අනිවා අයියේනැකැත් රාල;16294369 said:ඒක හොඳයි.. ගනන් ගන්න එපා මේ යෝගෙ නැති වුනාට ඔයාගෙ ග්‍රහ පිහිටීම් හොඳයිනේ![]()
අමිතාබ් බච්චන් වගේ ප්‍රසිද්ධ වෙන්නම් ඕනෙම නෑ
කාටවත් කරදරයක් නැතුව, පාඩුවෙ, කාටවත් අත නොපා ඉන්න පුළුවන් නම් ඉහටත් උඩින්
අනිවා අයියේනැකැත් රාල;16294369 said:ඒක හොඳයි.. ගනන් ගන්න එපා මේ යෝගෙ නැති වුනාට ඔයාගෙ ග්‍රහ පිහිටීම් හොඳයිනේ![]()
sthuthi raale pasuwa wistaratmakawa danna mangala yoga
combust unama etakota uchcha grahayage kaaledi pala adui eth eka ravige dashawedi ara grahayagen ura gaththa tika lebenawada witarak kiyanna
kawdo ehema kiwwa ekai seken ahuwe
tnx
අනිවා අයියේ
අමිතාබ් බච්චන් වගේ ප්‍රසිද්ධ වෙන්නම් ඕනෙම නෑ
කාටවත් කරදරයක් නැතුව, පාඩුවෙ, කාටවත් අත නොපා ඉන්න පුළුවන් නම් ඉහටත් උඩින්

නැකැත් රාල;16294446 said:අස්ථ වුනාම ඒ ග්‍රහයගෙන් ලැබෙන සුභපල අනිවාර්යෙන් අඩු වෙනවා. කොහොමත් ඕනෑම දසාවකදි ඒ දසාවේ නැකැත්තාදි පතිගෙන් යම් බලපෑමක් ඇතිවෙනවා... ඒ වගේම එයා එක්ක ඉන්න ග්‍රහයගේ යම් බලපෑමක් ඇතිවෙනවා. ඒ අනුව රවිගේ දසාවෙදි බුදගේ සුභ පල ටිකක් ලැබෙනවා (ඔයා මේකේ උදාගරනයට බුධ ගත්ත නිසයි මමත් එහෙම්මම ලිව්වේ. නමුත් රවි බුධ එකට සිටීමෙන් බුධ අස්ථ වෙන්නේ නෑ)
thnxහීන් පුතා;16294820 said:විපරීත රාජ යෝගයක් කියන්නේ මොකද්ද? ටිකක් පැහැදිලි කරන්නකෝ....!
9 vannen 9 vannath, 10 vannen 10 vannath, a kiwwe 5 vanna saha 7 vanna yoga unama Darma Karmadhipathi yogayak yedeneva nedha ?

නැකැත් රාල;16295441 said:කේන්ද්‍රයක 6 8 හෝ 12 වැන්න (ත්‍රික) අධිපති ග්‍රහයෙක් තමාට අයිති කොටුවේ නොව ඉතිරි ස්ථාන දෙකෙන් එකක සිටීම. තේරුනේ නෑ නේද? මෙහෙම කියන්නම්කෝ
6 වැන්න අධිපති 8 හෝ 12 සිටීම
8 වැන්න අධිපති 6 හෝ 12 සිටීම
12 වැන්න අධිපති 6 හෝ 8 සිටීම
මෙහෙම යෙදුනම ඒ කොටුවට අදාල නරක දේ සිදු නොවන බවයි කියවෙන්නේ.
නමුත් මේ පිලිබඳව මගේ අදහස වෙනස්
ඒ කියන්නේ මෙහෙමයි උදාහරනයකට
6 වැන්නෙන් කියන්නේ රෝග ගැන හා සතුරෝ ගැන (මේ දෙක ප්‍රධාන නමුත් තව ඒවා තිබේ) අපි හිතමු 12 වැන්න අධිපති 6 ඉන්නවා කියලා මේ යෝගය නිසා සතුරෝ අඩු වුනාට රෝග අඩුවීමක් නම් මට දකින්න ලැබිලා නෑ. එ කියන්නේ මේ යෝගයෙන් 6 කොටුවේ කියවෙන සියලු අසුභ පල නැති කරලා නෑ. කීපයක් විතරයි නැති කරන්නේ.
තව විශේෂ කාරනයක් තියනවා ඒ තමයි ත්‍රික අධිපතියන් දෙදෙනෙක් පරිවර්ථනය වුනොත් මොකද වෙන්නේ කියන එක. ඒ කියන්නේ උදාගරනයකට 8 අධිපති 12 ඉඳලා 12 අධිපති 8 හිටියොත් වගේ. අන්න එහෙම වෙලාවට මේ දෙකේම නරක ඵල වැඩිවෙලා වැඩිපුර නරක අත්විඳින්න වෙනවා.
ඒ වගේම මෙම යෝගය ත්‍රික (6 8 12) අධිපතියන් දෙදෙනෙක් සංයෝග වුනාමත් යෙදෙන බව ජ්‍යෝතිෂයේ කියවෙනවා. මේ වෙලේදිත් සම්පූර්නයෙන් නොවුනත් සැලකිය යුතු මට්ටමකට අසුභ ඵල අඩු කරනවා.
හීන් පුතා;16296947 said:හොඳට පැහැදිලි කරා...දැන් තමයි සිද්දිය තේරුනේ...! කේන්දරේ බලන්න ගියාම හැමදාම විපරිත රාජ යෝගයක් ගැන කියනවා..එත් මගුල මෙච්චර කල් තේරුනේ නෑනේ.? අද තමයි විස්තරරේ දැන ගත්තේ.! බොහොම පිං...!


