කොහෙද යන්නෙ මල්ලෙ පොල්, ඔය පුනර්භවය ගැන පාඩම් වෙන එක්කෙනෙකුට කියා දුන්නනම් හොන්දය්. ධර්මපාලගේ ජාතිවාදය සාධාරනීකරනය කරන්න අමාරුවෙන් දගලන හැටි. අනේ අපොය්
සිරාවට බං
DF සහෝදරයා කියන විදියට අනිත් ජාති වලින් තමන්ගේ ජාතියට අසාදාරන විදියට පහර වදින කොට බල්ලෝ වගේ කර බාගෙන ඉන්නෙ නැතිව හඩක් නගන එකා ජාතිවාදියා.
අනිත්ම තත්පර් 14 DF සහෝදරයා වෙනුවෙන් කැප කරන ලදී...
මෙහෙම කියන්නම්කෝ... උඹලා කැවට බිව්වට... අපිට කම් නැත... ඒත් අරයාගේ සාක්ෂිකාරයෝ... මෙයාගේ සාක්ෂිකාරයෝ කිය කිය... සල්ලි දිදි... ගෙවල් ගානේ ඇවිත් පොත් බෙද බෙද... අපේම අසරණ මිනිස්සුන්ව රවට්ටන්නේ නැතුව හිටපල්ලා... ඒ හොඳටම ඇති...
අනිත් එක... නොදන්න Subject ගැන Thread දදා.. මෙතන පොර වෙන්න හදන එකත් නවත්වගන්න... මොකද? ඔයා Thread එකක් දාපු ගමන් මෙතන අය දන්නවා මොකාටද එන්න හදන්නේ කියලා.
අනිවා

LOLUMADBRO? Here, some internet tissues to wipe away your tears
![]()
ඌ නෙමෙයි උඹයි අඬන්න ඕනLOLUMADBRO? Here, some internet tissues to wipe away your tears
මුලින්ම මේකයි වැඩේ DF කියල තියන දේ දැක්ක ගමන් මටත් අවුල
ආව මේ මිනිහ මොකක්ද කරන්නේ කියල මේ.එත් ආවම දැක්කේ අනික්
අය මොකක්ද කරන්නේ කියල හිතන්න වෙන එක.පැහැදිලිවම
මෙතන අය DF ට බනින්නේ එයා එක්ක තරහට ,එය මොන හොද දේ කලත්
තියන තරහට පිළිගන්නේ නෑ.මෙතැනදී උනත් එයා කියල තියන ඒවා බොහොමයක් හරි.
එත් ඒ වගේ දෙයක් මේ වගේ තැනක දාපු එක ටිකක් හරි මදි..
මම මේ බොහොමයක් වැඩ අස්සේ මේ ටික කියන්න අවේ, කට්ටිය මොකගේ
උනත් කමක් නැ හරි දෙයක් තියෙනවනම් තමන්ගේ පටු මත පැත්තක දාල
එක තේරුම් ගන්න.
LOLUMADBRO? Here, some internet tissues to wipe away your tears
![]()
මිනිස් වෙසින් සිටින හරකා නොහොත් DF joker ගේ අලුත්ම පොරවීමේ වීරක්‍රියාව
මම සමාජයට ගිහින් ප්‍රසිද්ධියෙ කිව්වොත් මම සිංහල කියල, ඌ ජාතිවාදිය. අලුත් සිස්ටම් එකට අනුව, දුටුගැමුණු වගේ සිංහල රජවරු සුපර් ජාතිවාදීන් කියල කියයි. නමුත් වෙන්නෙ මේකයි. ජාතිවාදීන් කියල හන්වඩු ගැහිල, රට වෙනුවෙන් කතා කරන, සටන් කරන අය නිසයි අපේ අනන්‍යතාවය සුරැකිල තියෙන්නෙ.
මොනවද බං මේ ලැජ්ජා නැති වැඩ..? හෙන දාර්ශනික ටෝක් දීල දැන් මේ වගේ තුට්ටු 2 දේවල් දාන්නේ.. මං හිතුවේ දාර්ශනික කතා කිව වගේම ත්‍රෙඩ් එකේ විචාර වලට විචාරශීලි උත්තර දෙයි කියල මේ වගේ මෝඩ බොළඳ දේවල් නොකර.. උඹ මේක කොහෙන් හරි හොයාගන කොපි පේස්ට් කරපු එකක්ද? මටනම් පෙන්නේ උඹ තම්බියෙක්ද කොහෙද..
හිත රිද්දාගෙන අඬන, මල සමයන් දොඩවන එවුන්ට විචාරශීලී උත්තර දීමෙන් වැඩක් නැත. විචාරශීලී උත්තර දිය යුත්තේ විචාරශීලී reply දමන උන්ට පමනිමේ වගේ නිර්මාණශීලී අදහස් පහල වෙන්නෙ පරම්පරාවෙ කොතනහරි අතීත පුරුකක් සුද්දෙක්ගෙන් ශොට් එක ලබාගෙන සුදු ජාන මික්ස් වුන අය තමයි. උන්ට හරි හැටි ජාතියක් නැති එවුන්. ලොවෙත් නැති ජන කොට්ඨාශ. සුද්දට උගෙ ජාතිය, භාශාව ආගම රට අනන්‍යතාවය තියෙනව. මුන්ට එහෙම එකක් නෑ. ඉතින් වෙලාවකට සුදු ජාන වැඩ කරනව, වෙලාවකට අනෙත් ඒව වැඩ. ඒකයි.
මෙහෙම කියන්නම්කෝ... උඹලා කැවට බිව්වට... අපිට කම් නැත... ඒත් අරයාගේ සාක්ෂිකාරයෝ... මෙයාගේ සාක්ෂිකාරයෝ කිය කිය... සල්ලි දිදි... ගෙවල් ගානේ ඇවිත් පොත් බෙද බෙද... අපේම අසරණ මිනිස්සුන්ව රවට්ටන්නේ නැතුව හිටපල්ලා... ඒ හොඳටම ඇති...
අනිත් එක... නොදන්න Subject ගැන Thread දදා.. මෙතන පොර වෙන්න හදන එකත් නවත්වගන්න... මොකද? ඔයා Thread එකක් දාපු ගමන් මෙතන අය දන්නවා මොකාටද එන්න හදන්නේ කියලා.
![]()
මේ කියල තියනදේනම් සහතික ඇත්ත. මේකට හොදම උදාහරනේ තමයි DF.

