ධාතූ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කැළණි පුද බිමේ සිටින ගුප්ත විද්යාව සම්බන්ධයෙන් වූ මහත්මයෙකු ( ඡායාරෑපයේ සිටින කලු ඇදුමින් සැරසුනු ) විසින් කැළණි නදියට ගොස් (මණිඅක්ඛිත නා රඡුගේ ඉල්ලීමක් අනුව) මෙම ධාතුන් රැගෙන පැමිණ තිබේ. ඒ සදහා කැළණි විහාරාධීපති හිමියන් ඇතුලු පිරිසක් සහභාගී වී ඇත. අද, එනම් ඉල් පුර පොහෝ දින මධ්යම රාත්රිය දක්වා මෙම ධාතුන් වහන්සේලා සැදැහැවතුන්ට දැක බලා ගැනීමට කටයුතු සම්පාදනය කර තිබූ අතර විශාල පිරිසක් ඒ සදහා සහභාගී වී තිබේ.
    මේ පිළිබද වැඩිදුර තොරතුරු අද උදෑසන පොහොය වැඩසටහන් තුලින් විකාශය වු අතර රාත්රී පුවත් විකාශයන් තුලින්ද විකාශය වුණි.වැඩිදුර විස්තර ඔබලාගේ සියැසින්ම දැක බලා ගෙන පැහැදෙත්වා..

    කිසියම් වූ අයෙක් මේ ගැන තතු නොදැන විවේචනාත්මක මුඛයෙන් කටයුතු කරන්නේද ඔවුන් හට කාරැණිකව රාත්රී පුවත් සහ උදෑසන පොහෝදා විකාශය වු වැඩසටහන් නරඹන මෙන් ඉල්ලා සිටිමි. කැළණි විහාරාධිපති මේ පිළිබද වැඩිදුර පවසා ඇත.නොදැනුවත්ව හෝ කිසිවෙකු මුවින් මෙයට ගරහා අකුසල් රැස්කර නොගනීවා.

    ඔබගේ කළණ මිතුරන් හටද මේ පිළිබද දැන ගැනීමට මෙය බෙදා හරින්න. සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම් වන්නේ එසේය.

    76717456_124348835654784_3264104363898961920_n.jpg

    75279270_124316228991378_2921586339860185088_n.jpg

    74831730_124348898988111_7844338401242251264_n.jpg

    75210829_124349008988100_3128681541090148352_n.jpg

    74488220_124349092321425_6990582603120115712_n.jpg

    පිං කැටේ පිරිල ඉතිරිලා යාවි. බුදුන් වහන්සේගේ දර්ශනය පොත් පිටු වලට විතරක් සීමා වෙලා තියේවි

    source
    https://www.facebook.com/permalink.php?story_fbid=124349112321423&id=109944010428600&__xts__[0]=68.ARDbNMEEFYNiqw0GAIi62QZwcLA8WVTxtF7012ccUQ8d3V3A8rjZwMcL5EdFVLzU9eZy5l5os-QbM3FaGBYW5urFNwUkgOzymm5LeEZdhNfJMJr8l6slobe4r_snxPOQbv6o33S5DnDc9QO7EMMj2CNxA9UlLU6nBQ76xIrRoukctkpC1J5tK_cgkyN7XbKWOsVqKyBSHmvaZs2QsA4ljBNNTxmk-3oPRkqF7ZzE5aUeh8RnXW-xHlVcKS-HqbDXMulPC1fC73Ua1exgYX0GuC7CDG_oSFn3HJ_8i9dlFjz59-D2XhAqKSDb3YghDnj89AjO5P_qGTx3q2lTjZeDRpg&__tn__=-R
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිංහලු තරම් රැවටෙන ජාතියක් මේ ලෝකේ කොහෙවත් නැහැ.. මිහිදුවා රැවට්ටුවා.. දර්මපාලය රැවට්ටුවා, වස්කොද ගාමා රැවට්ටුවා, ලොරෙන්සුවා රැවට්ටුවා.. බාන්ස්, ෆෙඩ්රික්, ඩෝසන් මේ ඔක්කොම රැවට්ටුවා.. රනිලා, ප්‍රේමයා, ජේ.ආර්., මහින්දයා, ගොට්ටා, සජියා, සහරාන්, අලි සබ්රි, සම්පන්තන්, මහේෂ්වරන්.. කියක් කියලා සිංහලුන්ට පුකේ අරිනවද ඩේලි...
     
