ධර්ගා නගරයට ඇඳිරි නීතීය

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචන්, ඉල්ලගෙන කන්න හදන්න එපා බන්. මේ වගේ වෙලාවක සාමකාමීව ඉන්න බලපන්. ලංකාවේ තාමත් සිංහල ජනගහනය වැඩියි. ගේම ඉල්ලුවොත් එකෙක් නෑර මරලා දාවි.ලක්ෂ ගානක් අහිංසක ජීවිත නිකරුනේ නාස්ති වේවි. සිංහල මිනිස්සු ඔක්කොමත් හොඳ මිනිස්සු නෙමෙයි බන්. හැමෝම අවිහිංසාව ප්‍රගුණ කරන අය නෙමෙයි. ඒ නිසා පරිස්සමින් පුතේ. හොඳේ?

    avatar482203_18.gif

    by the way, was that a threat? :shocked:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන්, ඉල්ලගෙන කන්න හදන්න එපා බන්. මේ වගේ වෙලාවක සාමකාමීව ඉන්න බලපන්. ලංකාවේ තාමත් සිංහල ජනගහනය වැඩියි. ගේම ඉල්ලුවොත් එකෙක් නෑර මරලා දාවි.ලක්ෂ ගානක් අහිංසක ජීවිත නිකරුනේ නාස්ති වේවි. සිංහල මිනිස්සු ඔක්කොමත් හොඳ මිනිස්සු නෙමෙයි බන්. හැමෝම අවිහිංසාව ප්‍රගුණ කරන අය නෙමෙයි. ඒ නිසා පරිස්සමින් පුතේ. හොඳේ?

    පිස්සුද බන්.. මම මේ වීඩියෝ වගයක් කන්වර්ට් කරන ගමන්.. මුන්ගෙන් මාර ආතල් එකක් මම අද දවසෙම ගත්ත..හැබැයි මුන්ට නම් වැඩේ ෆුල් සීරියස්..
    මට හිතන්න කරන්න දේවල් තියනවා බන්. රටේ ප්‍රශ්න ඔලුවේ දාගන්න මට පිස්සු නැහැ ..
     
    waligamaya

    Well-known member
  • මචන්, ඉල්ලගෙන කන්න හදන්න එපා බන්. මේ වගේ වෙලාවක සාමකාමීව ඉන්න බලපන්. ලංකාවේ තාමත් සිංහල ජනගහනය වැඩියි. ගේම ඉල්ලුවොත් එකෙක් නෑර මරලා දාවි.ලක්ෂ ගානක් අහිංසක ජීවිත නිකරුනේ නාස්ති වේවි. සිංහල මිනිස්සු ඔක්කොමත් හොඳ මිනිස්සු නෙමෙයි බන්. හැමෝම අවිහිංසාව ප්‍රගුණ කරන අය නෙමෙයි. ඒ නිසා පරිස්සමින් පුතේ. හොඳේ?

    a..... ubath avada,
    machan STF eken gahanava kiyala aranchi......:oo::oo: aththada dannena.

    me ara uni trade eka thama yanavada?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පිස්සුද බන්.. මම මේ වීඩියෝ වගයක් කන්වර්ට් කරන ගමන්.. මුන්ගෙන් මාර ආතල් එකක් මම අද දවසෙම ගත්ත..හැබැයි මුන්ට නම් වැඩේ ෆුල් සීරියස්..
    මට හිතන්න කරන්න දේවල් තියනවා බන්. රටේ ප්‍රශ්න ඔලුවේ දාගන්න මට පිස්සු නැහැ ..

    ඒත් මචන් අන්තගාමි නොවන අහිංසක මුස්ලිම් මිනිස්සුත් ඉන්නවා බන් ලංකාවේ එදා වේල හොයන් කාල ජීවත් වෙන. ඔය ප්‍රශ්නවලින් මුලින්ම කෙලවෙන්නේ අන්න ඒ මිනිස්සුන්ට. ඒ නිසා තමන්ගේ මිනිස්සු ගැන හිතලා හරි ඔය කරන බලු වැඩේ නවත්තපන් මචන්. උඹ දෙන පොර ටෝක් නිසා අහිංසක මිනිස්සු වන්දි ගෙවන්නේ. උඹ ගෙට වෙලා හැංගිලා ඉඳීවි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    a..... ubath avada,
    machan STF eken gahanava kiyala aranchi......:oo::oo: aththada dannena.

    me ara uni trade eka thama yanavada?

    ammatsiri kiwwalu. umba inne muslim area eke neda? :(
    Campus thread eka nam yanawa ban. owata reply karala wadak na ban. eke reply daanne ekama ekek ban fake walin awith. mata passe therune. Campus yanna bari wechcha ekekda koheda ban.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඒත් මචන් අන්තගාමි නොවන අහිංසක මුස්ලිම් මිනිස්සුත් ඉන්නවා බන් ලංකාවේ එදා වේල හොයන් කාල ජීවත් වෙන. ඔය ප්‍රශ්නවලින් මුලින්ම කෙලවෙන්නේ අන්න ඒ මිනිස්සුන්ට. ඒ නිසා තමන්ගේ මිනිස්සු ගැන හිතලා හරි ඔය කරන බලු වැඩේ නවත්තපන් මචන්. උඹ දෙන පොර ටෝක් නිසා අහිංසක මිනිස්සු වන්දි ගෙවන්නේ. උඹ ගෙට වෙලා හැංගිලා ඉඳීවි.

    බොදු බල සේනාව පස්සේ යන උන් ඇරෙන්න වෙන කවුද බන් ඔය ගොන් වැඩක් කරන්නේ..එළකිරි එකේම උපරිම 30ක් හතළිහක් ඉඳීවි.. ෆේස්බුක් එකේ පොස්ට් ශෙයා කරන උන් ගොඩක් රෑට ගෙදරින් එලියට වත් බහින්නේ නැති උන්..ඉතින් මොන යුද්දද? අලුත්ගමත් පිටින් ගෙන්නපු එවුන් දාල ඔය හරිය කරගෙන තියෙන්නේ..
     
    May 19, 2013
    1,864
    81
    0
    මේක නං දිගට ඇදි ඇදි යන එකක් වගේ තව අවුරුදු ගානකට. මොකක් හරි ලොකු දෙයක් වෙන ලකුණු තමයි පෙන්නුම් කරන්නේ