හිත රිද්දාගෙන අඬන, මල සමයන් දොඩවන එවුන්ට විචාරශීලී උත්තර දීමෙන් වැඩක් නැත. විචාරශීලී උත්තර දිය යුත්තේ විචාරශීලී reply දමන උන්ට පමනි

උඹ විචාරශීලි රිප්ලයි කියල අදහස් කරන්නේ මොන වගේ රිප්ලයිද? මං මුලින්ම දාපු රිප්ලයි බලන්න, මං එහෙම මගේ අදහස කියල තියනවා. මගේ දර්ශනය අනුව එය විචාරශිලියි. උඹ දීල තියන උත්තරෙන් තේරෙනවා උඹ මොනවගේ මානසිකත්වයක ඉන්න හාදයෙක්ද කියල ඒ නිසා මං ආයි මේ ත්‍රෙඩ් එකේ පිළිතුරු දීමෙන වැළකිලා ඉන්නම් ඒක මගේ කාලය නස්තිකරගන්නතුව ඉන්න පුළුවන්.. 

මේ වගේ නිර්මාණශීලී අදහස් පහල වෙන්නෙ පරම්පරාවෙ කොතනහරි අතීත පුරුකක් සුද්දෙක්ගෙන් ශොට් එක ලබාගෙන සුදු ජාන මික්ස් වුන අය තමයි. උන්ට හරි හැටි ජාතියක් නැති එවුන්. ලොවෙත් නැති ජන කොට්ඨාශ. සුද්දට උගෙ ජාතිය, භාශාව ආගම රට අනන්‍යතාවය තියෙනව. මුන්ට එහෙම එකක් නෑ. ඉතින් වෙලාවකට සුදු ජාන වැඩ කරනව, වෙලාවකට අනෙත් ඒව වැඩ. ඒකයි.