ධම්ම පදය සිංහල යුනිකොඩ් හරි සිංහල වලින් ට&#351

lakshithamit

Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    ධම්ම පදය සිංහල යුනිකොඩ් හරි සිංහල වලින් ට&#351

    ධම්ම පදය සිංහල යුනිකොඩ් හරි සිංහල ෆොන්ට් වලින් ටයිප් කරපු ෆයිල් එකක් ගන්න තැනක් ඔනි.. දන්නවද ක්‍රමයක්

    ගාථාවයි ඒකේ තේරුමයි තිබ්බොත් ඇති.

    පුලුවන් තරම් ඉක්මනට හොයල දෙන්න්නකො
     
    Last edited:

    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    අඩුම ගානෙ ගාථා 20ක් තිබ්බොත් ඇති සරල තේරුම එක්ක. යුනිකෝඩ් නැතුව සිංහල ෆොන්ට් එකකින් ට්යිප් කරපු එකක්නම් ගොඩක් හොදයි. ගාථාවෙ තේරුම සරලව වචන 15කින් 20කින් ත්බුනොත් තව හොදයි