ධර්ම චක්‍රය යෙදූ පාවහන් අලෙවියට…
නුගේගොඩ “Beverly Street” හි ධර්ම චක්‍රය යෙදූ පාවහන් අලෙවියට…
August 22, 2011 admin 1 Comment
නුගේගොඩ නගරයේ අංක 155, එස් ද එස් ජයසිංහ මාවත, නුගේගොඩ යන ලිපිනයේ පිහිටි එස්. එන්. කුමාර් (S.N. Kumar) නැමැති, වැල්වත්තේ පදිංචි දෙමළ ව්‍යාපාරිකයෙකුට අයත්, මුස්ලිම් කළමනාකරුවෙකු යටතේ පාලනය වන “Beverly Street” නැමැති වෙළද ආයතනයේ දී බුදු දහමට අපහාසවන අන්දමින් හා බෞද්ධයන්ගේ සිත් රිදවීමේ අරමුණෙන් නිෂ්පාදනය කරන ලද ධර්ම චක්ක්‍රය යෙදු පාවහන් තොගයක් 2011-08-19 වන දින සිංහල රාවය ජාතික සංවිධානයේ වැටලීම් අංශයේ සහාය ඇතිව මිරිහාන හා කොහුවල යන පොලිස් ස්ථානවල විශේෂ විමර්ෂන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. එදින සවස 07 පමණ අදාළ වැටලීම් ”Beverly Street” ආයතයනයට ඇතුල් වී සිදු කරද්දී එහි තිබී පාවහන් ජෝඩු 5ක් පමණ සොයාගත් අතර එවෙනීම පාවහන් තොගයක් කොල්ලුපිටිය අනෙක් ඔවුන්ගේ ශාඛාවේදී අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරුවන් පසු දින ගංගොඩවිල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. 100,000.00 ක ශරීර ඇප මත මුදා හැරිය අතර වැඩිදුර නඩු විභාගය 2011.08.25 දින දක්වා කල් තැබීය. අන්‍යාගමිකයන් පිරිසකගේ වෙළඳසලක් තුළ තිබී හමු වූ මෙම බෞද්ධ විරෝධී පාවහන් අහඹුවක් නොව. මීට පෙරද මෙවැනිම පාවහන් තොගයක් ප්‍රදේශ රැසකදී හමු විය. අවාසනාවක මහත සිංහල බෞද්ධ මේ රටේ මෙවන් නින්දා අපහාස වලට නීති නැත. නමුත් හම්බයන් වෙනුවෙන් මේ රටේ වෙනම නීතියක් ක්‍රියාත්මක වෙන බව පසුගිය දිනවලදී අප නැගෙනහිර පළාතෙන් දුටුවෙමු. මූලධර්මවාදී මුස්ලිම් ෂරියා නීතිය මේ රටේ තහවුරු කරන්න මිලියන ගණන් වැය කළ පාලකයන්ට දැන්වත් සිංහල ජාතිය පාවා දෙමින් තම බඩගෝස්තරය රැක ගැනීමේ අරුමය තේරෙනවානම් උන්ගේ දරුවන්ගේ කාලය වනවිට සිංහල රටක ජීවත් නොවිය හැකි බවට තරයේ සිහි තබා ගත යුතුය. මෙවැනි අවස්ථා වලදී දැනට තිබෙන කසිකබල් නීතිය වත් අප වෙනුවෙන් ක්‍රියාත්මක නොවේ. වර්ථමානයේ පත්වී ඇති අධිකරණ ඇමතිවරයා මුස්ලිම් කොන්ග්රස් නායක රාවුෆ් හකීම් නැමැති මුස්ලිම් මූලධර්මවාදී අන්තවාදියා ය, නීතිපතිවරයා ද අන්යාගමිකයෙකි. රටේ නායකයාගේ මිසදිටු බිරින්දෑ ද බුදු දහමට එරෙහි වන ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගේ කොදු නාරටිය බවට පත්ව ඇත. එහෙයින් වර්ථමාන නීති පද්ධතිය තුලින් මෙවැනි ගැටළු වලට විසදුම් සෙවීමට යෑම නිරර්ථක උත්සාහයක් බව සිංහල බෞද්ධ අප මේ වන විටත් හොදින් අවබෝධ කරගෙන ඇත. මේ රටේ සිංහල බෞද්ධයාගේ ඉවසීමේ උතුම් ගුණය නිවටකමක් සේ සලකන හම්බයන්, දෙමළුන් හා ක්‍රිස්තියානි මූලධර්මවාදීන් ඔවුන්ට රිසි පරිදි හැසිරෙන්නේ රටේ බල අදිකාරය විසින් ඔවුන්ගේ මෙම මිලේඡ්ච ක්‍රියාදාමයන්ට එරෙහිව කිසිදු ආකාරයේ දැඩි පියවරක් නොගන්නා බවට සක් සුදක් සේ පැහැදිළි හෙයිනි. ඒ නිසා බෞද්ධයිනි, බලා නොසිට එක් වී සැනසෙමුද? වෙන් වී වැනසෙමුද? මේ සිංහල බෞද්ධ රටේ සිටිමින් අපගේ සිංහල කමට ගරහන, බෞද්ධ ධර්මයට නින්දා කරන, සිංහල බෞද්ධයා වැනසීමට මාන බලන උන් අපව යටත් කරගන්නා තෙක් අපි නිවටව බලා හිඳිමුද? බංග්ලාදේශයේ වැනි රටක හම්බයන්ට මේ දේ සිදු උනානම් ඇති වන තත්වය කුමක්ද?? සිංහල බෞද්ධයිනි, ප්‍රමාද වැඩි වන තුරැ නොසිට අපේ උරැමය රැකගැනීම වෙනුවෙන් දැන් වත් නැගී සිටිමු…
Thambi tikai demalu tikai budu dahama vinasa karanna hadanne
Copy That http://sinhalaravaya.com/?p=439
නුගේගොඩ “Beverly Street” හි ධර්ම චක්‍රය යෙදූ පාවහන් අලෙවියට…
August 22, 2011 admin 1 Comment
නුගේගොඩ නගරයේ අංක 155, එස් ද එස් ජයසිංහ මාවත, නුගේගොඩ යන ලිපිනයේ පිහිටි එස්. එන්. කුමාර් (S.N. Kumar) නැමැති, වැල්වත්තේ පදිංචි දෙමළ ව්‍යාපාරිකයෙකුට අයත්, මුස්ලිම් කළමනාකරුවෙකු යටතේ පාලනය වන “Beverly Street” නැමැති වෙළද ආයතනයේ දී බුදු දහමට අපහාසවන අන්දමින් හා බෞද්ධයන්ගේ සිත් රිදවීමේ අරමුණෙන් නිෂ්පාදනය කරන ලද ධර්ම චක්ක්‍රය යෙදු පාවහන් තොගයක් 2011-08-19 වන දින සිංහල රාවය ජාතික සංවිධානයේ වැටලීම් අංශයේ සහාය ඇතිව මිරිහාන හා කොහුවල යන පොලිස් ස්ථානවල විශේෂ විමර්ෂන කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. එදින සවස 07 පමණ අදාළ වැටලීම් ”Beverly Street” ආයතයනයට ඇතුල් වී සිදු කරද්දී එහි තිබී පාවහන් ජෝඩු 5ක් පමණ සොයාගත් අතර එවෙනීම පාවහන් තොගයක් කොල්ලුපිටිය අනෙක් ඔවුන්ගේ ශාඛාවේදී අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරුවන් පසු දින ගංගොඩවිල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. 100,000.00 ක ශරීර ඇප මත මුදා හැරිය අතර වැඩිදුර නඩු විභාගය 2011.08.25 දින දක්වා කල් තැබීය. අන්‍යාගමිකයන් පිරිසකගේ වෙළඳසලක් තුළ තිබී හමු වූ මෙම බෞද්ධ විරෝධී පාවහන් අහඹුවක් නොව. මීට පෙරද මෙවැනිම පාවහන් තොගයක් ප්‍රදේශ රැසකදී හමු විය. අවාසනාවක මහත සිංහල බෞද්ධ මේ රටේ මෙවන් නින්දා අපහාස වලට නීති නැත. නමුත් හම්බයන් වෙනුවෙන් මේ රටේ වෙනම නීතියක් ක්‍රියාත්මක වෙන බව පසුගිය දිනවලදී අප නැගෙනහිර පළාතෙන් දුටුවෙමු. මූලධර්මවාදී මුස්ලිම් ෂරියා නීතිය මේ රටේ තහවුරු කරන්න මිලියන ගණන් වැය කළ පාලකයන්ට දැන්වත් සිංහල ජාතිය පාවා දෙමින් තම බඩගෝස්තරය රැක ගැනීමේ අරුමය තේරෙනවානම් උන්ගේ දරුවන්ගේ කාලය වනවිට සිංහල රටක ජීවත් නොවිය හැකි බවට තරයේ සිහි තබා ගත යුතුය. මෙවැනි අවස්ථා වලදී දැනට තිබෙන කසිකබල් නීතිය වත් අප වෙනුවෙන් ක්‍රියාත්මක නොවේ. වර්ථමානයේ පත්වී ඇති අධිකරණ ඇමතිවරයා මුස්ලිම් කොන්ග්රස් නායක රාවුෆ් හකීම් නැමැති මුස්ලිම් මූලධර්මවාදී අන්තවාදියා ය, නීතිපතිවරයා ද අන්යාගමිකයෙකි. රටේ නායකයාගේ මිසදිටු බිරින්දෑ ද බුදු දහමට එරෙහි වන ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගේ කොදු නාරටිය බවට පත්ව ඇත. එහෙයින් වර්ථමාන නීති පද්ධතිය තුලින් මෙවැනි ගැටළු වලට විසදුම් සෙවීමට යෑම නිරර්ථක උත්සාහයක් බව සිංහල බෞද්ධ අප මේ වන විටත් හොදින් අවබෝධ කරගෙන ඇත. මේ රටේ සිංහල බෞද්ධයාගේ ඉවසීමේ උතුම් ගුණය නිවටකමක් සේ සලකන හම්බයන්, දෙමළුන් හා ක්‍රිස්තියානි මූලධර්මවාදීන් ඔවුන්ට රිසි පරිදි හැසිරෙන්නේ රටේ බල අදිකාරය විසින් ඔවුන්ගේ මෙම මිලේඡ්ච ක්‍රියාදාමයන්ට එරෙහිව කිසිදු ආකාරයේ දැඩි පියවරක් නොගන්නා බවට සක් සුදක් සේ පැහැදිළි හෙයිනි. ඒ නිසා බෞද්ධයිනි, බලා නොසිට එක් වී සැනසෙමුද? වෙන් වී වැනසෙමුද? මේ සිංහල බෞද්ධ රටේ සිටිමින් අපගේ සිංහල කමට ගරහන, බෞද්ධ ධර්මයට නින්දා කරන, සිංහල බෞද්ධයා වැනසීමට මාන බලන උන් අපව යටත් කරගන්නා තෙක් අපි නිවටව බලා හිඳිමුද? බංග්ලාදේශයේ වැනි රටක හම්බයන්ට මේ දේ සිදු උනානම් ඇති වන තත්වය කුමක්ද?? සිංහල බෞද්ධයිනි, ප්‍රමාද වැඩි වන තුරැ නොසිට අපේ උරැමය රැකගැනීම වෙනුවෙන් දැන් වත් නැගී සිටිමු…Thambi tikai demalu tikai budu dahama vinasa karanna hadanne
Copy That http://sinhalaravaya.com/?p=439
Last edited:
