ධාතු පූජාවට ගැරහූවන්ට අත් වූ ඉරණම

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    "මන්නම් පාලි/ සිංහල එක නෙමෙයි කියවන්නේ"

    :lol: :lol: :lol: ඉතින් ඔයත් කියවන්නේ English එක නේ ..
    එතකොට එක පොතක් හෝ ඒ සමාන දෙයක් නෙවෙයි ද ?

    English එකට වඩා පාලි එක කෙලින්ම බුද්ධ වචනය තියෙන්නේ .. මොකද බුදු වරු ධර්මය දෙසන්නේ English වලින් නෙවෙයි ..
    පාලියෙන් ..

    පාලි එක බලන්න

    නැ නැ.. මන් කිව්වේ නැහැ මන් x විස්වාස කරනවා කියලා..
    උඩ ප්‍රස්නයක් ඇහුවා මන්, ඒකට ඔයා ඔයා අදහන ආගමේ ආගමික ග්‍රන්ථයකින් හැල්ලක් දැම්මා
    ඒකෙම ලියලා තියෙනවා වෙන සූත්‍රෙක "..පොතක තියෙන..ඒවා විස්වාස.."
    ඉතින් උබ එපා කියන දෙයක්නේ මේ කරන්නේ පොතේ? 😛

    English එකට වඩා පාලි එක කෙලින්ම බුද්ධ වචනය තියෙන්නේ .. මොකද බුදු වරු ධර්මය දෙසන්නේ English වලින් නෙවෙයි ..
    පාලියෙන් ..

    පාකෘත or sth කියලා මන්නම් අහලා තියෙන්නේ 🥰
    ------ Post added on Apr 21, 2025 at 6:26 PM
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    ඉතින් ඒක පොතකනේ මචන් ලියලා තියෙන්නේ..
    පොතේම ලියලා තියෙනවා පොතේ තියෙන ඒවා විස්වාස..
    එතකොට?

    පොතක ලියලා තියෙන එක විශ්වාස කරන්න ඕන නෑ කියලා නෙවෙයි.
    බුදුන් වහන්සේ කිව්වේ – පොතේ තියෙන නිසා විශ්වාස කරන්න එපා කියන එක,
    එකම හේතුවක් විදිහට විශ්වාස කරන්න එපා කියන එක.

    ඒක කියන්නේ අපේ ප්‍රඥාවෙන්, නුවනෙන්, සත්‍යය තේරුම් ගනිද්දී ඒ වචන පරීක්ෂා කරන්න.
    අනේ මේක බුදුන් වහන්සේ කියලා තියෙනවද? කියලා බලන්න.
    ඒක ක්‍රියාවට දමා බලලා – මේකෙන් පිංද? පව්ද? මොකක්ද වෙන්නෙ කියලා අවබෝධයෙන් තීරණය කරන්න.

    සරලවම ආර්ය පරීක්ෂණයට දාලා බලන්න කියන එක .. ඔයා ආර්ය පරීක්ෂණයට දාලා ඔප්පු කරාද දාතු පුදන එක වරදයි කියලා ..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හරියට නොකියව රැඩිකල් අදහස් ඔබන්න දගලන සීන් එකක් ඔයාගෙන් පෙන්නුම් කරනවා :lol:

    උබට සිංහල තේරෙන්නැහැ වගේ දේකුත් පෙන්නුම් කරනවා?
    slow af 😝

    ඒක කියන්නේ අපේ ප්‍රඥාවෙන්, නුවනෙන්, සත්‍යය තේරුම් ගනිද්දී ඒ වචන පරීක්ෂා කරන්න.
    අනේ මේක බුදුන් වහන්සේ කියලා තියෙනවද? කියලා බලන්න.
    ඒක ක්‍රියාවට දමා බලලා – මේකෙන් පිංද? පව්ද? මොකක්ද වෙන්නෙ කියලා අවබෝධයෙන් තීරණය කරන්න.