    • Like
    Reactions: Dishta Didin

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිංහලු තරම් රැවටෙන ජාතියක් මේ ලෝකේ කොහෙවත් නැහැ.. මිහිදුවා රැවට්ටුවා.. දර්මපාලය රැවට්ටුවා, වස්කොද ගාමා රැවට්ටුවා, ලොරෙන්සුවා රැවට්ටුවා.. බාන්ස්, ෆෙඩ්රික්, ඩෝසන් මේ ඔක්කොම රැවට්ටුවා.. රනිලා, ප්‍රේමයා, ජේ.ආර්., මහින්දයා, ගොට්ටා, සජියා, සහරාන්, අලි සබ්රි, සම්පන්තන්, මහේෂ්වරන්.. කියක් කියලා සිංහලුන්ට පුකේ අරිනවද ඩේලි...

    ksri demla :rolleyes:
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    සිංහලු තරම් රැවටෙන ජාතියක් මේ ලෝකේ කොහෙවත් නැහැ.. මිහිදුවා රැවට්ටුවා.. දර්මපාලය රැවට්ටුවා, වස්කොද ගාමා රැවට්ටුවා, ලොරෙන්සුවා රැවට්ටුවා.. බාන්ස්, ෆෙඩ්රික්, ඩෝසන් මේ ඔක්කොම රැවට්ටුවා.. රනිලා, ප්‍රේමයා, ජේ.ආර්., මහින්දයා, ගොට්ටා, සජියා, සහරාන්, අලි සබ්රි, සම්පන්තන්, මහේෂ්වරන්.. කියක් කියලා සිංහලුන්ට පුකේ අරිනවද ඩේලි...

    අපිනේ රැවටෙන්නේ. උබ පුක නොදී ඉදපන්. කහනවනම් ප්‍රභාකරන්ට කියලා කහගනින්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අපිනේ රැවටෙන්නේ. උබ පුක නොදී ඉදපන්. කහනවනම් ප්‍රභාකරන්ට කියලා කහගනින්
    ත්‍රෙඩ් එකක් දැම්මා. මම රිප්ලයි කළා.. ඔයා ඇයි වේදනා අරගෙන.. :lol::lol::lol::lol:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    සිංහලු තරම් රැවටෙන ජාතියක් මේ ලෝකේ කොහෙවත් නැහැ.. මිහිදුවා රැවට්ටුවා.. දර්මපාලය රැවට්ටුවා, වස්කොද ගාමා රැවට්ටුවා, ලොරෙන්සුවා රැවට්ටුවා.. බාන්ස්, ෆෙඩ්රික්, ඩෝසන් මේ ඔක්කොම රැවට්ටුවා.. රනිලා, ප්‍රේමයා, ජේ.ආර්., මහින්දයා, ගොට්ටා, සජියා, සහරාන්, අලි සබ්රි, සම්පන්තන්, මහේෂ්වරන්.. කියක් කියලා සිංහලුන්ට පුකේ අරිනවද ඩේලි...
    Prabhakarana mahaththaya nedda ethakota Chandrika ? :D
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Prabhakarana mahaththaya nedda ethakota Chandrika ? :D
    ප්‍රබාකරන් කොහෙද උබලව රවට්ටුවේ.. උබලානේ උව රවට්ටුවේ.. අන්තිමට කලපු පල්ලේ වැටිලා මලා.. මම හිතන්නේ ලංකා ඉතිහාසේ උබලා රවට්ටුපු එකම එකා ප්‍රබාකරන්..ඌ හැර අනිත් ඔක්කොම කලේ උබලව රවට්ටපු එක..
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    mewa wishwasa karanne nethi pirisak innawa..hebeisamahra dewal sathyayi...eka kiyanna puluwan..ape samahara sinhala un mula welaa...hebei sudda mewa gena godak dewal hoyanawa..un mewagen weda ganna..apata kiyanne nethuwamaa
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,381
    21,298
    113
    ප්‍රබාකරන් කොහෙද උබලව රවට්ටුවේ.. උබලානේ උව රවට්ටුවේ.. අන්තිමට කලපු පල්ලේ වැටිලා මලා.. මම හිතන්නේ ලංකා ඉතිහාසේ උබලා රවට්ටුපු එකම එකා ප්‍රබාකරන්..ඌ හැර අනිත් ඔක්කොම කලේ උබලව රවට්ටපු එක..
    Dan 48 idala ubalage chqnda ganna ubalawa rawattanne nadda ubalage un
    Ubala paw bn
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Dan 48 idala ubalage chqnda ganna ubalawa rawattanne nadda ubalage un
    Ubala paw bn
    මෙහෙ කොහෙද රවට්ටලා තියෙන්නේ.. බොට පිස්සුද? අපේ චන්දෙ ගන්න මෙහෙ උන් බොරු කියලාත් නැහැ.. එහෙම කිව්වට චන්දෙ හම්බු වෙලත් නැහැ.. උබලගේ රට 1948 නිදහස ගන්නකොට බෝලාගේ රටේ කෑෂ් වටිනාකම ඩිපොසිට් පවුම් බිලියනයක්. එතකොට ලංකාවේ රුපියල ආසියාවේ දෙවෙනි වටිනාම කරන්සිය.. තොපි අවුරුදු 70ට ඒ පවුම් බිලියනයට මොකද කලේ? ඉන්වෙස්ට් කලාද? නැහැ.. තොපි ඒ බිලියනම බත් කෑවා. රටේ උන්ට සහනාදාරේට කන්න දුන්නා.. අපේ රට එහෙම ගොන් ආතල් මිනිස්සුන්ට දුන්නෙත් නැහැ දෙන්නෙත් නැහැ..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙහෙ කොහෙද රවට්ටලා තියෙන්නේ.. බොට පිස්සුද? අපේ චන්දෙ ගන්න මෙහෙ උන් බොරු කියලාත් නැහැ.. එහෙම කිව්වට චන්දෙ හම්බු වෙලත් නැහැ.. උබලගේ රට 1948 නිදහස ගන්නකොට බෝලාගේ රටේ කෑෂ් වටිනාකම ඩිපොසිට් පවුම් බිලියනයක්. එතකොට ලංකාවේ රුපියල ආසියාවේ දෙවෙනි වටිනාම කරන්සිය.. තොපි අවුරුදු 70ට ඒ පවුම් බිලියනයට මොකද කලේ? ඉන්වෙස්ට් කලාද? නැහැ.. තොපි ඒ බිලියනම බත් කෑවා. රටේ උන්ට සහනාදාරේට කන්න දුන්නා.. අපේ රට එහෙම ගොන් ආතල් මිනිස්සුන්ට දුන්නෙත් නැහැ දෙන්නෙත් නැහැ..

    Therune na
    Thawa tikak pahadili karapn
    Lankawe bandagare paum bilioin 1k thibuna kiylda kiynne?
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Therune na
    Thawa tikak pahadili karapn
    Lankawe bandagare paum bilioin 1k thibuna kiylda kiynne?
    සුද්දා මේක දාලා යනකොට ලංකාවේ ට්‍රේෂරි එක වෙනුවෙන් ලන්ඩන් වල පවුම් බිලියන එකක ඩිපොසිට් එකක් තිබිලා තියනවා. ඒක ලංකාවේ උන් වියදම් කරලා තියෙන්නේ තනිකරම කන්න.. 1948දී පවුම් බිලියනයක් කියන්නේ රටේ ජනගහණයයි බුමි ප්‍රමාණයක් එක්ක ගත්තම ලොකු ගානක්. එහෙව් රටක් තම සිංහල උන් පුකේ ඇර ගන්න ගානට ලොස් කරලා තියෙන්නේ 2019 වෙනකොට. මේ මුළු කාලෙම රට පාලනය කලේ සිංහලු.. දෙමෙල්ලුවත්, මරක්කලවත්, ඉන්ග්රිසිවත්, ප්‍රන්ෂවත්, තායිවත්, ඉන්දියන්වත් පාක්කු නෙමෙයි..
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    සුද්දා මේක දාලා යනකොට ලංකාවේ ට්‍රේෂරි එක වෙනුවෙන් ලන්ඩන් වල පවුම් බිලියන එකක ඩිපොසිට් එකක් තිබිලා තියනවා. ඒක ලංකාවේ උන් වියදම් කරලා තියෙන්නේ තනිකරම කන්න.. 1948දී පවුම් බිලියනයක් කියන්නේ රටේ ජනගහණයයි බුමි ප්‍රමාණයක් එක්ක ගත්තම ලොකු ගානක්. එහෙව් රටක් තම සිංහල උන් පුකේ ඇර ගන්න ගානට ලොස් කරලා තියෙන්නේ 2019 වෙනකොට. මේ මුළු කාලෙම රට පාලනය කලේ සිංහලු.. දෙමෙල්ලුවත්, මරක්කලවත්, ඉන්ග්රිසිවත්, ප්‍රන්ෂවත්, තායිවත්, ඉන්දියන්වත් පාක්කු නෙමෙයි..
    ado sirwatamada? koheda owa gena liyawila thiyenne ban...poddak kiyapankoo refer karala balanna onaa
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,851
    16,749
    113
    Colombo
    මේක ඇත්තද බොරුද කියන්න උබටවත් මටවත් බෑ. ඒක දන්නෙ කරපු කෙනා විතරයි. :yes::yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සුද්දා මේක දාලා යනකොට ලංකාවේ ට්‍රේෂරි එක වෙනුවෙන් ලන්ඩන් වල පවුම් බිලියන එකක ඩිපොසිට් එකක් තිබිලා තියනවා. ඒක ලංකාවේ උන් වියදම් කරලා තියෙන්නේ තනිකරම කන්න.. 1948දී පවුම් බිලියනයක් කියන්නේ රටේ ජනගහණයයි බුමි ප්‍රමාණයක් එක්ක ගත්තම ලොකු ගානක්. එහෙව් රටක් තම සිංහල උන් පුකේ ඇර ගන්න ගානට ලොස් කරලා තියෙන්නේ 2019 වෙනකොට. මේ මුළු කාලෙම රට පාලනය කලේ සිංහලු.. දෙමෙල්ලුවත්, මරක්කලවත්, ඉන්ග්රිසිවත්, ප්‍රන්ෂවත්, තායිවත්, ඉන්දියන්වත් පාක්කු නෙමෙයි..

    ado sirwatamada? koheda owa gena liyawila thiyenne ban...poddak kiyapankoo refer karala balanna onaa

    :)
    source oona:rolleyes: