ධවල_පත්‍රිකාව

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
මේවා සම්මත උනා නම් වරප්‍රසාද නොමැති(underprivileged) මිනිස්සු සදාකල් අගාධයේ.
පෞද්ගලික පාසල් හා විශ්ව විද්‍යාල කරන්න ඉඩ දුන්නට කමක් නෑ. හැබැයි රාජ්‍ය විශ්ව විද්‍යාල හොදින් පවත්වා ගන්න ඕනේ.
පෞද්ගලික ඒවගේ ප්‍රමිතිය හා ඒවායින් graduate වෙන අයගේ ප්‍රමිතිය ඇගයීමකට ලක් කරන්න ඕනේ(සමහර වෘතීන් වල).
පෞද්ගලික අංශයේ නම් ඉතින් ආණ්ඩුවේ උපාධියට තිබ්බ පලියට රස්සාවල් දෙන්නේ නෑ(එකයි සමහරු අඩන්නේ පෞද්ගලික ඒවා වහන්න කියල).
 
rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    umba wage kenek meka dapu eka hodai ranil gana dana ganna..nathnam meke inna un eka wishwasa karaeth na..ekatath illai source...mew danne na 90 gannan walin passe eun..

    naluwek newei molayak...ranil...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මම වගෙ කෙන්ක්ද ?? :baffled:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    • මම වගෙ කෙන්ක්ද ?? :baffled:
    • hehe..ow ban..mulu kiriyama dannawane umba mahinda wenuwen peni inna kenek newi jvp madayak darannek kiyala...meka diwaliya wage damma nam itin oke tiyena dewal newei aru mahindata kade yanawa kiyala baninawa ..ekai mama ehema kiuwe...:rolleyes::rolleyes::rolleyes:godak un aduranne na ranil kauda kiyala..meke kohomat inne podi unne...:D:D:D
     
    අපි කොහොමත් ඒ වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ බන්. රනිල් කියන්නේ අපිට තවත් මහින්ද කෙනක් විතරයි. මහින්ද කියන්නේ තව රනිල් කෙනක් විතරයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    මෙහෙමයි රනිල් ඕක ගෙනාවේ කොයි අරමුණෙන්ද දන්නේ නැහැ .හැම කාරණේම බැහැර කරන්නත් බැහැ .ඒ වගේම හැම එකම හරි කියන්නත් බැහැ .අධ්‍යාපනය කියන එක සැමට නොමිලේ ලැබෙන්න ඕනේ .අනික ඔය සමහරු කැ ගහනවා ප්‍රයිවට් එව්වා දැම්මෝත් වරප්‍රසාද සහිත අයට විතරයි ඉගෙන ගන්න පුළුවන් කියලා .ඉතිං රජයේ කැම්පස් වල ඉගෙන ගන්නවා කියන්නෙත් එක්තරා වරප්‍රසාදයක් නේ .මොකද හරි කාරණය අනුව නම් උසස් අධ්‍යාපනය අයිතිවාසිකමක් ඕනෙම කෙනෙක් ගේ .ඒත් වරප්‍රසාදයක් නිසා තමා සීමිත පිරිසක් තෝරාගන්නේ .
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    රට ගිනි තිබ්බේ කවුද ?

    77 සිට රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂය රට ගිනි තිබ්බා. මේක වහන්න හදනවා අවස්ථාවාදී කුහක බොගර්ලා .
    ජාතිවාදී කෝලාහල ඇති කරලා දෙමල මිනිසුන්ගේ දේපල මංකොල්ල කන්න අවස්තාව දුන්නේ එක්සත් ජාතික පක්ෂය .
    ඒ වාගේම කොටින්ට ආයුධ මුදල් විතරක් නොවෙඉ හමුදා පුහුණුව දුන්නා . නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන්ට යටත් වෙන්න කියලා එන කලේකවුද ?
    මේ සල්ලි වලට කඩේ යන එකෙක්.

    88-89 පාරවල් පාරවල් ගානේ කොල්ලෝ මරල පිච්චිවේ. ජේවීපී එකට යුධ ගන්න වැඩ කරේ කකවුද ?

    අහු වෙන්න වෙන්න එපා එක්සත් ජාතික පක්ෂයට ඕකුන් පට්ට හොරු. කලින් වතාවේ රනිල් අවා ගමන් කර ලොකු චොම්පය් වලට බදු සහන දුන්නා. ඒ බදු සහන වලින් ජනතාවට කිසිම සුගතියක් උනේ නෑ .
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    මෙහෙමයි රනිල් ඕක ගෙනාවේ කොයි අරමුණෙන්ද දන්නේ නැහැ .හැම කාරණේම බැහැර කරන්නත් බැහැ .ඒ වගේම හැම එකම හරි කියන්නත් බැහැ .අධ්‍යාපනය කියන එක සැමට නොමිලේ ලැබෙන්න ඕනේ .අනික ඔය සමහරු කැ ගහනවා ප්‍රයිවට් එව්වා දැම්මෝත් වරප්‍රසාද සහිත අයට විතරයි ඉගෙන ගන්න පුළුවන් කියලා .ඉතිං රජයේ කැම්පස් වල ඉගෙන ගන්නවා කියන්නෙත් එක්තරා වරප්‍රසාදයක් නේ .මොකද හරි කාරණය අනුව නම් උසස් අධ්‍යාපනය අයිතිවාසිකමක් ඕනෙම කෙනෙක් ගේ .ඒත් වරප්‍රසාදයක් නිසා තමා සීමිත පිරිසක් තෝරාගන්නේ .