    සරලවම ආර්ය පරීක්ෂණයට දාලා බලන්න කියන එක .. ඔයා ආර්ය පරීක්ෂණයට දාලා ඔප්පු කරාද දාතු පුදන එක වරදයි කියලා ..

    ප්‍රඣාව රහතන් වහන්සේලාටනේ තියෙන්නේ
    උබගේ mere human comprehension එකෙන් ගන්න දේවල් ප්‍රඣාවෙන් ගන්න දේවල් වෙන්නැහැනේ

    ආර්ය පර්යේක්සනයට පින්/ පව් කතාවක් අදාල නැහැ 😝
    ආර්ය පර්යේකසනයේ යෙදිලා ඵල ලබල බලන්න කියලා කිව්වේ, යෙදෙන ගමන් "බන" විදිහට subjective interpretation දෙන්නැතුව
    ------ Post added on Apr 21, 2025 at 6:30 PM
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    නැ නැ.. මන් කිව්වේ නැහැ මන් x විස්වාස කරනවා කියලා..
    උඩ ප්‍රස්නයක් ඇහුවා මන්, ඒකට ඔයා ඔයා අදහන ආගමේ ආගමික ග්‍රන්ථයකින් හැල්ලක් දැම්මා
    ඒකෙම ලියලා තියෙනවා වෙන සූත්‍රෙක "..පොතක තියෙන..ඒවා විස්වාස.."
    ඉතින් උබ එපා කියන දෙයක්නේ මේ කරන්නේ පොතේ? 😛

    පාකෘත or sth කියලා මන්නම් අහලා තියෙන්නේ 🥰
    ------ Post added on Apr 21, 2025 at 6:26 PM
    හෙනම් ගොන් බන් .. කාලාම සූතයේ තියෙන්නේ පොතේ තිබු පමණින් විශ්වාස කරන්න එපා .. තමාගේ නුවන මෙහෙයවා එක ගැන හොයන්න කියලා . ආර්ය පරීක්ෂණයට අනුව එක හරි නම් එක විශ්වාස කරන්න පුළුවන් ..
    මොකෙක් හරි කිව පමණින් පිළිගන්න එපා කියලා තියෙන්නේ ..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අනේ මේක බුදුන් වහන්සේ කියලා තියෙනවද? කියලා බලන්න.
    ඒක ක්‍රියාවට දමා බලලා – මේකෙන් පිංද? පව්ද? මොකක්ද වෙන්නෙ කියලා

    ඉතින් ඕකම වෙන x සාස්තෘ කෙනෙක්ට apply කරන්න බැරි ඇයි කියලා මන් පලවෙනි ප්‍රස්නේ අහන්නේ.. උබට දැන්වත් තේරෙනවද මන් ඇහුවේ මොකක්ද කියලා? 😋
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    උබට සිංහල තේරෙන්නැහැ වගේ දේකුත් පෙන්නුම් කරනවා?
    slow af 😝

    ප්‍රඣාව රහතන් වහන්සේලාටනේ තියෙන්නේ
    උබගේ mere human comprehension එකෙන් ගන්න දේවල් ප්‍රඣාවෙන් ගන්න දේවල් වෙන්නැහැනේ

    ආර්ය පර්යේක්සනයට පින්/ පව් කතාවක් අදාල නැහැ 😝
    ආර්ය පර්යේකසනයේ යෙදිලා ඵල ලබල බලන්න කියලා කිව්වේ, යෙදෙන ගමන් "බන" විදිහට subjective interpretation දෙන්නැතුව
    ------ Post added on Apr 21, 2025 at 6:30 PM
    බාගෙට කියවලා රැඩිකල් වෙන්න හදන්න එපා බන් ..
    හැම රෙද්දටම කාලාම සූත්‍රය අල්ලාගෙන එතනින් වැඩේ අතරලා දාන්න කියලා තමයි ඔය වහෙන් හොරෝ කියන්නේ ..😝
    බුද්ධ දර්මයේ ඊට වඩා දෙයක් තියනවා ..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    තමාගේ නුවන මෙහෙයවා එක ගැන හොයන්න කියලා . ආර්ය පරීක්ෂණයට අනුව එක හරි නම් එක විශ්වාස කරන්න පුළුවන් ..
    මොකෙක් හරි කිව පමණින් පිළිගන්න එපා කියලා තියෙන්නේ ..

