ධම්ම පදය බලමුද?

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    බෙදා ගත්තට පිං මල්ලි, දිගටම කරගෙන යන්න. ඉතාමත් හොඳ දෙයක්. :yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    දැන් ඉන්න උන්ට කොහොමත් වැදගත් දෙයක් දැම්මොත් බලන්නෙ නෑ. හැබැයි කොහෙන් හරි ගෑණු පරාණයක් සම්බන්ධ එකෙක් නම් මේ වෙද්දි සෑහෙන්න බම්ප් වැටිලා. කොහොම උනත් හොඳ වැඩක් මචන්. දිගටම කරන් යමු.
     
    • Like
    Reactions: Nu1Dnk

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    user246936pic3308126942.gif
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බෙදා ගත්තට පිං මල්ලි, දිගටම කරගෙන යන්න. ඉතාමත් හොඳ දෙයක්. :yes:

    දැන් ඉන්න උන්ට කොහොමත් වැදගත් දෙයක් දැම්මොත් බලන්නෙ නෑ. හැබැයි කොහෙන් හරි ගෑණු පරාණයක් සම්බන්ධ එකෙක් නම් මේ වෙද්දි සෑහෙන්න බම්ප් වැටිලා. කොහොම උනත් හොඳ වැඩක් මචන්. දිගටම කරන් යමු.

    :yes::yes::yes::yes::yes::yes: sthuthi....
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බොහෝම පින් ලැබෙන සර්වකාලීන වැදගත් වැඩක් .. දිගටම කරන් යන්න ශක්තිය දහිරිය ලැබේවා.