ.


    දම්මිකට අමුතුවෙන් ලන්කාවෙ financial sector එකේ කරන්න දේවල් අඩුයි බන්.. pan asia bank, sampath bank, siyapatha finance , LB finance , vallible finance සේරම දම්මිකනෙ controll කරන්නෙ මචන්..