ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිං

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    න හි පාපං කතං කම්මං සජ්ජු ඛීරංව මුච්චති

    මධුවා මඤ්ඤති බාලො
    යාව පාපං න පච්චති
    යදා ච පච්චති පාපං
    බාලො දුක්ඛං නිගච්ඡති.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113

    ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිං​

    කියලා බොරු මනස් ගාත වලට බය කරලව බල්ලෝ වගේ බයේ තියාගෙන ඉන්නවා හමුරුවරු, දේශපාලකයෝ ආතල් එකේ ඉන්නවා. ඕවා පිළිගන්න උන් ඔහේ මැරිලා යනවා. ජිවිතේ ෆන් එකක් නැතුවම.

    හාමුදුරුවරු දර්මය පිටින් සල්ලි කඩාගෙන බඩු ගහලා, ගංජා ගහලා නිකන් කාලා බිලා අතල් එකේ ඉන්නවා.

    දායකයෝ උන්ට වැඳලා ඔහේ මැරිලා යනවා.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ධර්මයේ හැසිරෙන්න පුළුවන් සෝවාන් වත් වුණු කෙනාට විතරයි.

    "ධම්මො හවෙ රක්ඛති ධම්මචාරිං, ධම්මො සුචිණ්ණො සුඛමාවහාති;
    එසානිසංසො ධම්මෙ සුචිණ්ණෙ, න දුග්ගතිං ගච්ඡති ධම්මචාරී
    "

    "සුචරිත ධර්මයතෙම ඒකාන්තයෙන් ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා රකියි. මනාව පුරුදු කළාවූ සුචරිත ධර්මය තෙම සැපය එළවයි. මනාව පුරුදු කළාවූ සුචරිත ධර්මයෙහි මේ ආනිශංසවේ. ධර්මයෙහි හැසිරෙන සුළු පුද්ගලතෙමේ උත්පත්ති වශයෙන් දුර්ගතියට නොපැමිණේ"

    (ඛුද්‌දක නිකාය, ජාතක පාළි, වීසති නිපාත, අයොඝර ජාතකය)
    https://www.thripitakaya.org/tipitakaya/Index/971?s=24102
    https://pitaka.lk/main?n=502414

    (ඛුද්‌දක නිකාය, ථෙරගාථා පාළි, චතුක්ක නිපාතය, ධම්මික ස්ථවිරගාථා)
    http://www.thripitakaya.org/tipitakaya/Index/816?s=22182
    https://pitaka.lk/main?n=441310

    (ඛුද්‌දක නිකාය, ජාතක පාළි 1, දසක නිපාතය, මහාධම්මපාල ජාතකය)
    http://www.thripitakaya.org/tipitakaya/Index/864?s=22915
    https://pitaka.lk/main?n=50199

    ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලබයි යන්නෙහි ගැඹුරු අර්ථය පැහැදිළි කරමින් ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.

     
    • Like
    Reactions: NRTG and TNHM

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ධර්මයේ හැසිරෙන්න පුළුවන් සෝවාන් වත් වුණු කෙනාට විතරයි.
    මෙහෙම සදහනක් කොහෙද තියෙන්නේ.. මුසාවාද කරනවා නේ..
     
    • Like
    Reactions: S_M_S and TNHM