ධාතුසේන රජුගේ වස්තුව හොරාගෙන ගිහින්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    :yes:
    පරණ කතා වල තියෙන්නේ බං ධාතුසේන රජ්ජුරුවන්ගේ පුතා (කාශ්‍යප කුමාරයා) තාත්තව හිර කරලා වද දුන්නා කියලා නේ වස්තුව ගන්න. පස්සේ ධාතුසේන රජ්ජුරුවෝ වස්තුව පෙන්වන්න කියලා වැව ළඟට ගිහින් කලා වැව නේද පෙන්නුවා කියන්නේ වස්තුව widihata. පිටින් පේන අර්ථය වගේම මේ නිදන් ගැනත් නොකියා කියන්න ඇති
    ඒ වෙනයි. වැව් හදනකොට ඒ ඒ කොටස් වල අලුත්වැඩියාට නිධන් කරනවා. මැද තියෙනවා කියන්නේ මුළු වැවම උනත් එක පාර හදාගන්න පුළුවන් වෙන්න වස්තුව. කාශ්‍යප උනත් සල්ලි ඕනි කියල ඕකට අත ගහන්නේ නෑ.
     
    • Like
    • Wow
    Reactions: sahan50 and NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මම දන්න සෙට් එකක් ඔහොම කළා බං.
    ලංකාවේ නිදන් ගන්න හැමෝටම බෑ බඩු හොයල දීල සල්ලි ගන්න එක තමයි ගොඩක් උන් කරනව ඇත්තෙ. ලොකු ලොකු කට්ටිය තමයි බහන්ඩෙ ගන්නෙ. මම හල තියෙනව හයිවේ එකක් හරි මොකක් හරි හදන්න ගලක් කඩනකොට නිදානයක් සෙට් උනාලු ගල් බෝරෙකට. මැනික් හැමතැනම විසික්ක උනා සයිට් එකේ වැඩත් නැවැත්තුව කියලා. කොල පාට මැනික් එහෙම තිබ්බ කියල කියනව. මට දැන් හරියට මතක නෑ හරියටම විස්තරේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    රටම අයිති රජාට නිසා වස්තුව ඕන කියල ධාතුසේනව මරුවා කියල හිතන්න අමාරුයි.
    ඒ කතාවේ පරස්පර සීන් එකක් තියෙනවා. ඔය වෙන සින් එකක් නිසා කාශපව කොන් කරන්න කරපු වැඩක් වෙන්න ඕනි
    ධාතුසේන පාරේ යනකොට මීයෙක්ව ගිලපු නයෙක්ව පලල ආතල් එකක් ගත්ත කියලත් කියවෙනවා.
    මේක නන් අහල නෑ.
     
    • Like
    Reactions: NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,088
    6,427
    113
    kandy
    නිදන් වලට මැනික් දානවනම් අනිවා නිදානේ පොඩි වතුර පාරක් සෙට් කරනව. මොකද මැනික් වතුර නැතුව වියලිව තියෙනකොට කාලයක් ක්‍රැක් වෙල යනව ඒකට නිසා මාක් එක කිට්ටුවෙන් වතුර යන්න පොඩි ලයින් එකක් තියෙනව ඒක හොයාගත්තනම් කෙලින්ම බහන්ඩෙ හොයාගන්න පුලුවන්. මම උසස්පෙල කරන කාලේ ඔහොම නිදන් ගන්න පොරවල් ටිකක් එක්ක කැලේක ගියා (මගෙ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් ඉන්නකොට උ එහෙදි සෙට් වෙච්ච සෙට් එකක්) දවසක් යනකොට ඒ පොරවල්ල කියල දුන්නෙ සීන්. අපි ගිය කැලෙත් නිදානයක් තිබ්බ ඒක ගන්න විදියක් නෑ පල්ලෙහයින් ගෙවල් ගොඩක් තිබ්බා ලොකු ගලක් දොරට සෙට් කරල තිබ්බෙ. ඒ ගල කැඩුවොත් බඩු මාට්ටු වෙනව පෙරලුවොත් අර ගෙවල් යටවෙනවා. ඊට අවුරුදු 10කට 12කට විතර පස්සෙ ආරන්චි උනා නිදන් හාරල ඒ පැත්තෙම සෙට් එකක් පොලිසියට අහු උනා කියලා.

    ආය මචං අපි තබුත්තේගම පැත්තෙ පොඩි වැඩක් කරා 2012 විතර එත්කොට ඒ ගමේ ගෙදරක් අරන් අපි නැවතිලා හිටියෙ. ඒ ගෙවල් අයිති පොර අපිට ඒපැත්ත පෙන්නන්න එක්ක යනකොට නිදන් තියෙනව කියන තැන් වලටත් එක්ක ගිහින් පෙන්න්නුව. ඒවගෙත් පොකුනු එහෙම තියෙනව. ඒ තැන්නම් කියල බෑ බලන්නම ඕන. ඔය ගොඩක් පන්සල් වල නිදන් ගන්නෙ හාමුදුරුවරුම තමයි.
    ඇත්ත :yes:
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    පුතා කාසප ඒකාලෙ `Gen Z ` එකෙක් වෙන්න ඇති, හුකන්නට තේරිලා නෑ බඩු තියෙන්නෙ වැවේ කියල තමයි තාත්ත කියන්නෙ කියල
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    dathusena rajathuma anagathedi palakayo rata mehema bankoloth karai kiyala hithanna nathiwa athi. enisa loku kuttiyak thiyanna nathiwa athi.
     
    • Like
    Reactions: NRTG

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,769
    16,995
    113
    Dathusena wa Kashyapa mati gahala maruwe ai kiyala dannawada?

    “Porage kalin nama Sena Rajathuma. Wasthuwa pennanna kiyala kala wawa gawata ekkan giyama athe paarak gahala maa sathu danaya mepamanai kiyala Kari (Dhathu) pennuwalu Kashyapata. Porata mala panala waw bunt ekata tiyala mati gahala maruwalau. Sena Rajathuma puthata karapu Dhathu (Kari) wade nisa pora maranen passe “Dhathu Sena” Rajathuma kiyala minissu handunwanna patan gaththalu”
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    image_51f3fe4bdd.jpg


    (කාංචන කුමාර ආරියදාස)

    ධාතුසේන මහ රජතුමා ඉදි කරන බව කියන කලා වැවේ ප්‍රධාන වානේ ගලක තැන්පත් කොට තිබුණු නිදන් වස්තු කිසියම් පිරිසක් යන්ත්‍ර සුත්‍ර උපයෝගී කරගෙන ගල විද කඩා දමා රැගෙන ගොස් ඇතැයි මහවැලි අධිකාරිය ඉපලෝගම පොලිසියට පැමිණිලි කළේය.

    කලා වැවේ ඉපැරණි වාන ආසන්නයේම අධි ආරක්‍ෂිත කලාපයේ මෙය සිදුව තිබේ ,

    මෙම සිද්දිය මහවැලියේ ඇතැම් නිලධාරීන් පිරිසක් සැඟවීමට දැඩි උත්සාහයක නිරතව සිටින බැවින් ප්‍රදේශවාසීන් මේ පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාට දැනුවත් කොට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහාය පතා තිබේ,

    බෝවතැන්න ජලාශ බාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමන්ට ද 19 දින උදෑසන මෙම සිද්ධිය පිළිබඳව දැන ගැනීමට හැකිවුණා.

    මෙම ක්‍රියාවලිය නිසා වැවේ වානට ද දැඩි බලපෑම් එල්ලවන නිසා වහාම නිලධාරීන් යොදවා පොලිසියට පැමිණිලි කරන ලෙස තමන් උපදෙස් දුන්නේ යැයි ඒ මහතා පැවසීය.

    කලා වැව සහ බළලු වැව දෙකම එකම විශාල වාණකින් ජලය පිටවන අතර අක්කර අඩි ලක්ෂයකට අධික ජලධාරිතාවයක් රඳවා ගබඩාකොට ඇති වානට පහළින් පිහිටි කළු ගල යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන ගල විද හාරා එහි තැන්පත් කොට තිබුණු නිදන් වස්තූන් රැගෙන ගොස් ඇතැයි ස්ථාන පරික්ෂා කරන ලද මහවැලි නිලධාරීන් මෙන්ම එම ස්ථානයට නිරීක්‍ෂණය සඳහා ගිය සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

    මෙහි ආරක්ෂිතය කලාපයේ බෝට්ටු සවාරි සඳහා පෞද්ගලික අයකුට අවසර ලබාදී තිබෙන බවත් එම අවසරය ලබාගත් පුද්ගලයන් අධි ආරක්ෂිත ප්‍රදේශවල සංචාරකයන් රැගෙන ගොස් තාවකාලිකව කූඩාරම් තනා එම ස්ථානවල නැවතී රැය පහන් කිරීම ආදී කටයුතුවල නිරත වන බවත් බෝට්ටු සවාරි අනුමත කරගෙන ආරම්භ කරන්නට වූයේ මෙම නිදහන් වස්තු සොරා ගැනීමට බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා චෝදනා එල්ල කළේය.

    image_7eeeb75ffb.jpg


    image_3ab5aaa88f.jpg


    image_ed9922aebe.jpg


    image_f8dd2198a9.jpg
    ඉතින් ශුවර් එකට නිධානයක් තියනවා කියලා දන්නවානම් බක්කක්ද කලේ? පුරාවිද්‍ය එක ලවා ගොඩගන්න එපැයි
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,780
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    How did the ancients hide their treasure beneath a very large stone block? It is hardly believable that there are treasures in this manner.
    thats what i think also. ara thadi galak asse kohomada yko rinagnne
    ඔය පොල්කට්ටක් ඔබන්න පුලුවන් තැන්වල කොහෙද බන් රජෙකුගේ නිදන්, ඔතන තියෙන්න ඇති ආරක්ෂාවට මතුරලා දාපු මොනවාහරි
    ou bn matath hithuna oka. waw wla arakshwata dapu mokak hari enna athi
     
    • Like
    Reactions: NRTG and Wadakaru

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉතින් ශුවර් එකට නිධානයක් තියනවා කියලා දන්නවානම් බක්කක්ද කලේ? පුරාවිද්‍ය එක ලවා ගොඩගන්න එපැයි

    හරි බන් උන් තමා ගොඩ දාල දැන් ඔතන ඔය පරික්ශා කරන්නෙ දන්නෙ නෑ වගේ ඇවිල්ලා 😂