ධානිගල කන්දේ රූපාක්ෂර

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Danigala-Circular-Rock-1.jpg


    ධානිගල කන්ද ගැන උඹලා අහලා ඇතිනේ.මේ කන්ද ආශ්‍රිත ප්‍රදේශය ප්‍රසිද්ධියක් උසුලන්නේ හඳුනා නොගත් ආලෝක/යානා දැක ගන්නට ලැබෙන ප්‍රදේශයක් ලෙසයි.

    මේ කන්දේ මුදුන පැතලි ස්භාවය ගන්නා නිසා පිටසක් වල යානා ගොඩබස්සවන ස්ථානයක් විදියටත් විශ්වාසයක් තිබෙනවා.මෙම අභිරහස් ආලෝකයන් කඳු මුදුනට පහත් වෙන බව දුටු පිරිස් අවට ගම්වල සිටිනවා.

    කදු මුදුනේ පැහැදිලි කල නොහැකි පිහිටීම් දෙකක් දැක ගන්න පුලුවන්.

    1.කිසිවෙක් විසින් ගෙනැවිත් දැමුවා යැයි සැක කල හැකි ගල් පර්වත.සමහරක් පර්වත කුඩා ගල් මත පිහිටුවා ඇත.

    2.කඳු මුදුනේ වෘත්තාකාර පථයක තිරිවානා ගල් කැබලි විසුරුවා ඇත.


    Erratic-Boulders-close-to-Chithra-Lena-of-Danigala-Circular-Rock-Image-CKDV.jpg



    ගල් පර්වත මුදුනේ ඉතිරිවන්නේ සහ තිරිවානා ගල් කැබලි විසිරී තිබෙන්නේ වසර දහස් ගණනක් තිස්සේ විඛාදනය වීම නිසා යැ‍යි අයෙකුට තර්ක කල හැකිය.නැත්නම් යම් පිරිසක් චේතනාන්විතව එවැනි දෙයක් කලේ යැ‍යි කිව හැකිය.ඒ වගේ බොළඳ තර්ක ගේන අය වීඩියෝවේ මේ කොටස් පමණක් නරඹන්න. 14.52 , 3.33

    (දන්න කෙනෙකුට කන්ද මුදුනට යන්න අඩුම වශයෙන් පැය 1/2 කාලයක් ගත වෙනවා)


    කදු මුදුනේ අමුතු පිහිටීම්,අභිරහස් ආලෝකයන් විශ්වාස කරන්න බැරි අයට ..

    මෙම කන්ද විශාල ගල් පර්වතයක්.එහි පැල්මක තමයි මේ රූපාක්ෂර තියෙන්නේ.මේවා කොටලා තියෙන්නේ ඒ පැල්මේ ඉහළ සිට පහලට.ඉණිමගක් හෝ වෙනත් ආධාරක රහිත එහි රූපාක්ෂර කොටන්න ලේසි නෑ.නමුත් වැඩුණු මිනිසෙකුට එවැනි ආධාරකයක සිටිමින් එවැනි දෙයක් කරන්නට තරම් ප්‍රමාණවත් ඉඩක් මේ දෙබොක්කාව තුල නැති බව පෙනේ.

    Partially-reconstruction-assembling-of-anthropomorphic-figures-via-photo-sticker-app.jpg


    Stone-Age-carving-anthropomorphic-figures-in-Edakkal-caves-in-Wayanad-KarnatakaExA.jpg


    Neolithic-anthropomorphic-figures-in-Edakkal-caves-in-Wayanad-KarnatakaExB.jpg


    Edakkal-caves-and-petroglyphs-are-the-most-potential-Geotourism-and-Archeo-tourism-site.jpg



    පෝටෝ විශ්වාස කරන්න බෑ කියන අයට පුලුවන් වීඩියෝ එක මෙතන ඉදලා බලන්න.. 1.29

    දෙබොක්කාවට ඇතුල් වෙන තැන ඉදලා.. 0.31




    Video 1






    Video 2





    Video 3

     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම සාමාන්යෙන් ඕවා විශ්වාස කරන්නේ නෑ, ඒත් ඔය සමහර ගොබ්බයො වගේ හේතුවක් නැතුව ඒක එහෙම නෑ, ඕවා බොරු කියන්නෙත් නෑ. ඒක කුතුහලය ඇවිස්සෙන කතාවක් කොහොමහරි.