ධර්මය නොදන්නා මිනිසා

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ධර්මය නොදන්නා මිනිස්සු මේ video එකට දාලා තියෙන cmnt බැලුවහම හරිම දුකයි ඒ මිනිස්සු ගැන..පින පව ගැන ලෝකයේ බහුතරයක් දන්නෑ..ඒ අතින් මම බෞද්ධයෙක් වෙච්ච එකට මාරම සතුටුයි..කොහොම හරි ඒ මාර්ගය වැඩිය යුතුයි
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සියලු දෙනම දඬුවමට තැති ගනිත්. සියල්ලන්ට ම ජීවිතය පි‍්‍රයය.
    ඒ නිසා තමා උපමා කොට සිතා අනුන් නො නැසිය යුතු ය.

    (බුද්ධ දේශනාව)