    (1)
    ආර්ය පර්යේක්සනයෙන් උබට හරි හෝ වැරදි දේවල් හම්බෙනවනම් එතනම ආර්ය පර්යේසනේ fail 😂

    (2)
    කමක් නැහැ පෘථක්ජන මට්ටමෙන් කතා කරොත්,
    පින්, පව් විස්වාස කරන්න ඔයා කරපු පරීක්සනය සහ ඒක ඇත්ත කියලා පිලිගන්න ඒ පරීක්සනෙන් ආපු නිගමනේ මොකක්ද?

    බාගෙට කියවලා රැඩිකල් වෙන්න හදන්න එපා බන් ..
    හැම රෙද්දටම කාලාම සූත්‍රය අල්ලාගෙන එතනින් වැඩේ අතරලා දාන්න කියලා තමයි ඔය වහෙන් හොරෝ කියන්නේ ..😝
    බුද්ධ දර්මයේ ඊට වඩා දෙයක් තියනවා ..

    හරි හරි සූත්‍ර පැත්තකින් දාලා අහපු දේට උත්තර දීපන්කෝ 😛
    ------ Post added on Apr 21, 2025 at 6:35 PM
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    ඉතින් ඕකම වෙන x සාස්තෘ කෙනෙක්ට apply කරන්න බැරි ඇයි කියලා මන් පලවෙනි ප්‍රස්නේ අහන්නේ.. උබට දැන්වත් තේරෙනවද මන් ඇහුවේ මොකක්ද කියලා? 😋
    ඉතින් බන් මගේ comment එකේ තියෙන්නේ X , Y දාලා නටන්න දෙයක් නෑ කියලා ..
    බුදුන් වහන්සේම ඕකට උත්තරේ කියලා තියනවා ..
    උබා අය රෝදේ හොයාගන්න කියනවා අපිට 😋😋

    "ආර්ය පර්යේක්සනයෙන් උබට හරි හෝ වැරදි දේවල් හම්බෙනවනම් එතනම ආර්ය පර්යේසනේ fail 😂 " - ඒ ඔයාගේ මොලේ හැටියටට නේ .. එක ok මචන් .. 😋
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඉතින් බන් මගේ comment එකේ තියෙන්නේ X , Y දාලා නටන්න දෙයක් නෑ කියලා ..
    බබුදුන් වහන්සේම ඕකට උත්තරේ කියලා තියනවා ..
    උබා අය රෝදේ හොයාගන්න කියනවා අපිට 😋😋

    උබට මචන් තාම තේරුන්නැහැ මන් අහලා තියෙන්නේ මොකක්ද කියලා 😋

    බුද්ධ දර්මයේ ඊට වඩා දෙයක් තියනවා ..

    පොත කී පාරක් කියෙව්වහමද නිවන් දකින්නේ? 🥰
    ------ Post added on Apr 21, 2025 at 6:37 PM

    (2)
    කමක් නැහැ පෘථක්ජන මට්ටමෙන් කතා කරොත්,
    පින්, පව් විස්වාස කරන්න ඔයා කරපු පරීක්සනය සහ ඒක ඇත්ත කියලා පිලිගන්න ඒ පරීක්සනෙන් ආපු නිගමනේ මොකක්ද?

    කෝ මෙකටනම් අනිවා උත්තරයක් ඕනේ
    @san**
    ------ Post added on Apr 21, 2025 at 6:39 PM
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    උබට මචන් තාම තේරුන්නැහැ මන් අහලා තියෙන්නේ මොකක්ද කියලා 😋

    පොත කී පාරක් කියෙව්වහමද නිවන් දකින්නේ? 🥰
    ------ Post added on Apr 21, 2025 at 6:37 PM
    පොත කී පාරක් කියෙව්වහමද නිවන් දකින්නේ? 🥰- හරි මෝඩයි ඒ ප්‍රශ්නේ නම් ..
    කෑම පිළිබඳ පොතක් හැම පාරම කියවලා උඩුගතකම් උනත්
    කෑම කන්නෙ නැත්තං බඩ පිරෙයිද?
    මේ ගොන් කතාවත් ඒ වගේ එකක් ..

    තිපිටකය කියවපු ගානට නෙමෙයි නිවන් දකින්නේ,
    තිපිටකයෙ තියෙන දහම ජීවිතේට ආවඩාගෙන,

    අභ්‍යාස කරපු ගානට තමයි නිවන් දකින්නෙ

    උබට මචන් තාම තේරුන්නැහැ මන් අහලා තියෙන්නේ මොකක්ද කියලා 😋

    පොත කී පාරක් කියෙව්වහමද නිවන් දකින්නේ? 🥰
    ------ Post added on Apr 21, 2025 at 6:37 PM

    කෝ මෙකටනම් අනිවා උත්තරයක් ඕනේ
    @san**
    ------ Post added on Apr 21, 2025 at 6:39 PM
    කෝ මෙකටනම් අනිවා උත්තරයක් ඕනේ
    @Fiona Dabare 😋😋
    ------ Post added on Apr 21, 2025 at 6:43 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    තිපිටකයෙ තියෙන දහම ජීවිතේට ආවඩාගෙන,
    අභ්‍යාස කරපු ගානට තමයි නිවන් දකින්නෙ

    අභ්‍යාසේ මොකක්ද?
    x කරහම පව් y කරහම පින් කියලා list එකක් හදලා කට පාඩම් කරන් ඉදලා, ඇයි එහෙම වෙන්නේ කියලා ඇහුවම පොතක හැල්ලක් ගෙන්ල්ලා දාන එකද? 😋
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඕවා වැඩක් නෑ පාප්තුමා නැති වෙලා ඒකට මුල් තැන දීපන්
    ඇයි දෙයියන්ට පුක දෙන්න ගිහිල්ලද ? පල වෙශිගේ පුතා යන්න.කල්ලතෝනි පරයා.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කෝ මෙකටනම් අනිවා උත්තරයක් ඕනේ
    @Fiona Dabare 😋😋

    දැම්මා දැම්මා 🤣
    2)
    කමක් නැහැ පෘථක්ජන මට්ටමෙන් කතා කරොත්,
    පින්, පව් විස්වාස කරන්න ඔයා කරපු පරීක්සනය සහ ඒක ඇත්ත කියලා පිලිගන්න ඒ පරීක්සනෙන් ආපු නිගමනේ මොකක්ද?

    මේකට දාපන්කො දැන් 😝
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,728
    4,892
    113
    අන්න හරි, බුද්දාගමට, බුද්දාට අපහාස කරොත් ඇම්බිරිලා යන්නෙ පරම්පරාවම. බුද්ද දර්මෙ බලගතුයි
    ubalanam BBQ karagannawa neda? :ROFLMAO:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    "ආර්ය පර්යේක්සනයෙන් උබට හරි හෝ වැරදි දේවල් හම්බෙනවනම් එතනම ආර්ය පර්යේසනේ fail 😂 " - ඒ ඔයාගේ මොලේ හැටියටට නේ .. එක ok මචන් .. 😋

    මගේ මොලේ කියන්නේ මචන් උබෙත් අර ඉන්ද්‍රජිත් අන්කල්ගේ වගේ අසාමාන්ය බුද්ධියක්ද තියෙන්නේ?

    ආර්ය පර්යේසනය තියෙන්නේ නිවන් දකින්න, නිවන් දකින්න ආර්ය පර්යේසන කරන ගමන් ඉද්දි උබට කොහෙහරි තියෙන "පිනුයි" "පවුයි" හම්බෙලා කියන්නේ අසිහියෙන් ඉදලා තියෙන්නෙ, ඉතින් fail තමයි මචන්

    පරමාර්ථයේ ස්වභාවය අනිත්යයි, උබට නිත්ය මොකක් හරිනේ මේ හම්බෙලා තියෙන්නේ, ඉතින් අවිද්යාව ඇතුලෙමනේ, ප්‍රඣාවක් කොහෙද
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    දැම්මා දැම්මා 🤣

    මේකට දාපන්කො දැන් 😝
    අභ්‍යාසය කියන්නේ list එකක් කට පට කරලා හිටීම නෙමෙයි,
    හරියට තේරුම්ගෙන, ඒ ක්‍රමය දිගේ තමාගේම හිත, වචන, ක්‍රියාව හැසිරවන්න උත්සාහ කරන එකයි.

    පොත විශ්වාස කරන්න කලින් පොතේ තියන දේ හරියට ඉගෙන ගන්න ..

    නොදන්නා උන්ට බොරුව සම්මාජ ගත කරන්නේ නැතුව

    මගේ මොලේ කියන්නේ මචන් උබෙත් අර ඉන්ද්‍රජිත් අන්කල්ගේ වගේ අසාමාන්ය බුද්ධියක්ද තියෙන්නේ?

    ආර්ය පර්යේසනය තියෙන්නේ නිවන් දකින්න, නිවන් දකින්න ආර්ය පර්යේසන කරන ගමන් ඉද්දි උබට කොහෙහරි තියෙන "පිනුයි" "පවුයි" හම්බෙලා කියන්නේ අසිහියෙන් ඉදලා තියෙන්නෙ, ඉතින් fail තමයි මචන්

    පරමාර්ථයේ ස්වභාවය අනිත්යයි, උබට නිත්ය මොකක් හරිනේ මේ හම්බෙලා තියෙන්නේ
    wrong side යන්න එපා බ්‍රෝ or සිස් .. :lol: :lol:

    කාලාම සූතය අල්ලාගෙන එතනින් එහාට හිතන්න එපා මොකද බුදු හාමුදුරුවෝ කියලා තිනාවා පොතේ තිබුනට පිළිගන්න එපා කියලා නේ ඔය කියන්නේ ..
    පිලි නොගෙන එතනින් නවතින්න කියලා කියලා නෑ බුදු හාමුදුරුවෝ ..
    පොතේ හරි දෙයක් තිබුනොත් එක පිළිගන්නේ නැද්ද එතකොට ..
    එතනින් ඉස්සරහට තමන්ගේ නුවනින් එක තර්ක කරලා බලන්න කියලා තියෙන්නේ ..
    ඔයාගේ point එකේ එක missing ..

    එහෙම බැලුවොත් බුද්ධාගමේ උන්ට පොත් කියවන එක තහනම් වෙන්න ඕනේ ..
    ඇයි පොත් වල දේවල් පිළිගන්න බෑ නේ ..

    අනේ බන් උබේ ගොන් logic ..
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    හරියට තේරුම්ගෙන, ඒ ක්‍රමය දිගේ තමාගේම හිත, වචන, ක්‍රියාව හැසිරවන්න උත්සාහ කරන එකයි.

    පොත විශ්වාස කරන්න කලින් පොතේ තියන දේ හරියට ඉගෙන ගන්න ..

    නොදන්නා උන්ට බොරුව සම්මාජ ගත කරන්නේ නැතුව

    හිත හසුරවන්න උත්සහ කරද්දි බන් සිත අරමුනු වෙලා නිත්ය සිතක් හම්බෙනවා අවිද්යාව නිසා, අවිද්යාව නිසා උබට පවතිනවා කියන පේන හිත කන්ට්‍රෝල් කරනවා කියන්නේ කාන්තාරේ පේන මිරිගුවවක් ඇතුලේ කාර් ගේම් ගහනනා වගේනේ මචන්, එතකොට කොහොමද නිවන් දකින්නේ?

    තාම අර කලින් ප්‍රස්නෙට උත්තර දුන්නැහැ 😝
    (2)
    කමක් නැහැ පෘථක්ජන මට්ටමෙන් කතා කරොත්,
    පින්, පව් විස්වාස කරන්න ඔයා කරපු පරීක්සනය සහ ඒක ඇත්ත කියලා පිලිගන්න ඒ පරීක්සනෙන් ආපු නිගමනේ මොකක්ද?

    පොතේ තියන දේ හරියට ඉගෙන ගන්න ..
    නොදන්නා උන්ට බොරුව සම්මාජ ගත කරන්නේ නැතුව

    පොතේ තියන එක ඉගෙනගන්නවා කියන්නේ,
    පෙනීම තුල නිත්යව පවතින යමක් හමුවෙලා ඒක තේරුම් ගන්නවා, ඒක තමයි අවිද්යාව කියන්නේ මචන්.. ඕක පෘථක්ජන කෙනෙක් විදිහට අවුලක් නැහැ මොකද මාර්ගය වඩන්න මාර්ගය දැන ගන්න ඕනේ, ඒ නැතුව අර මුලින් උබට පේනීම තුල අසිහියෙන් දැක්ක "වචන" "තේරුම" එකක්වත් "සත්ය" කියලවත් "අසත්ය" කියලවත් ගන්න පුලුවන් දේවල් නෙමෙයි 🥰
    ------ Post added on Apr 21, 2025 at 7:00 PM
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    හිත හසුරවන්න උත්සහ කරද්දි බන් සිත අරමුනු වෙලා නිත්ය සිතක් හම්බෙනවා අවිද්යාව නිසා, අවිද්යාව නිසා උබට පවතිනවා කියන පේන හිත කන්ට්‍රෝල් කරනවා කියන්නේ කාන්තාරේ පේන මිරිගුවවක් ඇතුලේ කාර් ගේම් ගහනනා වගේනේ මචන්, එතකොට කොහොමද නිවන් දකින්නේ?

    තාම අර කලින් ප්‍රස්නෙට උත්තර දුන්නැහැ 😝
    "කමක් නැහැ පෘථක්ජන මට්ටමෙන් කතා කරොත්, "- ඔයාගේ මේ attitude එක මම කලිනුත් දැක්කා .. මම හෙන පොර සීන් එකේ නේද ඉන්නේ .. කමක් නෑ .. පොර වෙන්න තව ඉගෙන ගන්න ..
    "පින්, පව් විස්වාස කරන්න ඔයා කරපු පරීක්සනය සහ ඒක ඇත්ත කියලා පිලිගන්න ඒ පරීක්සනෙන් ආපු නිගමනේ මොකක්ද? "- කාලාම සූත්‍රයේම මේකට උත්තරේ තියනවා .. ආර්ය පරික්ෂයන කරන්න ඕනේ තමන් .. නැතුව පොතේ තිබුනා කියල පිලි නොගෙන අතාරින එක නෙවෙයි ..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඉගෙන ගන්න

    ඉතින් බන් ඉගෙන ගන්නවා කියන්නේ අවිද්යාවනේ, උබ මට අවිද්යාවට යන්න කියන්නේ ඇයි මාව අපායට යවන්නද හදන්නේ? 😛

    "පින්, පව් විස්වාස කරන්න ඔයා කරපු පරීක්සනය සහ ඒක ඇත්ත කියලා පිලිගන්න ඒ පරීක්සනෙන් ආපු නිගමනේ මොකක්ද? "- කාලාම සූත්‍රයේම මේකට උත්තරේ තියනවා .. ආර්ය පරික්ෂයන කරන්න ඕනේ තමන් .. නැතුව පොතේ තිබුනා කියල පිලි නොගෙන අතාරින එක නෙවෙයි ..

    ඉතින් මන් අහන්නේ උබ ඒක පිලි ගන්නවනම්,
    පිලිගන්න හේතු වෙන්න කරපු පරීක්සනය සහ ඒ පරීක්සනේ රිසාල්ට් මොනාද කියලා

    නැත්තම් පින් පව් කියලා එකක් පිලි ගන්නැද්ද?

    ආර්ය පර්යේසනය තමන් තමයි කරන්න ඕනේ.. එකත් ඵල ලැබෙනකම්ම ගිනිගන්න රැවුල නිවන්න ට්‍රයි කරනවා වගේ කරන්න ඕනේ, මන් අහන්නේ ඒක නෙමෙයි පින්, පව් ගැන
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    හිත හසුරවන්න උත්සහ කරද්දි බන් සිත අරමුනු වෙලා නිත්ය සිතක් හම්බෙනවා අවිද්යාව නිසා, අවිද්යාව නිසා උබට පවතිනවා කියන පේන හිත කන්ට්‍රෝල් කරනවා කියන්නේ කාන්තාරේ පේන මිරිගුවවක් ඇතුලේ කාර් ගේම් ගහනනා වගේනේ මචන්, එතකොට කොහොමද නිවන් දකින්නේ?

    තාම අර කලින් ප්‍රස්නෙට උත්තර දුන්නැහැ 😝

    පොතේ තියන එක ඉගෙනගන්නවා කියන්නේ,
    පෙනීම තුල නිත්යව පවතින යමක් හමුවෙලා ඒක තේරුම් ගන්නවා, ඒක තමයි අවිද්යාව කියන්නේ මචන්.. ඕක පෘථක්ජන කෙනෙක් විදිහට අවුලක් නැහැ මොකද මාර්ගය වඩන්න මාර්ගය දැන ගන්න ඕනේ, ඒ නැතුව අර මුලින් උබට පේනීම තුල අසිහියෙන් දැක්ක "වචන" "තේරුම" එකක්වත් "සත්ය" කියලවත් "අසත්ය" කියලවත් ගන්න පුලුවන් දේවල් නෙමෙයි 🥰
    ------ Post added on Apr 21, 2025 at 7:00 PM

    "පෙනීම තුල නිත්යව පවතින යමක් හමුවෙලා ඒක තේරුම් ගන්නවා, ඒක තමයි අවිද්යාව කියන්නේ මචන්.. ඕක පෘථක්ජන කෙනෙක් විදිහට අවුලක් නැහැ මොකද මාර්ගය වඩන්න මාර්ගය දැන ගන්න ඕනේ, ඒ නැතුව අර මුලින් උබට පේනීම තුල අසිහියෙන් දැක්ක "වචන" "තේරුම" එකක්වත් "සත්ය" කියලවත් "අසත්ය" කියලවත් ගන්න පුලුවන් දේවල් නෙමෙයි 🥰"

    බාගයක් හරි .. බාගයක් වැරදි ..
    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ වැරදි මාර්ගයක් පෙන්නලා post එකක් දැම්ම එක .. මට එහෙම අසිහියක් තිබුනේ නෑ .. වැරදි දේ වැරදි හැටියට දැකීම විතරයි සිදු උනේ ..ඔයා නම් අන්තවාදී දෘධ්ටියක් ලබලා කියලා පේනවා ..

    මම ආර්ය පරීක්ෂණය කරා .. එත් මේ පොස්ට් එකේ මම මොකටද එක දාන්නේ . එක උබ කරන්න ඕන එකක් .. කාලාම සූත්‍රයේ තියනවා නේ කව්රුවත් කිව්වට පිළිගන්න එපා තමන්ම කරලා බලන්න කියලා ..
    මම කරපු දේ උබ හන්නේ ඇයි ..
    දාතු වැදීම නොපිළිගන්නා කාලාම සූතාර්ය ගන්න හොදයි නම් ඇයි මේකෙදි ඉල්ලන්නේ :lol: :lol:

    ඔයාගේ මාර්ගය ඔයා හොයාගන්න

    කරුණාකරලා තමන්ගේ පුහු පණ්ඩිතකම් පෙන්නන්න නොදන්නා දේවල් ගාවගන්න එපා ..