ධර්ම දේශනා.::ප්‍රතිපදාව හා කාලය
නිවන් ප්‍රතිපදාව හා කාල සම්බන්ධය
සසරේ පරම නිවීම වන නිවන සොයා ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්නෝ සිවුවැදෑරුම් වේ:
• ප්‍රතිපදාව (ප්‍රතිපත්ති පිරීම ) බොහෝ දුක සේ පුරුදු කරන එමෙන්ම චතුස්සත්යාවබෝධයට බොහෝ කලක් ගතවන අය.
• ප්‍රතිපදාව (ප්‍රතිපත්ති පිරීම ) බොහෝ කටුකයි නමුත් චතුස්සත්‍යාවබෝධය ඉතා ඉක්මනින් ලද හැකිවන අය.
• ප්‍රතිපදාව (ප්‍රතිපත්ති පිරීම ) බොහෝ සැප සේ පුරුදු කරන නමුත් චතුස්සත්යාවබෝධයට බොහෝ කලක් ගතවන අය.
• ප්‍රතිපදාව (ප්‍රතිපත්ති පිරීම ) බොහෝ සැප සේ පුරුදු කරන එමෙන්ම චතුස්සත්‍යාවබෝධය ද ඉතා ඉක්මනින් ලද හැකිවන අය.
ආර්ය අශ්ඨාංගික මාර්ගය ඵලදායීව වඩන්නට, ඉක්මනින් සසරින් එතෙර වන්නට කෙනෙකුට උපකාරී වන ඉන්ද්රිය ධර්ම යනු මොනවාද ?
මේ භවයේදී ම නිවන් දකින්නට බැරි උනොත් ඔබ සසරේ අතරමං වේද ?
2012 සැප්තැම්බර් 06 දින බෞද්ධයා ගුවන්විදුලියේ විකාශය වූ ධර්ම දේශනාවයි.
දේශකයාණන් වහන්සේ: හොරණ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාම වාසී ශාස්ත්‍රපති පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
බෞද්ධයා ගුවන්විදුලි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.
තෙරුවන් සරණයි !

Last edited:
)