ධර්ම දේශනා .:: සැප ලැබීමට නම්..
සැප ලැබීමට නම්..
ලොව ඇති උතුම් සැප කුමක් ද? සැප ලබන්නෝ නම් කවරහුද ? සැප ලබන්නේ කෙසේද ?
යමෙකු ලොකු සැපයක් බලාපොරොත්තු වේ නම් – කුඩා සැප පරිත්‍යාග කල යුතුය.
ඒ උතුම් සැප ප්‍රාර්ථනා කරන උතුමන් විසින් සෙසු සැපයන් අත්හරී.
ධර්ම මාර්ගයට පිළිපන් හේ.. ශීලය රකී
සැවොම, කාමයන්ගේ ආශ්වාදය ගල් කැටක් නම්, ආදීනවයන් මහ මෙර සේ බව දත යුතුය.
2011 නොවැම්බර් මස 22 වන දින, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.
දේශකයාණන් වහන්සේ: හම්බන්තොට, උඩ මලල, වෙහෙරගල ආරණ්‍ය සේනාසනවාසී, පූජනීය රිදියගම ඉන්ද්රාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.
තෙරුවන් සරණයි !