නැකැත් සහෝ, මුලින්ම බොහොම ස්තුතියි වැදගත් ලිපියක් පල කිරීම සම්බන්දයෙන්. මගේ ජීවීතේ මම මුහුණ දුන් අත්දැකීම් අනුව මම ජෝතිෂ්‍ය විශ්වාස කරනවා.
මට දැනගන්න පුලුවන්ද ඔය යෝගය සිංහ ලග්නෙට බලපාන්නේ කොහොමද කියල. මගේ ලග්නේ සිංහ. කේන්ද්‍ර සටහනේ 7 වෙනි කොටුවේ කුජ, සිකුරු දෙන්න පිහිටලා තියනවා. එතකොට ඔය යෝගය යෙදිලා තියනවද? ජෝතිශ්යයේදී 7 වැන්නේ කුජ, සිකුරු සංයෝගය පිහිටීම විවාහයට එතරම් හොද නැහැ කියනවා නේද? ඒ කියන්නේ කුජ, සිකුරු සංයෝගය සලකන්නේ අතිධාවනකාරි යෝගයක් විදියට නේද? මම ඒ සම්බන්දයෙන් දිවයින පත්තරේ ලිපියක් කියෙවුවා. ඒ වගේම කුජ 7 වැන්නේ යෙදීමෙන් කුජ දෝෂය කියල විවාහ දෝෂයක් යෙදෙනවා නේද?
එතකොට ධර්මකර්මාදීපති යෝගය සිංහ ලග්නයේ 7 වැන්නේ යෙදීමෙන් ඒ වගේ දෝෂ බංග වීමක් සිදු වෙනවද?
තව කාරණයක්, වර්ගෝත්තම බලය කියන්නේ මොකක්ද? මගෙ හදහනේ තියනවා ලග්නාධිපති වර්ගෝත්තම බලයෙන් ඉන්නවා කියල. ඒකෙ පලවිපාක මොනාද?
ස්තුතියි සහෝ...
නැකැත් රාල;17211778 said:ධර්ම කර්මාධිපති යෝගය නමය දහය අදිපතියන් මගින් එන නිසා ලොකුම බලපෑමක් කරන්නේ සමාජ තත්වය රැකියාව හා දියුනුව වගේ දේවල් වලට. මෙකෙදි ඔයාට ධර්ම කර්මාධිපති රාජ යෝගය යෙදෙනවා. මේකෙදි කුජ ඔයාගේ 9 අධිපති වෙන නිසා අතිධාවන කාරි ගතිය අනිත් ලග්න හිමියන්ගේ කුජ සිකුරු එකට ඉන්න තරම් නෑ. නමුත් එහෙම වුනාට ධර්මකර්මාධිපතිය නිසා කුජ දෝශය බංග වෙන්නේත් නෑ.
හඳහනක් වර්ගෝත්තම වෙන්නේ ලග්න නවාංශක දෙකම එකම වීමෙන්..
පැහැදිලි කිරීමට බොහෝම පිං... කාර්යබහුලත්වයත් එක්ක, වෙලාවක් තියෙන හැටියට ශනි ඒරාෂ්ටකය ගැනත් පුලුවන්නම් ලිපියක් දාන්න. මනුෂ්‍යයෙක්ට ජීවිතේ දෙසැරයක්, තුන්සැරයක් විතර ඕක මුණගැහෙනවා නේද? රටට කොහොමද? ඔබට කොහොමද? කියනවට වඩා ගැබුරින් විස්තරයක් දාන්න පුලුවන්නම් බොහොම වටිනවා.
Nakath Rala Mahathata , Mata karunakara mea problem eka solve kara denu manavi. Siyalu Labim penvana 11 vannen 12 vanna vanne 10 vannai. Aka nisa 10 vanna labim valata disturb karanavadha ?? Namuth Labim penvana Visnu Lakshmi yogayath, Darma Karma adipathi yogayatath 10 vanna athulath vea. Meya patalili sahagathaya. Karunakara meya pahadha denna.