    Meka sampatha kalanm duppath ekekta kawadawath goda yanna labenne naa.. ehenam ara issara tibba wage.. walawwe minissu sapa vidinwa, podi miniha hamadama kamkaru job karanwa.. :rolleyes::rolleyes::rolleyes:

    eka atakin Ranil ta anuwa hari athi, moko loku background walin ena minissu bahutharayakata podi minihekge amarukam terenne naa.. :baffled:
    :baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    Meka sampatha kalanm duppath ekekta kawadawath goda yanna labenne naa.. ehenam ara issara tibba wage.. walawwe minissu sapa vidinwa, podi miniha hamadama kamkaru job karanwa.. :rolleyes::rolleyes::rolleyes:

    eka atakin Ranil ta anuwa hari athi, moko loku background walin ena minissu bahutharayakata podi minihekge amarukam terenne naa.. :baffled:
    :baffled:

    මෙහෙම එකක් තියෙනවා මචං ඔය කියන ඊනියා දුප්පත් කුලකයේ ඉන්න එකෙක් අපි කියනු නිදහස් අධ්‍යාපනය නිසා සමාජ ඉනිමඟේ ඉහලටම ගමන් කරා කියලා .ඒ කිව්වේ සෙරෙප්පු දෙක දාගෙන ඉස්කොලී ගිය එකා ටයි එකක් දාගෙන කාර් එකේ රස්සාව කරන්න යනවා එනවා .ඉතිං එතනින් එහාට ඌ තවදුරටත් දුප්පත් එකෙක් නෙමේ නේ .ඒ වගේම ඌට ළමයෙක් හිටියොත් උගේ ළමයාව සෙරෙප්පු දෙක දම්මවලා ගමේ ඉස්කොලෙටම යවන්නේ නැහැ නේ ?? තමන්ගේ වත්කමට අනුව හොඳම එක තමා හොයන්නේ .ගොඩාක්ම ඔය නිදහස් අධ්‍යාපනය හරහා සමාජතත්වය ගත්ත එවුන්ගේ දරුවෝ යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වලට .ඇත්ත ඕක තමා .මෙතන තියෙන්නේ ක්‍රමේ පිලිබඳ ගැටළුවක් නෙමේ ආර්ත්මාර්තය සහ තමන් ගතවෙන මොහොතේ සිටින පන්තිය රැකගැනිම් පිලිබඳ ගැටළුවක් .ඒ කිව්වේ නිදහස් අධ්‍යාපනයෙන් ගොඩ ගිය එකා ඒක රකින මුවාවෙන් කරන්නේ තමන්ගේ ඊනියා පන්තිය තත්වය රැකගන්න එක .ඔය ධවල පත්‍රිකාව ගෙනාපු රනිල් ගියේ රොයල් එකට ඊට පස්සේ කොළඹ විශ්වවිද්‍යාලයට .එ කිව්වේ ඌත් නිදහස් අධ්‍යාපනයෙ දරුවෙක්.ඒත් කරන්නේ මොකක්ක්ද ??? අන්න එතන තමා ගැටළුව
     
    මච්න් උබ කියන එක එන්නෙ ආකලප එක්ක. එකට කරන්න ඕනි දවල පත්‍රිකා ගෙන එක නෙමයි. එනිසා දවල පත්‍රිකාව සදරනිකරණය කරන්න එපා. තමන් සෙරෙප්පු දැම්ම කියල දරුවත් සෙරෙප්පු දන්නා ඕනි කියල කතාවක් නැහැනේ බන්. ලංකාවේ නොමිලේ අද්‍යාපනය ධුන්නට ඒ අද්යපනයෙන් හෙදෙන මිනිහා මොකක්ද උ හොදයි ද නරුමය්ක්ද කියන එක ගැන අවදානයක් යොමු කරලා නැහැ. එක එහෙම කරන්නේ කියලා තීරණයක් ගන්න විදියක් නැහැ. මෙඩිකල් ස්ටුඩන්ට් කෙනක් කරපු වැඩක් උබ දැක්කනේ දාලා තියනවා. ඔන්න ඕකයි රටේ අද්යපනයේ තරම් ආකල්ප කියන දෙවල් හදලා නැහැ. මිනිස්සු ගෙබියන්න ඕනි එතනාට
     
