ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
jaathi waadaya sambanda prashna athi wenne oya wage, jaathi oluwe thiyagena katha karana kenek samajayata awama. Oya kiyana widiyata, British, Muslims, Sinhalese, Americans, Tamils okkoma looken thuran karanna wenawa. :eek:

Namuth prashana thiyenne ethana newei, loke wiwida jaathi walata ayath minissu jeewath wenawa. E atharin jaathiya oluwata aran katha karana ekai prashana wela thiyenne. Ehema ayai nethi karanna ona :)

Jaathiya sambanda prashna nathi, namuth wiwidha jaathi jiwath wena thenakata gihin, Jaathi waadaya epa kiyala kegahala nethi jaathi prashan athi karana ayath jaathi waadin thamai. :)

ඉතින් අනගාරික ධර්මපාලතුමත් කතා කරල තියෙන්නෙ තමන්ගෙ ජාතිය ඔලුවට අරගෙනනෙ. So by your own logic අනගාරික ධර්මපාලතුමා වගේ අය ලොවෙන් තුරන් විය යුතුය්. පිලිගත්තට ස්තූතියි.
 

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
,මම කියන්නෙ හැමෝටම සහයෝගයෙන් ජාති බේද නැතුව ඉන්න කියල.

දැන් මෙතන ඔයා මේ ත්‍රෙඩ් එක දැම්මෙ ඒක කියන්නද? ඔයා මෙක දානකම් මම නම් දැක්කෙ නැහැ ජාති ප්‍රශ්න කථා වෙනව මෙතන.

මම අයෙත් කියන්නෙ, සමාජයට අවශ්‍ය නැත්තෙ ජාතිකත්වය මුල් කරගෙන මිනිස්සුන් වෙන් කරවන අදහස් ඇත්තන් නම්, අද ජාතිකත්ව කතා පටන් ගත්ත කෙනාගෙන් පටන් ගමු. අතීතය ගැන පස්සෙ බලමු :)
 

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    [FONT=&quot]සිංහල බෞද්ධයන්ට මඩ ගැසීමෙන් පොරක් වීමට දඟලන [/FONT]DF [FONT=&quot]මහතා දැන් සියලු සිංහල බෞද්ධයන්ට පොදුවේ පහර ගැසීමේ ප්‍රතිපත්තිය අමතක කොට එක එකා වෙනම ගෙන පහර ගැසීමට පටන් ගෙන ඇත.

    ධර්මපාලතුමාගේ ප්‍රකාශ වල සත්‍ය පෙන්වන හොඳම උදාහරණයක් වන්නේ මොහුය.

    එක [/FONT]thread [FONT=&quot]එකක් අනාථ වූ විට මොහු කරන්නේ නැට්ට කකුල් දෙක අස්සේ ඔබාගෙන පලා ගොස් වෙන[/FONT]thread [FONT=&quot]එකක් පටන් ගැනීමයි.[/FONT]



    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙය අමූලික බොරුවකි. බුදු දහම එහෙන් මෙහෙන් කට ගාගත් මෝඩයන්ගේ ප්‍රකාශයකි. [/FONT]

    [FONT=&quot]යමක් උසස් හෝ පහත් වන්නේ අප ඒ දෙස බලන ආකාරය [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]මතවාද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ප්‍රවාද ආදිය නිසාය.[/FONT]

    [FONT=&quot]භවයක් උපත නම් ප්‍රතිසන්ධියයි. බෞද්ධයන්ට වැදගත් වන්නේ ප්‍රතිසන්ධිය මිස ජීව විද්‍යාත්මක උපත නොවේ.[/FONT]

    [FONT=&quot]සියලු පුද්ගලයන් ප්‍රතිසන්ධියෙන් උසස් හෝ පහත් වේ. අහේතුක ප්‍රතිසන්ධියක් ලැබූ කෙනා තිහේතුක ප්‍රතිසන්ධියෙන් උපත ලැබූ කෙනාට වඩා පහත් වන බව ඉදුරාම කිව හැක්කේ ඔහුට් හෝ ඇයට කිසි දිනක නිවන් අවබෝධ නොවන නිසාය.

    මෙසේම දිවිහේතුකයන්ටද කිසි දිනක නිවන් අවබෝධ නොවේ. ප්‍රතිසන්ධියේ බලපෑමෙන් ඇතිවන භවාංග සිත් පරම්පරාවේ ස්වභාවය මැරෙන තුරු පවතී.

