ධාතූන් වහන්සේලා

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    macho oya Dathu kiyanne Monawada? [mama danna widiyata agee tiyena ata katu] eeth me pic wala tiyenne monawada?
    ඔව් මචන් ධාතූන් වහන්සේලා කියන්නේ බුදුරජාන්න වහන්සේ හරි රහතන් වහන්සේ නමක් හරි පිරිනිවන් පෑවට පස්සෙ ලබාගන්න අස්ථි කොටස්. මේ තියෙන්නෙත් අග්‍රශ්‍රාවක ධාතූන්වහන්සේලාට අමතරව තවත් රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා. මේ ධාතූන් වහන්සේලා ඔයා හිතන තරම් ලොකු නෑ. ඉතා කුඩා කොටස් වලට තමයි මේ ධාතූන් වහන්සේනලා පිහිටන්නෙ. ඒක මට කියල දෙන්න තරම් දැනුමක් නෑ. බුද්ධාගමේ නම් ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් දැනගන්න. වෙනත් ආගමකනම් බුද්ධාගම ගැන හොද දැනුමක් තියෙන කෙනෙක මෙයාට පැහැදිලි කරල දෙන්න..
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මේ පිංතූර ටික බලල අදහස් දීපු රෙප් දීපු හැමෝටම ගොඩාක් ස්තූතියි.......