ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

Blue Blood

Member
Feb 15, 2010
257
21
0
මිනිස් වෙසින් සිටින හරකා නොහොත් DF joker ගේ අලුත්ම පොරවීමේ වීරක්‍රියාව :lol:
 
  • Like
Reactions: Rana Rala

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    කොහෙද යන්නෙ මල්ලෙ පොල්, ඔය පුනර්භවය ගැන පාඩම් වෙන එක්කෙනෙකුට කියා දුන්නනම් හොන්දය්. ධර්මපාලගේ ජාතිවාදය සාධාරනීකරනය කරන්න අමාරුවෙන් දගලන හැටි. අනේ අපොය්

    මෙහෙම කියන්නම්කෝ... උඹලා කැවට බිව්වට... අපිට කම් නැත... ඒත් අරයාගේ සාක්ෂිකාරයෝ... මෙයාගේ සාක්ෂිකාරයෝ කිය කිය... සල්ලි දිදි... ගෙවල් ගානේ ඇවිත් පොත් බෙද බෙද... අපේම අසරණ මිනිස්සුන්ව රවට්ටන්නේ නැතුව හිටපල්ලා... ඒ හොඳටම ඇති...

    අනිත් එක... නොදන්න Subject ගැන Thread දදා.. මෙතන පොර වෙන්න හදන එකත් නවත්වගන්න... මොකද? ඔයා Thread එකක් දාපු ගමන් මෙතන අය දන්නවා මොකාටද එන්න හදන්නේ කියලා.
     
    Last edited:
    • Like
    Reactions: Rana Rala

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    :yes::yes::yes::yes::yes::yes::yes: සිරාවට බං

    DF සහෝදරයා කියන විදියට අනිත් ජාති වලින් තමන්ගේ ජාතියට අසාදාරන විදියට පහර වදින කොට බල්ලෝ වගේ කර බාගෙන ඉන්නෙ නැතිව හඩක් නගන එකා ජාතිවාදියා.

    අනිත්ම තත්පර් 14 DF සහෝදරයා වෙනුවෙන් කැප කරන ලදී...

    මම සමාජයට ගිහින් ප්‍රසිද්ධියෙ කිව්වොත් මම සිංහල කියල​, ඌ ජාතිවාදිය​. අලුත් සිස්ටම් එකට අනුව​, දුටුගැමුණු වගේ සිංහල රජවරු සුපර් ජාතිවාදීන් කියල කියයි. නමුත් වෙන්නෙ මේකයි. ජාතිවාදීන් කියල හන්වඩු ගැහිල​, රට වෙනුවෙන් කතා කරන​, සටන් කරන අය නිසයි අපේ අනන්‍යතාවය සුරැකිල තියෙන්නෙ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    මෙහෙම කියන්නම්කෝ... උඹලා කැවට බිව්වට... අපිට කම් නැත... ඒත් අරයාගේ සාක්ෂිකාරයෝ... මෙයාගේ සාක්ෂිකාරයෝ කිය කිය... සල්ලි දිදි... ගෙවල් ගානේ ඇවිත් පොත් බෙද බෙද... අපේම අසරණ මිනිස්සුන්ව රවට්ටන්නේ නැතුව හිටපල්ලා... ඒ හොඳටම ඇති...

    අනිත් එක... නොදන්න Subject ගැන Thread දදා.. මෙතන පොර වෙන්න හදන එකත් නවත්වගන්න... මොකද? ඔයා Thread එකක් දාපු ගමන් මෙතන අය දන්නවා මොකාටද එන්න හදන්නේ කියලා.

    :yes: අනිවා
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123

    LOLUMADBRO? Here, some internet tissues to wipe away your tears

    b0ae7a55dedb7bff00e2c33eed83f9c440130d97_full.jpg
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මුලින්ම මේකයි වැඩේ DF කියල තියන දේ දැක්ක ගමන් මටත් අවුල
    ආව මේ මිනිහ මොකක්ද කරන්නේ කියල මේ.එත් ආවම දැක්කේ අනික්
    අය මොකක්ද කරන්නේ කියල හිතන්න වෙන එක.පැහැදිලිවම
    මෙතන අය DF ට බනින්නේ එයා එක්ක තරහට ,එය මොන හොද දේ කලත්
    තියන තරහට පිළිගන්නේ නෑ.මෙතැනදී උනත් එයා කියල තියන ඒවා බොහොමයක් හරි.
    එත් ඒ වගේ දෙයක් මේ වගේ තැනක දාපු එක ටිකක් හරි මදි..

    මම මේ බොහොමයක් වැඩ අස්සේ මේ ටික කියන්න අවේ, කට්ටිය මොකගේ
    උනත් කමක් නැ හරි දෙයක් තියෙනවනම් තමන්ගේ පටු මත පැත්තක දාල
    එක තේරුම් ගන්න.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    LOLUMADBRO? Here, some internet tissues to wipe away your tears

    b0ae7a55dedb7bff00e2c33eed83f9c440130d97_full.jpg

    දැන් Internet Tissue ත් දෙනවද.... ආගමට හරවා ගන්න... ලඟදීම Internet Toilet Paperත් දෙන්න වෙයි..... ඒක හින්දා.... ඒ ටිකකුත් ලඟ තියා ගන්න....
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මුලින්ම මේකයි වැඩේ DF කියල තියන දේ දැක්ක ගමන් මටත් අවුල
    ආව මේ මිනිහ මොකක්ද කරන්නේ කියල මේ.එත් ආවම දැක්කේ අනික්
    අය මොකක්ද කරන්නේ කියල හිතන්න වෙන එක.පැහැදිලිවම
    මෙතන අය DF ට බනින්නේ එයා එක්ක තරහට ,එය මොන හොද දේ කලත්
    තියන තරහට පිළිගන්නේ නෑ.මෙතැනදී උනත් එයා කියල තියන ඒවා බොහොමයක් හරි.
    එත් ඒ වගේ දෙයක් මේ වගේ තැනක දාපු එක ටිකක් හරි මදි..

    මම මේ බොහොමයක් වැඩ අස්සේ මේ ටික කියන්න අවේ, කට්ටිය මොකගේ
    උනත් කමක් නැ හරි දෙයක් තියෙනවනම් තමන්ගේ පටු මත පැත්තක දාල
    එක තේරුම් ගන්න.

    ඔයත් මෙතන... නිකන්... තේරුමක් නැති Posts දාන්නේ නැතුව... හරි මොකක්ද... කියලා දැම්මනම්... නරකද?
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    LOLUMADBRO? Here, some internet tissues to wipe away your tears

    b0ae7a55dedb7bff00e2c33eed83f9c440130d97_full.jpg

    මොනවද බං මේ ලැජ්ජා නැති වැඩ..? හෙන දාර්ශනික ටෝක් දීල දැන් මේ වගේ තුට්ටු 2 දේවල් දාන්නේ.. මං හිතුවේ දාර්ශනික කතා කිව වගේම ත්‍රෙඩ් එකේ විචාර වලට විචාරශීලි උත්තර දෙයි කියල මේ වගේ මෝඩ බොළඳ දේවල් නොකර.. උඹ මේක කොහෙන් හරි හොයාගන කොපි පේස්ට් කරපු එකක්ද? මටනම් පෙන්නේ උඹ තම්බියෙක්ද කොහෙද..
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මිනිස් වෙසින් සිටින හරකා නොහොත් DF joker ගේ අලුත්ම පොරවීමේ වීරක්‍රියාව :lol:

    මම සමාජයට ගිහින් ප්‍රසිද්ධියෙ කිව්වොත් මම සිංහල කියල​, ඌ ජාතිවාදිය​. අලුත් සිස්ටම් එකට අනුව​, දුටුගැමුණු වගේ සිංහල රජවරු සුපර් ජාතිවාදීන් කියල කියයි. නමුත් වෙන්නෙ මේකයි. ජාතිවාදීන් කියල හන්වඩු ගැහිල​, රට වෙනුවෙන් කතා කරන​, සටන් කරන අය නිසයි අපේ අනන්‍යතාවය සුරැකිල තියෙන්නෙ.
     
    • Like
    Reactions: Rana Rala

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මම සමාජයට ගිහින් ප්‍රසිද්ධියෙ කිව්වොත් මම සිංහල කියල​, ඌ ජාතිවාදිය​. අලුත් සිස්ටම් එකට අනුව​, දුටුගැමුණු වගේ සිංහල රජවරු සුපර් ජාතිවාදීන් කියල කියයි. නමුත් වෙන්නෙ මේකයි. ජාතිවාදීන් කියල හන්වඩු ගැහිල​, රට වෙනුවෙන් කතා කරන​, සටන් කරන අය නිසයි අපේ අනන්‍යතාවය සුරැකිල තියෙන්නෙ.

    රට වෙනුවෙන් කතා කරනව කියන්නෙය් ජාතිය වෙනුවෙන් කතා කරනව කියන්නෙය් දෙකක්. අනිත් අයගෙ වගේම ඔබතුමාගෙ post එකෙත් කිසිම logic එකක් නැහැ. තියෙන්නෙ අනේ අපි ජාතිය ගැන කතා කලාම අපි ජාතිවාදියො වෙනවනෙ, අපි පව් වගේ කතාවක් තමය්. ජාතිවාදයෙන් අනන්‍යතාවය සුරැකෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? ඒ වගේම ඔබතුමාගෙ හැටියට ජාතිවාදය යනු හරි ආතල් දෙයක් නෙ. ඒකෙන් සමාජයට වෙන සෙතේ පැහැදිලි කරන්න පුලුවන්ද?
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ..Mara Ganilla..

    :lol::lol::lol::lol::lol::lol::lol:

    Mona Jathiyatath wada hodama jathiya,, Sri Lankika Jathiya.. Ekaata ekaa nethi kala kanni jathiya.. Thawa mara ganilla..

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මොනවද බං මේ ලැජ්ජා නැති වැඩ..? හෙන දාර්ශනික ටෝක් දීල දැන් මේ වගේ තුට්ටු 2 දේවල් දාන්නේ.. මං හිතුවේ දාර්ශනික කතා කිව වගේම ත්‍රෙඩ් එකේ විචාර වලට විචාරශීලි උත්තර දෙයි කියල මේ වගේ මෝඩ බොළඳ දේවල් නොකර.. උඹ මේක කොහෙන් හරි හොයාගන කොපි පේස්ට් කරපු එකක්ද? මටනම් පෙන්නේ උඹ තම්බියෙක්ද කොහෙද..

    :lol: හිත රිද්දාගෙන අඬන, මල සමයන් දොඩවන එවුන්ට විචාරශීලී උත්තර දීමෙන් වැඩක් නැත. විචාරශීලී උත්තර දිය යුත්තේ විචාරශීලී reply දමන උන්ට පමනි
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0

    මෙහෙම කියන්නම්කෝ... උඹලා කැවට බිව්වට... අපිට කම් නැත... ඒත් අරයාගේ සාක්ෂිකාරයෝ... මෙයාගේ සාක්ෂිකාරයෝ කිය කිය... සල්ලි දිදි... ගෙවල් ගානේ ඇවිත් පොත් බෙද බෙද... අපේම අසරණ මිනිස්සුන්ව රවට්ටන්නේ නැතුව හිටපල්ලා... ඒ හොඳටම ඇති...

    අනිත් එක... නොදන්න Subject ගැන Thread දදා.. මෙතන පොර වෙන්න හදන එකත් නවත්වගන්න... මොකද? ඔයා Thread එකක් දාපු ගමන් මෙතන අය දන්නවා මොකාටද එන්න හදන්නේ කියලා.
    මේ වගේ නිර්මාණශීලී අදහස් පහල වෙන්නෙ පරම්පරාවෙ කොතනහරි අතීත පුරුකක් සුද්දෙක්ගෙන් ශොට් එක ලබාගෙන සුදු ජාන මික්ස් වුන අය තමයි. උන්ට හරි හැටි ජාතියක් නැති එවුන්. ලොවෙත් නැති ජන කොට්ඨාශ. සුද්දට උගෙ ජාතිය, භාශාව ආගම රට අනන්‍යතාවය තියෙනව. මුන්ට එහෙම එකක් නෑ. ඉතින් වෙලාවකට සුදු ජාන වැඩ කරනව, වෙලාවකට අනෙත් ඒව වැඩ. ඒකයි.
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    :lol: හිත රිද්දාගෙන අඬන, මල සමයන් දොඩවන එවුන්ට විචාරශීලී උත්තර දීමෙන් වැඩක් නැත. විචාරශීලී උත්තර දිය යුත්තේ විචාරශීලී reply දමන උන්ට පමනි

    :lol::lol::lol: උඹ විචාරශීලි රිප්ලයි කියල අදහස් කරන්නේ මොන වගේ රිප්ලයිද? මං මුලින්ම දාපු රිප්ලයි බලන්න, මං එහෙම මගේ අදහස කියල තියනවා. මගේ දර්ශනය අනුව එය විචාරශිලියි. උඹ දීල තියන උත්තරෙන් තේරෙනවා උඹ මොනවගේ මානසිකත්වයක ඉන්න හාදයෙක්ද කියල ඒ නිසා මං ආයි මේ ත්‍රෙඩ් එකේ පිළිතුරු දීමෙන වැළකිලා ඉන්නම් ඒක මගේ කාලය නස්තිකරගන්නතුව ඉන්න පුළුවන්..

    Keep it up bro.. :lol::lol::lol:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මේ වගේ නිර්මාණශීලී අදහස් පහල වෙන්නෙ පරම්පරාවෙ කොතනහරි අතීත පුරුකක් සුද්දෙක්ගෙන් ශොට් එක ලබාගෙන සුදු ජාන මික්ස් වුන අය තමයි. උන්ට හරි හැටි ජාතියක් නැති එවුන්. ලොවෙත් නැති ජන කොට්ඨාශ. සුද්දට උගෙ ජාතිය, භාශාව ආගම රට අනන්‍යතාවය තියෙනව. මුන්ට එහෙම එකක් නෑ. ඉතින් වෙලාවකට සුදු ජාන වැඩ කරනව, වෙලාවකට අනෙත් ඒව වැඩ. ඒකයි.

    හප්පේ ඔව් ඔව් ඔබතුමා සෑහෙන තමන්ගෙ දේට ආදරේ මිනිහ නොවැ, නියම හෙල බොදු තරුනයෙක්. සරමය් බැනියමය් ද අඳින්නෙ? වැලිපිල්ලෙන්ද internet එන්නෙ?