ධර්ම දාන පොත- Typing,Graphic,Printing උදව්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සේරම හරිද? උනිකෝඩ් වලින් ගැඋවත් සින්ග්ලිශ් සොෆ්ට්වෙයා එකෙන් ගැහුවත් දෙකම එකයි නේද? ඕනනම් ගූගල් ඉන්පුට් ටූල් වලිනුත් ගහන්න පුලුවන්. .
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සේරම හරිද? උනිකෝඩ් වලින් ගැඋවත් සින්ග්ලිශ් සොෆ්ට්වෙයා එකෙන් ගැහුවත් දෙකම එකයි නේද? ඕනනම් ගූගල් ඉන්පුට් ටූල් වලිනුත් ගහන්න පුලුවන්. .

    තව 73 ඉදලා 85 වෙනකල් පිටු ඉතිරී. ඔව් කොහොම යුනිකෝඩ් ගැහුවත් කමක් නෑ. පස්සේ ඕනි පැත්තකට කන්වර්ට් කර ගන්න පුලුවන්.
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මේ දක්වා update එක. උදව් කරපු හැමෝටම බොහොම පින්..
    ඉතුරු පිටු බාරගත්ත අයත් ටයිප් කරල එවන්න, තෙරුවන් සරනයි
    .


    December
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif


    pages 1-20 completed..:)

    Mr.Tom

    pages 21-30
    G.I.Joe


    pages 31 - 41


    polkichcha
    user_offline.gif




    pages 42 - 51

    ranga_uoc

    pages 52 - 61 (completed)

    Sajee85

    pages 62 - 72

    73- 85 දක්වා ටයිප් කරන්න
    පින්වතෙක් අවශ්‍යයි...
    භාර ගන්න කැමති නම් මේකෙ පෝස්ට් එකක් දාන්න.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කර්ම විපාක පොත මුද්‍රණය කරලා පන්සලේ බෙදුවට කමක් නෑ නේද
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    පොරොන්දුව ඉටු කළා

    මේ පින් කමට දායක වෙන්න අවස්තාවක් දුන්නට බොහොම පිං
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    පොරොන්දුව ඉටු කළා

    මේ පින් කමට දායක වෙන්න අවස්තාවක් දුන්නට බොහොම පිං

    යාලුවා ෆයිල් එක 319 MB උනේ කෝමද? :eek::eek:
    word document එක විතරක් එවන්න.. 1MB වගේ වෙන්නෙ..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mr.Tom

    pages 21-30

    G.I.Joe


    pages 31 - 41


    polkichcha
    user_offline.gif


    pages 42 - 51


    හැකි ඉක්මනින් ටයිප් කරලා එවනු මැනවි...

    මට තව පිටු 3 යි ටයිප් කරන්න තියන්නේ. අද රෑට ඉවර කරන්න පුලුවන්. මම pdf එක හදලම දෙන්නම්.
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මට තව පිටු 3 යි ටයිප් කරන්න තියන්නේ. අද රෑට ඉවර කරන්න පුලුවන්. මම pdf එක හදලම දෙන්නම්.

    word doc එක එවන්න,,, ඔක්කොම එකතු කරල එකම ෆොන්ට් එකකින් හදලා වැරදි හදලා PDF කරමු.:)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    word doc එක එවන්න,,, ඔක්කොම එකතු කරල එකම ෆොන්ට් එකකින් හදලා වැරදි හදලා PDF කරමු.:)

    හා. :) යුනිකෝඩ් නෝමල් ෆොන්ට් එකකට මාරු කරමු නේ?