    සියලු බෞද්ධයන් උත්සහ කරන්නේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබා නිවන් දැකීමටයි. උපතින් සියලු දෙනා සමාන නම් මෙවන් උපතක් පතන්නේ මොන කෙංගෙඩියකටද[/FONT][FONT=&quot]?[/FONT]


    [FONT=&quot]අනික් අතට ක්‍රියාවෙන් පමණක් මිනිසුන් උසස් වන්නේ නම් උපන්දා සිට බලු තපස් රැකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අසූචි අනුභව කරමින් ජීවත් වූ (පසුව රහත් වූ)ජම්බුකාජීවක සාමාන්‍ය ජීවිතයක් ගත කළ දිවිහේතුකයෙකුට වඩා පහත් විය යුතුය. [/FONT]

    [FONT=&quot]කප් ලක්ෂයක් පාරමිතා පුරා ආ (එහෙත් මිනිසුන් දහස් ගණනක් මැරූ) අහිංසක සාමාන්‍ය ජීවිතයක් ගත කළ දිවිහේතුකයෙකුට වඩා පහත් විය යුතුය. මේවා විහිළු බව පැහැදිළිය. [/FONT]

    [FONT=&quot]බෞද්ධයන් අමතක කර [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]උපත[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] හුදෙක් ජීව විද්‍යාත්මක ප්‍රපංචයක් ලෙස පමණක් ගත් විටද මේ ප්‍රශ්ණය මතු වේ. [/FONT]

    A [FONT=&quot]නම් බබා[/FONT][FONT=&quot], මවගේ සංකූලතාවයක් නිසා අඩු මාසයෙන් උපත ලබා මොළයට ඔක්සිජන් අඩු වී මොළයේ කොටසක්ද විනාශ වී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නොමේරූ පෙනහැළි නිසා නොමේරූ ළදරු ඒකකයේ සති ගානක් සිටියා යයි සිතමු. මේ දරුවාට පසුව ලොවෙත් නැති වෛද්‍ය ගැටලු ඇති වේ. මෙවන් උපතක් පතන්නේ කවර මෝඩයෙක්ද[/FONT][FONT=&quot]?[/FONT]

    B [FONT=&quot]නම් බබා කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය කාලයකින් උපත ලැබුවා යයි සිතමු.[/FONT]

    [FONT=&quot]කිසිදු ආහමක් නොඅහදහන භෞතිකවාදියා පවා කියනු ඇත්තේ [/FONT]B [FONT=&quot]ගේ උපත [/FONT]A[FONT=&quot]ගේ උපතට වඩා උසස් බවයි. එසේ නැත්හොත් [/FONT]A [FONT=&quot]ට වඩා [/FONT]B [FONT=&quot]උපතින් උසස් බවයි.

    මෙය කෙස් පැලෙන තර්ක ගෙන ඒමට අවශ්‍ය කාරණයක් නොවේ. ඕනෑම සාමාන්‍ය බුද්ධියක් ඇත්තෙකුට අවබෝධ විය යුත්තකි. [/FONT]


    [FONT=&quot]අප සාමාන්‍යයෙන් කිසිවෙක් උපතින් උසස් නොවේ යයි කියන්නේ උපතින් පමණක් මිනිසුන් උසස් පහත් ලෙස නොගත යුතුය කියන අර්ථයෙනි. මෙහි වරදක් නැත.[/FONT]



    DF [FONT=&quot]නැවත නැවත නගන තර්කය නම් කිසිදු ජාතියක් වෙන ජාතියකට වඩා උසස් හෝ පහත් නොවන බවයි.[/FONT]

    [FONT=&quot]එසේ නම් අප්‍රිකාවේ මිනී මරමින්[/FONT][FONT=&quot], මිනී මස් උයා බුදිමින්, අතිශය පහත් ජීවිතයක් ගත කොට මිනී මස් කෑම නිසාම හටගත් රෝග නිසා අතුගෑවී ගිය ජාතියක් අපගේ සිංහල ජාතියට වඩා උසස් හෝ පහත් නොවේ! [/FONT]
    [FONT=&quot]මේ වගේ විකාර විශ්වාස කරන මිනිසුන් මානසික රෝහල් වල වත් නැතුව ඇති....[/FONT]

    [FONT=&quot]ජාතිවාදය යන වදන කිසි දිනකත් අර්ථ දැක්විය නොහැක්කේ මේ නිසාය.
    ජාතිවාදය = තමාගේ ජාතිය අනික්වාට වඩා උසස් යයි සිතීම ලෙස ගනිමු.. [/FONT]


    [FONT=&quot]කිසි කෙනෙක් තමාගේ ජාතිය අනික්වාට වඩා පහත් යයි නොසිතයි.

    ජාතීන් සියල්ල සමාන යයි ගත්විට එය ඕනෑම අවස්ථාවක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඕනෑම කාලයක් සඳහා වලංගු විය යුතුය. එවිට මා කළින් සඳහන් කළ උදාහරණය අනුව විකාර නිගමන වලට ඒමට සිදු වේ. [/FONT]


    [FONT=&quot]මෙයට එකම තර්කානුකූල විසදුම නම් ඕනෑම කෙනෙක් තමාගේ ජාතිය වඩා උසස් යයි සිතන බව පිළිගැනීමයි.[/FONT]



    [FONT=&quot]ඕනෑම කෙනෙක් සිතන්නේ තමාගේ ජාතිය වඩා උසස් බවයි. මුස්ලිම් ජාතිය දෙවියන් වහන්සේගේ [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]තෝරාගත් ජාතිය[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]බවත් අනික්වාට වඩා උසස් බවත් මුස්ලිම් වරු අදහති. මේවා[/FONT]DF [FONT=&quot]ට ප්‍රශ්ණ නොවේ. සිංහලයන් එසේ ඇදහීම ඔහුට ප්‍රශ්ණයකි.[/FONT]

    [FONT=&quot]අපි අනගාරික ධර්මපාලතුමාට ගරු කරන්නේ එතුමා වාග් සංයමයෙන් උසස් නිසා නොවේ (ඕනෑම කෙනෙකුට එතුමාට වාග් සංයමයක් නොතිබූ බව කිව හැක.) එතුමා සිංහල ජාතිකත්වය යළි ගොඩනැංවූ නිසාය.

    සිංහල ජාතිකත්වය යන්න සිංහල ජාතිවාදය නොවේ. ජාතිවාදය යන්න කිසිදු අර්ථයක් නැති වචනයක් පමණි.

    [/FONT]


    [FONT=&quot]ධර්මපාලතුමා මේවා කියා ඇත්තේ DF ගේ සිහින ලෝකයේ විය යුතුය


    [/FONT]


    great reply bro...................you ve talked to the point.

    DF ge ekama abipraya sinhala baudha sanskruthiyata mada gasima bawa hondatama tere.ohu eya kapati lesa karannata haduwath eyata api ahu nowe.
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    ඉතින් අනගාරික ධර්මපාලතුමත් කතා කරල තියෙන්නෙ තමන්ගෙ ජාතිය ඔලුවට අරගෙනනෙ. o by your own logic අනගාරික ධර්මපාලතුමා වගේ අය ලොවෙන් තුරන් විය යුතුය්. පිලිගත්තට ස්තූතියි.

    saha, oba thuma wage ayath :) (by your own logic) ;)
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    දැන් මෙතන ඔයා මේ ත්‍රෙඩ් එක දැම්මෙ ඒක කියන්නද? ඔයා මෙක දානකම් මම නම් දැක්කෙ නැහැ ජාති ප්‍රශ්න කථා වෙනව මෙතන.

    මම අයෙත් කියන්නෙ, සමාජයට අවශ්‍ය නැත්තෙ ජාතිකත්වය මුල් කරගෙන මිනිස්සුන් වෙන් කරවන අදහස් ඇත්තන් නම්, අද ජාතිකත්ව කතා පටන් ගත්ත කෙනාගෙන් පටන් ගමු. අතීතය ගැන පස්සෙ බලමු :)

    මම කලිනුත් කිව්වනෙ, පාවීම තොප්පි වල ස්වභාවයය්. ඒව දාගත්තට මම මොනා කරන්නද
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හප්පේ ඔව් ඔව් ඔබතුමා සෑහෙන තමන්ගෙ දේට ආදරේ මිනිහ නොවැ, නියම හෙල බොදු තරුනයෙක්. සරමය් බැනියමය් ද අඳින්නෙ? වැලිපිල්ලෙන්ද internet එන්නෙ?

    මෙතුමගෙ කතාව අහපල්ලකො. ඔයාට තේරෙන හැටියට ඉන්ටර්නෙට් පාවිච්චි කරනවනවම් සරම බැනියම අඳිනවනම් එයා හෙල බොදු නෙවෙයි ද? ඒක නොකරාම හෙල බොදු වෙනවද? :lol::lol::lol: ඔයාගෙ ටිකිරි මොලේ‍ට තේරෙන තරම.....
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බල්ලො බිරුවට කදු පාත් වෙන්නේ නෑ ...
    මට උඹ ගැන දුකයි. උඹ කාට පු* දෙන්න මෙතන්ට එනවද කියලන්නන් දන්නේනෑ... මට කියන්ඩ තියෙන්නේ උබ කිසිම ආගමක් අදහන්නේ නැති බල්ලෙක්ට ජාතක වෙච්ච එකෙක් කියල විතරයි...
     
    Last edited:

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මම කලිනුත් කිව්වනෙ, පාවීම තොප්පි වල ස්වභාවයය්. ඒව දාගත්තට මම මොනා කරන්නද

    The person who makes radical discrimination is the person who should get rid of, according to your own logic. Now who made this thread which made a set of people to divided into groups and go agaisnt them? we should get rid of that person :) :yes:
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මම කලිනුත් කිව්වනෙ, පාවීම තොප්පි වල ස්වභාවයය්. ඒව දාගත්තට මම මොනා කරන්නද

    So your logic says that each and every person living in this world owns a share of this country ? is that how it should be? how about visiting a british community and describe your precious ideas to them? :lol:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මුලින්ම මේකයි වැඩේ DF කියල තියන දේ දැක්ක ගමන් මටත් අවුල
    ආව මේ මිනිහ මොකක්ද කරන්නේ කියල මේ.එත් ආවම දැක්කේ අනික්
    අය මොකක්ද කරන්නේ කියල හිතන්න වෙන එක.පැහැදිලිවම
    මෙතන අය DF ට බනින්නේ එයා එක්ක තරහට ,එය මොන හොද දේ කලත්
    තියන තරහට පිළිගන්නේ නෑ.මෙතැනදී උනත් එයා කියල තියන ඒවා බොහොමයක් හරි.
    එත් ඒ වගේ දෙයක් මේ වගේ තැනක දාපු එක ටිකක් හරි මදි..

    මම මේ බොහොමයක් වැඩ අස්සේ මේ ටික කියන්න අවේ, කට්ටිය මොකගේ
    උනත් කමක් නැ හරි දෙයක් තියෙනවනම් තමන්ගේ පටු මත පැත්තක දාල
    එක තේරුම් ගන්න.

    Meya DF ta ahu wela nathnam meyath DF ge wadeta danuwathwa support.ogollanta amaru wei mehema sinhala bauddaha kamata mada gahanna.api harenakota dannawa ogollo mokatada enna hadanne kiyala.:lol::lol::lol:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    හපෝ ගහගන්න කියල කෙලින්ම කියලනම් නැහැ, නමුත් ගහමරා ගන්න තත්වෙට ඕන වැඩ කටයුතු ටිකනම් සම්පාදනය කරල දීල තියෙනව, උදාහරනයක් ලෙස කෝවිල් පල්ලි හදන්න දෙන්න එපා කියන එක, මේ රට අයිති ආර්ය වංශයෙන් පැවත එන අයට වගේ කතා වලින්. නොකිය කියන්නෙ අනිත් ජාතීන්ට රටෙන් පිටමන් වෙන්න කියලනෙ.

    පොල් ගහ කියන්නෙ තල් ගහට කියල හිතාගෙන නිගමණ වලට එන එක වැරදියි...
    කෝවිල් පල්ලි හදන්න දෙන්න එපා කියල කොහෙවත් කියල නැහැ... කියල තියෙන්නෙ කෝවිල් පල්ලි වලට පන්සල ආක්‍රමනය කරන්න දෙන්න එපා කියලයි....
    තමන්ගෙ ජාතිය උසස් කරල කතා කරන එක වැරැද්දක් නෙමෙයි.... අනෙක් ජාතීන් පහත් කිරීමයි වැරදි...
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මම කතා කරල තියෙන්නෙ අනගාරික ධර්මපාල තුමා ගැනනෙ. සමාජයට වදයක් වෙලාද, තොප්පිය හරි අය දාගත්තට මම මොනා කරන්නද

    ඕකම තමයි ධර්මපාල තුමත් කරේ. ධර්මපාලතුමා කියපු ඒවට ඔයා තොප්පිය දමාගෙන. හැබැයි තොප්පිය නම් නියමෙට ගැලපෙනව. එතුම කියපු විදියටම ඔයා වගේ කලු සුද්දො ටිකක් ලංකාවෙ ලස්සනට හදල තියනව. ඒකට එතුම මොනව කරන්නද ඔයා ගෙ පාහර කමට??:D:D:D
     
    Last edited:

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    The person who makes radical discrimination is the person who should get rid of, according to your own logic. Now who made this thread which made a set of people to divided into groups and go agaisnt them? we should get rid of that person :) :yes:

    I created this thread to convince people to stop religious and racial discrimination. Just because a bunch of illiterate losers get butthurt over my comments doesnt necessarily mean that i cause racial discrimination.(Radical discrimination? lol whatever). You fail to see that because you're a Dharmapala fan boy too, and you're butthurt. Fan boys that is all. Deny it all you want, Dharmapala manipulated people into spreading hatred against minorities.
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    බල්ලො බිරුවට කදු පාත් වෙන්නේ නෑ ...
    මට උඹ ගැන දුකයි. උඹ කාට පු* දෙන්න මෙතන්ට එනවද කියලන්නන් දන්නේනෑ... මට කියන්ඩ තියෙන්නේ උබ කිසිම ආගමක් අදහන්නේ නැති බල්ලෙක්ට ජාතක වෙච්ච එකෙක් කියල විතරයි...

    aww thanx for the bump :)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Meya DF ta ahu wela nathnam meyath DF ge wadeta danuwathwa support.ogollanta amaru wei mehema sinhala bauddaha kamata mada gahanna.api harenakota dannawa ogollo mokatada enna hadanne kiyala.:lol::lol::lol:


    :lol::lol::lol::lol::lol:මෙන්න මගේ තරහ කාරයෙක්..දැන් බැනපන් මම දාන ඒවා
    කියවන්න බෑ අකුරු තඩි වැඩි කියල... :lol::lol::lol::lol::lol:
     

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    අනගාරික ධර්මපාලතුමා නැත්තන් අද බෞද්ධයෙක්ට වදින්න යන්න බුද්ධගයාවක්‌ ඉතුරු වෙන්නේ නෑ. උඹේ ඔලුව හොද නෑ කියලා දැන් නම් හොදටම තේරෙනවා.
    නැත්තම්...
    අනගාරික ධර්මපාලතුමා කියපු විදියට උඹත් ඉතුරු වුනු එක කළු සිංහලයෙක් විතරයි. උඹ හිතන් ඉන්නවා උඹ ලොජික් එකට කතා කරලා කියන්නේ හරි දේවල් කියලා. ඒත් වෙන්නේ උඹේ මෝඩ කම පෙන්නන එක විතරයි.

     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    අනගාරික ධර්මපාලතුමා නැත්තන් අද බෞද්ධයෙක්ට වදින්න යන්න බුද්ධගයාවක්‌ ඉතුරු වෙන්නේ නෑ. උඹේ ඔලුව හොද නෑ කියලා දැන් නම් හොදටම තේරෙනවා.
    නැත්තම්...
    අනගාරික ධර්මපාලතුමා කියපු විදියට උඹත් ඉතුරු වුනු එක කළු සිංහලයෙක් විතරයි. උඹ හිතන් ඉන්නවා උඹ ලොජික් එකට කතා කරලා කියන්නේ හරි දේවල් කියලා. ඒත් වෙන්නේ උඹේ මෝඩ කම පෙන්නන එක විතරයි.


    කලු සුද්ද මම නෙමෙය් ධර්මපාල මිසක්. සුද්දන්ගේ උවමනා ඉටු කලේ අනගාරික ධර්මපාලය්. මම නෙමෙය්
     

    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    ජාතීවාදීන් කියන්නෙ ජාතිවාදය පතුරවන්නන්ට. ජාතිවාදය කියන්නෙ කෙනෙක්ගෙ ජාතිය නිසා හෝ භාශාව නිසා ඔහුට සම අයිතිවාසිකම් හිමි නොවිය යුතු යැය් මතයක් දැරීමය්.