    මම රනික් කරපු වැඩේ හරියි කිව්වේ නැහැ බන් .රටක අධ්‍යාපන ප්‍රතිපත්තිය ස්වාධීන දෙයක් නෙමේ .ඒක විවිධ අංශ රාශියක් එක්ක බැඳිච්ච දෙයක් ,ආර්ථිකය ,සදාචාරය ,සමාජපරිසරය වගේ කරුණු කාරණා රාශියක් තියෙනවා .ඉතිං මේ වෙලාවේදි රනිල් බැළුවේ ලංකාවට ගත්ත ණය සහ ඒ කෝන්දේසි සපුරන්නේ කොහොමද කියන එක විතරයි .අයි එම් එෆ් එකෙන් කිව්වේ නැහැ ලංකාවේ අධ්‍යාපනය කඩාකප්පල් කරපන් කියලා .උන්ගේ නීති රෙගුලාසි අනුව කොන්දේසි දිල තමා ණය දෙන්නේ .ඉතිං ea කොන්දේසි වල තිබ්බ දේවල් ක්‍රියාත්මක කරගන්න බැරිවෙන තැන එවකට ආණ්ඩුවෙන් කළේ අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදු කිරීම .ඒක රනිල් විතරක් නෙමේ මහින්දත් කලා පහුගිය ටිකේම .ඒකනේ අධ්‍යාපනය වගේම කරන්ට් බිල තෙල් මිල ගිනි කසේට ඉහළ ගියේ .එහෙම කරලා බයියෝන්ට උගන්වනවා රට ගැන හිතපන් බඩ ගැන හිතන්න එපා කියලා .
     
    එතින් රටක අධ්‍යාපන මුදල් කප්පාදු කරලා රටේ අනාගතය හදන්න පුලුබන් කියලා හිතන එක විහිළුවක් නේ බන්.:yes:
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    danna deyak kiyapan bn.

    1978870_891777467508190_8800445461459955416_n.jpg
     
    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    රනිල් කියන්නෙ අමුම අමු මැට්ටෙක්. මු ලංකාවෙ පය ගහල ඉන්න එකෙක්නම් කවදාවත් මේ වගේ පනතක් ගේන්නේ නැ. ඒකෙන්ම තේරෙනව මේකට දේශපාලනේ කරන්න තියෙන සුදුසුකම්. සුද්දො කිව්වොත් බලු බෙට්ටක් හරි රෝස් කරල කය‍ෙි

    Ithin bn mekath gu bettak thamai :eek:
    hoda points 2k 3k daala deela tynneh gu beetama thamai :baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොද 70 කියපන්කො ???

    [*]පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම (මේක පොඩ්ඩක් සංශෝධනය කරලා අත්‍යවශ්‍යම අයට විතරක් ‍‍ගන්න පුලුවන් විදියට හදන්න තිබ්බා.)

    [*]ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක්‌ පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි. එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි.

    [*]අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ. (හොද තීරණයක් හැබැයි ප්රායෝගික ප්රස්න මතුවෙයි.)

    [*]එසේම අ.පො.ස. උසස්‌ පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ. (හොද තීරණයක් හැබැයි ප්රායෝගික ප්රස්න මතුවෙයි.)

    [*]පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ. (රජයේ නියාමනයට යටත්ව)

    [*]පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ පිහිටුවීමටද අවසර දෙනු ඇත. (රජයේ නියාමනයට යටත්ව)

    [*]ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය. (එකපාරම කරල සාර්තකත්වයක් ගන්න බැරිවෙයි. ඒ නිසා මුලින්ම රජයේ ආධාර යම් ප්රමාණයක් දෙන්න තිබ්බා. නඩත්තුව දෙමාව්පියන් දරන කොට දෙමව්පියන්ට පාසල ගැන හැගීමක් එනවා. ඒ නිසා දරැවන්ගෙ අධ්‍යාප‍නේ ගුණාත්මකභාවය ගැන දෙමව්පයින් සැලකිලිමත් වීමක් ඇති වෙනවා.)

    [*]පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.

    [*]විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස්‌ පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටිය හැක්‌කේ දෙවතාවක්‌ පමණි. (ඉතාම නිවැරදි තීරණයක්. මේක ක්රියාත්මක කරන්න ඉඩ නුදුන්නෙ ඇයි දන්නෙ නෑ. ඔය විශ්ව විද්‍යාල ප්රවේසයට වගේම ටියුශන් වසංගතයටත් සහතික් විසදුමක් මේකෙන් දෙන්න පුලුවන් කම තියෙනවා. හැබැයි දෙවතා‍වේ සීමාව ඉවත් වෙන්න ඕනි.)
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අපි කොහොමත් ඒ වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ බන්. රනිල් කියන්නේ අපිට තවත් මහින්ද කෙනක් විතරයි. මහින්ද කියන්නේ තව රනිල් කෙනක් විතරයි

    :cool::cool::cool: