ara rawla e kale budu una kiyala athal deela nondi una neda![]()

ara rawla e kale budu una kiyala athal deela nondi una neda![]()

සිංහලු තරම් රැවටෙන ජාතියක් මේ ලෝකේ කොහෙවත් නැහැ.. මිහිදුවා රැවට්ටුවා.. දර්මපාලය රැවට්ටුවා, වස්කොද ගාමා රැවට්ටුවා, ලොරෙන්සුවා රැවට්ටුවා.. බාන්ස්, ෆෙඩ්රික්, ඩෝසන් මේ ඔක්කොම රැවට්ටුවා.. රනිලා, ප්‍රේමයා, ජේ.ආර්., මහින්දයා, ගොට්ටා, සජියා, සහරාන්, අලි සබ්රි, සම්පන්තන්, මහේෂ්වරන්.. කියක් කියලා සිංහලුන්ට පුකේ අරිනවද ඩේලි...
ow bnඒ බෝතලේ ඉන්නේ ධාතු ගෙනත් දුන්න නයාද![]()

මේ ඉන්නේ අර කැලණි ඟගෙන් ධාතු ගොඩ ගත්තා කියන පොර. මේ ඩයල් එකම තමයි අවුරුද්දකට විතර කලින් කැලණි පන්සලට ඇවිල්ලා මන් බුදු උනා කියලා මොනාද මන්දා වතුර වගයක් බෙදනකොට මිනිස්සු කෑගහලා එලවගත්තේ. අපේ අම්මලා නෑදෑයෝ කියන විදියට මෙ යකා ඉන්න place එකක් හොයාගන්න බෑ ලු එක පාරට එනවලු අතුරුදහන් වෙනවලු.මිනිහා ඉන්නේ පිලියන්දල . එක පාරට toyota prius එකකින් එනවා යනවා. එතකොට හොයාගන්න බෑ තමයි ඉතින්.
එකපාරට මේ ලඟකදි පොර ඇවිල්ලා ඟගෙන් කරඬුවක් අරන් drama එකක් දානවා. මිනිස්සු වට කරන් වඳිනවා photo ගහනවා. ඒ අස්සේ ඒක අරන් ආවා කියන නයා ව ලීටර් පහේ වතුර බෝතලේකට දාල උස්සලා පෙන්නනවාමන් නාග රජු උනා නම් ගහනවා මූට කන පැලෙන්න. අරක ගෙනැල්ල දීලත් බෝතල් වල හිරවෙලා ඉදපන්කො රෙද්ද ..
හරි direct topic එකට එනවා නම් මෙහෙමයි .
මන් විශ්වාස කරන මන් අදහනා බුදුදහමෙහි නම් magic නැත. නයි නැත. කොන්ක්‍රීට් වලින් බුදුරැස් විහිදෙන්නේ නැත. කාලෙන් කාලට බුදු වන පොරවල් නැත.
ඇත්තේ දුක , දුකට හේතුව ,දුක නැති කිරීම දුක නැතිකිරීමේ මාර්ගය කියාදුන් කිසිවෙකුට බොරු යැයි කිව නොහැකි අමිල වූ දර්ශනයක් පමනි.
බුදුරජාණන් වහන්සේ සියල්ල අත් හල බෝ රුකට වැඳ දහක් දේවල් ඉල්ලන අපේ උපාසකයන්ට නම් මේක මැජික් උනාට හරියටම ධර්මයේ හැසිරෙන මිනිසුන් ට නම් මෙක පට්ට joke එකකි. .දුක යනු බුදුන් තෙවෙනි වර වැඩම කල කැළනිය පන්සලේ ලොකු හාමුදුර්වන් පවා අර පොරට හසු වීමයි.
මිත්‍යාවෙන් මිදෙන්න . දර්ශනය පිලිපදින්න . විශෙශ්ෂයෙන්ම තමන්ගෙත් ආගම දහම අසූචි ගොඩක් වැනි දේශපාලනේට ගාව නොගන්න
නත්තිමේ සරනං අඤ්ඤං - බුද්ධෝ මෙ සරනං වරං "
මට නම් බුදුන් හැර අන් කිසිම සරණක් නැත!
කරඬු වඩම්මගන්න ඔනෙ නම් www.aliexpress.com එකේ තියෙනව. ගෙන්නල කලින් දවසේ රෑට ගිහින් ගඟට දාල පහුවෙනිදට ගන්න .
![]()
අවුරුදු ගානකට කලින් තමන් බුදු උනායි කියන් පොරක් කැළණි පන්සලට ඇවිත් අඩව්වක් අල්ලලා අසූචි නානවා. අන්න ඒ නූතන බුදුන්ම දැන් ඩිමෝට් වෙලා ගුප්ත විද්‍යා විශාරදයෙක් කියන් කැළණි ගං පතුලෙන් ධාතු ගොඩ දානවා. අර තරම් ගේමක් දීලා සර්වඥ ධාතු අරගෙන ආපු නාග රාජයා අන්තිමට ලීටර් 5 වතුර බූලියක ඉන්නවා ලූලෙක් ගොඩ දාලා වගේ. දෙරණෙන් හෙනම පබ්ලිසිටියක් දෙන මේ ආතල් එකේ අන්තිම කොටස තමා පට්ටම ආතල්. කැළණි පංසලේ නායක ස්වාමීන්වහන්සේ දෙරණට වොයිස්කට් එකක් දෙනවා 2020දි හොද නායකත්වයක් රටට ලැබෙනවා කියන පණිවිඩේ මේකෙන් ලැබුනාලු.උඩ දාගෙන ඔය ධාතු වන්දනාවේ යන ඇත්තොන්ට කියන්න තියෙන්නේ, පෝලිම් වල කට්ට කන් නැතුව ඩොලර් 20,30ක් වියදම් කරා නම් ඇමසෝන් එකෙන් ඔය වගේ ධාතු, පොඩි කරඩු තැපෑලෙන්ම ගෙදරට වඩම්ම ගන්න තිබ්බා.
(මෙවැනි තමන්ගේ පටු දේශපාලන අරමුණු සාක්ශාත් කරගැනීමට ලෝතුරා උතුම් බුදුපියාණන් වහන්ස්ගේ ධර්මය විනාස කරන, මිත්‍යාව, ප්‍රෝඩාව සමාජගත කරන දේශපාලුවන්, උන්ගේ බළල් අත් හා චීවරධාරීන්ට විරුද්ධව උත්තර බැදීමට තව දින 3කින් ඔබට අවස්ථාව උදාවනු ඇත. ඔබගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය ණුවනින්, සිහි බුද්ධියෙන් භාවිතා කරන්න)
Fb eken issuwe



මෙහෙ කොහෙද රවට්ටලා තියෙන්නේ.. බොට පිස්සුද? අපේ චන්දෙ ගන්න මෙහෙ උන් බොරු කියලාත් නැහැ.. එහෙම කිව්වට චන්දෙ හම්බු වෙලත් නැහැ.. උබලගේ රට 1948 නිදහස ගන්නකොට බෝලාගේ රටේ කෑෂ් වටිනාකම ඩිපොසිට් පවුම් බිලියනයක්. එතකොට ලංකාවේ රුපියල ආසියාවේ දෙවෙනි වටිනාම කරන්සිය.. තොපි අවුරුදු 70ට ඒ පවුම් බිලියනයට මොකද කලේ? ඉන්වෙස්ට් කලාද? නැහැ.. තොපි ඒ බිලියනම බත් කෑවා. රටේ උන්ට සහනාදාරේට කන්න දුන්නා.. අපේ රට එහෙම ගොන් ආතල් මිනිස්සුන්ට දුන්නෙත් නැහැ දෙන්නෙත් නැහැ..
Agreedසිංහලු තරම් රැවටෙන ජාතියක් මේ ලෝකේ කොහෙවත් නැහැ.. මිහිදුවා රැවට්ටුවා.. දර්මපාලය රැවට්ටුවා, වස්කොද ගාමා රැවට්ටුවා, ලොරෙන්සුවා රැවට්ටුවා.. බාන්ස්, ෆෙඩ්රික්, ඩෝසන් මේ ඔක්කොම රැවට්ටුවා.. රනිලා, ප්‍රේමයා, ජේ.ආර්., මහින්දයා, ගොට්ටා, සජියා, සහරාන්, අලි සබ්රි, සම්පන්තන්, මහේෂ්වරන්.. කියක් කියලා සිංහලුන්ට පුකේ අරිනවද ඩේලි...