    මේ මෝඩයාට තේරෙන්නේ නැහැ අයිතිවාසිකම් කියන්නෙත් සුද්දා හදාගත්ත දෙයක් කියල.

    දැන් මෙහෙම ගමු... මුස්ලිම් මිනිස්සු මේ "සම අයිතිවාසිකම්" වලට විරුද්ධයි. උන්ගේ ආගමේ එහෙම එකක් නැහැ. උන්ගේ ආගමේ කියල නැහැ අනික් ආගම් අදහන අයට ඒකට ඉඩ දෙන්න කියල.

    එතකොට ඉස්ලාම් ආගම් භක්තිමත්ව අදහන කිසිම කෙනෙකුට හිතන්න බැහැ වෙනත් ආගම් අදහන්නන්ට එයට ඉඩ දිය යුතුයි කියල. හැබැයි මූ කියන විදිහට හැම කෙනාටම ආගම අදහන්ටත් අයිතියක් තියනවා.

    එතකොට මේ මෝඩයාගේ මෝඩ තර්කයට අනුව හැම තම්බියම අනිවාර්යයෙන්ම ජාතිවාදියෙක්. :yes:මොකද හැම තම්බියටම හිතන්න වෙනවා වෙන ආගම් වල උන්ට උන්ගේ ආගම අදහන්නට ඉඩ දිය යුතු නැහැ කියල.

    තම්බියට ජාතිවාදියෙක් නොවී ඉන්න තියෙන්නේ එකම ක්‍රමයයි. ඒක තමයි මුස්ලිම් ආගම අතහැරල පර සුද්දෝ කියන විදිහට සම අයිතිවාසිකම් කියන බයිලාව අදහගෙන ඉන්න එක. ඒ කියන්නේ මූ කියන විදිහට ජාතිවාදියෙක් නොවී ඉන්න තමන්ගේ ආගම් ඇදහීමේ නිදහස පාවා දෙන්න වෙනවා.:confused:

    අන්තිමට බැලුවහම කෙනෙක් ජාතිවාදියෙක්ද නැද්ද කියල තීරණය වෙන්නේ කොහෙද යන සුද්දෙකුගෙ නිර්නායක වලින්.
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    මේ මෝඩයාට තේරෙන්නේ නැහැ අයිතිවාසිකම් කියන්නෙත් සුද්දා හදාගත්ත දෙයක් කියල.

    දැන් මෙහෙම ගමු... මුස්ලිම් මිනිස්සු මේ "සම අයිතිවාසිකම්" වලට විරුද්ධයි. උන්ගේ ආගමේ එහෙම එකක් නැහැ. උන්ගේ ආගමේ කියල නැහැ අනික් ආගම් අදහන අයට ඒකට ඉඩ දෙන්න කියල.

    එතකොට ඉස්ලාම් ආගම් භක්තිමත්ව අදහන කිසිම කෙනෙකුට හිතන්න බැහැ වෙනත් ආගම් අදහන්නන්ට එයට ඉඩ දිය යුතුයි කියල. හැබැයි මූ කියන විදිහට හැම කෙනාටම ආගම අදහන්ටත් අයිතියක් තියනවා.

    එතකොට මේ මෝඩයාගේ මෝඩ තර්කයට අනුව හැම තම්බියම අනිවාර්යයෙන්ම ජාතිවාදියෙක්. :yes:මොකද හැම තම්බියටම හිතන්න වෙනවා වෙන ආගම් වල උන්ට උන්ගේ ආගම අදහන්නට ඉඩ දිය යුතු නැහැ කියල.

    තම්බියට ජාතිවාදියෙක් නොවී ඉන්න තියෙන්නේ එකම ක්‍රමයයි. ඒක තමයි මුස්ලිම් ආගම අතහැරල පර සුද්දෝ කියන විදිහට සම අයිතිවාසිකම් කියන බයිලාව අදහගෙන ඉන්න එක. ඒ කියන්නේ මූ කියන විදිහට ජාතිවාදියෙක් නොවී ඉන්න තමන්ගේ ආගම් ඇදහීමේ නිදහස පාවා දෙන්න වෙනවා.:confused:

    අන්තිමට බැලුවහම කෙනෙක් ජාතිවාදියෙක්ද නැද්ද කියල තීරණය වෙන්නේ කොහෙද යන සුද්දෙකුගෙ නිර්නායක වලින්.

    Awesome,Thanks for the bump