නජජ්ජා වසලෝ හෝති - නජජ්ජා හෝති බ්රාහ්මණා
කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්රාහ්මණා
කිසිවෙකුත් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවෙයි
ඔහු කරන කියන දේ අනුව ඔහු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වෙයි
බුදුරජානන්වහන්සේ කිවේ මේ විදියටයි..
මමත් එකඟ වෙනව
නජජ්ජා වසලෝ හෝති - නජජ්ජා හෝති බ්රාහ්මණා
කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්රාහ්මණා
කිසිවෙකුත් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවෙයි
ඔහු කරන කියන දේ අනුව ඔහු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වෙයි
බුදුරජානන්වහන්සේ කිවේ මේ විදියටයි..
මෙයත් ජාතිවාදියෙක් නේ . සුද්දා සුද්දා කියලා හමේ පාටින් මිනිස්සු බෙදන්නෙ ඇයි එහෙනම් ? සුදු මහත්තයැයිලට අපේ දේවල් හූරන් කකා ඉන්න දෙන්න නෙ තිබ්බෙ ? සුද්දන් එලවීමත් ජාතිවාදෙ නෙවීද උඹ කියන විදිහට?ඔහුට අවශ්‍යය උනේ සුද්දගෙන් රට බේරා ගැනීමටද? එසේ නම් ඔහු කිවයුතුව තිබුනේ " ජාති බේද අමතක කරල දාල දෙමල මනුස්සයය් මුස්ලිම් මනුස්සයය් එක්ක එකතු වෙලා සුද්දව එලවන්න ලෑස්ති වෙයල්ල" කියා නොවේද?

I created this thread to convince people to stop religious and racial discrimination. Just because a bunch of illiterate losers get butthurt over my comments doesnt necessarily mean that i cause racial discrimination.(Radical discrimination? lol whatever). You fail to see that because you're a Dharmapala fan boy too, and you're butthurt. Fan boys that is all. Deny it all you want, Dharmapala manipulated people into spreading hatred against minorities.


මූට ඕවට උත්තර දෙන්න බෑ බං. දැන් තව ටිකකිං ඇවිත් දාවි thank you for bump කියලමෙයත් ජාතිවාදියෙක් නේ . සුද්දා සුද්දා කියලා හමේ පාටින් මිනිස්සු බෙදන්නෙ ඇයි එහෙනම් ? සුදු මහත්තයැයිලට අපේ දේවල් හූරන් කකා ඉන්න දෙන්න නෙ තිබ්බෙ ? සුද්දන් එලවීමත් ජාතිවාදෙ නෙවීද උඹ කියන විදිහට?
ඔන්න උඹෙ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙන් හැටි



ආයෙත් අහලා නොදන්න දෙමළෙට ගොහිං වරිගෙ නහගන්නැතුව දෙන දෙයක් කාලා බීලා හිටියනම් ඉවරනෙ බංරඹා;9925388 said:මූට ඕවට උත්තර දෙන්න බෑ බං. දැන් තව ටිකකිං ඇවිත් දාවි thank you for bump කියල![]()


DF has a point but ironically he violated his point by creating this Thread.... FAIL