ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

thilinasb

Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    නජජ්ජා වසලෝ හෝති - නජජ්ජා හෝති බ්‍රාහ්මණා
    කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රාහ්මණා


    කිසිවෙකුත් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවෙයි
    ඔහු කරන කියන දේ අනුව ඔහු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වෙයි


    බුදුරජානන්වහන්සේ කිවේ මේ විදියටයි..

    මමත් එකඟ වෙනව
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    "උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් භාශා බේදයක් එපා කියල, දෙමලත් හම්බයත් මරක්කයත්,කොච්චියත් බෝරකාරයක් එකය කියල. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි."

    ඕකෙන් "එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි." කියන කොටස ඉවත් කළාම අර්ථය විකෘති වන බව නොවැටහේ ද?
     

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ඔහුට අවශ්‍යය උනේ සුද්දගෙන් රට බේරා ගැනීමටද? එසේ නම් ඔහු කිවයුතුව තිබුනේ " ජාති බේද අමතක කරල දාල දෙමල මනුස්සයය් මුස්ලිම් මනුස්සයය් එක්ක එකතු වෙලා සුද්දව එලවන්න ලෑස්ති වෙයල්ල" කියා නොවේද?
    මෙයත් ජාතිවාදියෙක් නේ . සුද්දා සුද්දා කියලා හමේ පාටින් මිනිස්සු බෙදන්නෙ ඇයි එහෙනම් ? සුදු මහත්තයැයිලට අපේ දේවල් හූරන් කකා ඉන්න දෙන්න නෙ තිබ්බෙ ? සුද්දන් එලවීමත් ජාතිවාදෙ නෙවීද උඹ කියන විදිහට? :lol:
    ඔන්න උඹෙ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙන් හැටි
     

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ධර්මපාල තුමා කිව්වේ තමා ජාතියේ වටිනා කම් රැකගෙන එය ඉදිරියට පවත්වා ගනු කියාය. ඇත්තෙන්ම සිංහල ජාතිය උතුම් ජාතියකි. මේ රටේ අන් ආගම් ජාතීන්ට කරදරයක් නැතිව ජීවත්වීමට අවස්ථාව ලැබුණේ එකී උතුම් ජාතිය නිසාය. එනමුත් එවැන්නන් අපේ ඔළුවට අත සෝදනකම් උඩ බලාගෙන සිටීම නිවට කමක් බවත් කිසි විටක අසාඳාරණයට එරෙහිව නැගී සිටීමට බිය නොවන ලෙසත් එතුමා පැවසීය.ධර්මපාල තුමාගෙ වචන සහ ගහන ඇත්ත බවට යළි යළිත් ඔප්පු වේ, එයින් හොදම එක සුද්දන් යන විට නිවටව කට බලියාගෙන සිටින නපුන්සක පරම්පරාවක් සාදා යන බවය. එය ඔප්පු කරන්නට ඇති හොදම ජීවමාන සාක්ශිය Destiny Found වේ
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    I created this thread to convince people to stop religious and racial discrimination. Just because a bunch of illiterate losers get butthurt over my comments doesnt necessarily mean that i cause racial discrimination.(Radical discrimination? lol whatever). You fail to see that because you're a Dharmapala fan boy too, and you're butthurt. Fan boys that is all. Deny it all you want, Dharmapala manipulated people into spreading hatred against minorities.

    it seems like you made this thread after reading some dharmapala stuff and getting hurt lol There were no such a discrimination crap going on EK at the moment and you just jumped in and made one!!! (Even those popular jobless retards in the TV is also does the same, so we cannot blame you lol) When someone is too restarted and no one is listening to him and when he is totally neglected, they starts making this type of waves to get the attention. its ok. if it makes you comfortable :lol:
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    Its up to each person to adopt or to deny those ideas. It doesn't matter as long as non of these concepts are leading towards any social problems. Encouraging a person to love and protect his cultural features is a good thing. Once again, as long as he doesn't make too big waves.

    Its not dharmapala who made those discrimination, its the people like you who has gotten hurt after listening to them.....

    Even now, its the same thing happening :lol:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මෙයත් ජාතිවාදියෙක් නේ . සුද්දා සුද්දා කියලා හමේ පාටින් මිනිස්සු බෙදන්නෙ ඇයි එහෙනම් ? සුදු මහත්තයැයිලට අපේ දේවල් හූරන් කකා ඉන්න දෙන්න නෙ තිබ්බෙ ? සුද්දන් එලවීමත් ජාතිවාදෙ නෙවීද උඹ කියන විදිහට? :lol:
    ඔන්න උඹෙ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙන් හැටි
    මූට ඕවට උත්තර දෙන්න බෑ බං. දැන් තව ටිකකිං ඇවිත් ‍දාවි thank you for bump කියල:lol::lol::lol:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දැන් මු මේවා අපට විතරක් කියන්නේ කියපියකෝ අර හම්බ හැත්තට.
    උන් ගැනුන්ගේ හු@ මහනවා
    මු ලඟදි කිවුව නේද සිංහල කෙලන්ගේ ඇඳුම ගැන.
    එත කොට හම්බ ගැනු කළුපාටින් පොරෝගෙන යන එකට මොකද දන්නේ නැහැ කියන්නේ.
    ඕනෑම දෙක සීමාවක් තියනවා.
    අවසානෙදි වෙන්නේ 83 වගේ දෙයක් තමයි.
    ගිනිතියනවා තොපේ සේරම .
    එකනේ තොපි මේ සිංහල ජාතියටයි බෞද්ධගමටයි අපහස කරකර ඉල්ලන්නේ
     

    madsugath

    Member
    Nov 30, 2008
    505
    18
    0
    Gampaha
    Bull_-_Cartoon_2.jpg


    DF oyaaaaaaa??? :shocked::shocked:
     

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    අපිට මොනවා කලත් ධර්ම පාලතුමා වටිනවා
    ඔයා පුක නොදී යනවද දැන් වත්
     

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    රඹා;9925388 said:
    මූට ඕවට උත්තර දෙන්න බෑ බං. දැන් තව ටිකකිං ඇවිත් ‍දාවි thank you for bump කියල:lol::lol::lol:
    ආයෙත් අහලා නොදන්න දෙමළෙට ගොහිං වරිගෙ නහගන්නැතුව දෙන දෙයක් කාලා බීලා හිටියනම් ඉවරනෙ බං:lol::P
     

    RSPvector

    Member
    Nov 6, 2010
    55
    8
    0
    ethakota umbalage muslim neethiya thiyena ratawala anek kisi aagamak prasiddiye adahanna denne nathi eka gana umba mokada hithanne..??umba eekata methana kisi thread ekak daanne naththe aii...hambayo thamai looke inna lokuma jaathi waadi set eka......unta anek kisima jaathiyakin sama aithiwaasi kam illanna kisima saadhaarana aithiwaasi kamak naha.....mokada unge "shariya" neethiyenma anek non-muslim minissunwai ee aya adahana aagamui pahath karala thiyenne...puluwannam eekatath methana thread ekak daapanko thambiyo.......(umba hambayek kiyala methana oona ekekta therenawa)....balapan anagaarika dharmapala thuma kiyapu deewal kochchara aththa welaa thiyenawada kiyala.......mee palleha kiyala thiyenne umbalawage hambayo apita karana deewal thamai

    27yc305.jpg
     
    Last edited: