ධර්ම දේශනා.::උත්තරීතර බුදු දහම
“බුදු දහම උත්තරීතරයි” යනු පහදා දීමක්
තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින්, දෙවි, බඹ මිනිසුන් සහිත සමස්ත ලෝකයාටම මහත් කරුනාවෙන් දේශනා කොට වදාල ධර්මය විනා, දෙවි, බඹ මිනිසුන් සහිත සමස්ත ලෝකයා සඳහා වන වෙනත් දහමක් නැත්තේමය.
එවැනි අනුත්තරීය ධර්මයක් පහලවන්නේ සම්මා සම්බුදු වරයාණන් වහන්සේ කෙනෙකුන් මෙලොව පහල වීමෙන් පමණි.
එවන් අනුත්තරීය ධර්මය සය වැදෑරුම් වේ:
යමෙකු, බුදු දහම ශ්‍රවනය කෙරෙමින්, ශ්‍රද්ධාවෙන් යුතුව, ශීල ශික්ෂා වෙහි හික්මී, වත් පිළිවෙත් වඩා, භාවනානුස්සති වශයෙන් සිත දියුණු කොට දුක් සසර ජයගෙන අමා මහ නිවන අත් කෙරෙති.
බුදු දහම උත්තරීතරය යනු පහදා දීමකි මේ…….
2012 ජනවාරි මස 26 වන දින, පෙරවරු 8.00ට, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.
දේශකයාණන් වහන්සේ: අම්බලංගොඩ, ගල්දූව, ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම වාසී, පූජ්‍යපාද, කැළණියේ විපුලඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.
තෙරුවන් සරණයි !

- තථාගතයන් වහන්සේ/ ශ්‍රාවකයන් වහන්සේලා දර්ශනය – දස්සනවනං
- ධර්මශ්‍රවනය – සවනංච අනුත්තරං
- ශ්‍රද්ධා ලාභය ලැබීම – ලාභානුත්තරීය
- ශීල ශික්ෂාවේ හික්මීම – සික්ඛානුත්තරීය
- වත් පිළිවෙත් සැපයීම – පාරිචරියනුත්තරීය
- භාවනා කිරීම/ අනුස්සති භාවනා වැඩීම – භාවයන්ති අනුස්සතිං