බෙදා ගත්තට පිං මල්ලි, දිගටම කරගෙන යන්න. ඉතාමත් හොඳ දෙයක්.![]()
දැන් ඉන්න උන්ට කොහොමත් වැදගත් දෙයක් දැම්මොත් බලන්නෙ නෑ. හැබැයි කොහෙන් හරි ගෑණු පරාණයක් සම්බන්ධ එකෙක් නම් මේ වෙද්දි සෑහෙන්න බම්ප් වැටිලා. කොහොම උනත් හොඳ වැඩක් මචන්. දිගටම කරන් යමු.





sthuthi....I have those files as pdf files
here is the link to yamaka wagga
http://www.mediafire.com/view/d00khnd0f80lg1t/01_yamaka.pdf
if someone interest i can share other parts too
අහන්න දෙයක් නෑ සහෝදරයා. දාන්න දාන්න.




sthuthi machanla...