මේවා සම්මත උනා නම් වරප්‍රසාද නොමැති(underprivileged) මිනිස්සු සදාකල් අගාධයේ.
පෞද්ගලික පාසල් හා විශ්ව විද්‍යාල කරන්න ඉඩ දුන්නට කමක් නෑ. හැබැයි රාජ්‍ය විශ්ව විද්‍යාල හොදින් පවත්වා ගන්න ඕනේ.
පෞද්ගලික ඒවගේ ප්‍රමිතිය හා ඒවායින් graduate වෙන අයගේ ප්‍රමිතිය ඇගයීමකට ලක් කරන්න ඕනේ(සමහර වෘතීන් වල).
පෞද්ගලික අංශයේ නම් ඉතින් ආණ්ඩුවේ උපාධියට තිබ්බ පලියට රස්සාවල් දෙන්නේ නෑ(එකයි සමහරු අඩන්නේ පෞද්ගලික ඒවා වහන්න කියල).